මහින්දට අකමැති ඇයි?

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0

මේකේ බොරු බයිලා දාන්න එපා මචන්ලා. අපි මේ වැඩකට ඇති දෙයක් ගැනයි සාකච්ජා කරන්නේ. හැමෝම මහින්දට අකමැතියි කිව්වට හරියට තමන්ගේ හේතුව කියලා නෑ නේ. ඒක ගැන විමසන්නයි මම මේක දැම්මේ. :)
 

Amila RaTz

Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    Mana hithana widihata.. Lankawata Halal keyala deyak genawe Mahinda.. Ea kale idala Halal thibune chicken walata witharai. Me hama deema patan gaththe 2013, 2014 kale idala. (Mahinda 3n weni parata janadipathi wenda plan ekak patan ganna kale idala) Man hithana widihata me hama sinhala muslim case ekakma plan kale mahinda.. Muuta chanda tika ganda. Mahinda hari paalakayek nam me hamadema patan ganna kota nathara karala danda puluwan wenda oni.. Eath Mahinda eawata kisima action ekak gaththe na. Mokada lankawe inna jathi hamoma ekathuwela hitiyoth ehema muuta ekak eka paththen watena chanda tika adu wenava. eath ehema kala nam . Sinhala Muslim wali yanneth na. Ape ratata BBS , Ea wagema oya theyena muslim , catholic sanvidana ekak wath ona wenneth na. Anduwen dana ganda oni. mona agamen unath waradi deyak karanava nam eka nawaththanda. parliament ekata casino panatha gena kota mokada kale BBS eka dammala Wilpattu case ekak agala aragena minissunge awadanaya casino case eken ain kara. Buddhist kenek hatiyata meka man hithana deyak..
     

    sherlock.

    Member
    Sep 28, 2010
    616
    38
    0
    221B BAKER STREET LONDON
    10409592_1544625379109983_1655797596118555847_n.jpg
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    Mahindha ge deshapalana

    මහින්දගේ ලිබරල් ප්‍රජාතන්ත්‍ර වාදය කියන්නේ දේශපාලණය ගැන 6/4 නොදන්න දේශපාලුවො ටිකක් ගෙනත් රටේ ආර්ථිකය විනාස කරන, රාජ්‍ය සේවයේ නිලධාරීවාදය ක්‍රියාත්මක කරන එක. ඒකියන්නේ ඕනෙම ආයතනයක හොරකම් කරන්න පුලුවන්, ඒවට විරුද්ධ වෙන්න ගියාම ස්ට්‍රයික් කරන්න පුලුවන් වෘත්තිය සමිති නියෝජිතයින් කියල හැත්තක් තියාගෙන ඉන්න වැඩබැරි පණ්ඩිතයෙක් විතරයි.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මම මහින්දට අකමැති මේ නිසයි.

    වන්චාව හා දූශනයට සම්බන්ද දේශපාලුවන්ට රැකවරනය හා නිදහස දීම
    නීතිය ස්වාදීන නොකිරීම
    රාජ්‍යා අන්ශය විනාශ කිරීම
    මැද පන්තිය ගනන් නොගැනීම
    ජීවන වියදම පාලනය නොකිරීම

    මේවගෙන් තමයි ලොක්කා ගොඩක් කෙලවගත්තෙ. මේ යකා හොරැ හුරතල් කරකර අපිට පානිය දාන එකට තමයි මටනම් ගොඩක්ම තරහ.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,641
    5,491
    113
    මේ පාර කොහොමත් මෛත්‍රී දිනනවා
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    කැමති වෙන්න මොනවා හරි තියෙනවාද බන් මු ලග හිවලා, කපටි කමින් මිනිස්සු රවට්ටනවා එක එකාව සල්ලිවලට අරගෙන.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මහින්දගේ ඇමතිවරු

    • කිසිම උගත් කමක් බුද්ධිමත් කමක් නැත.
    • බොහෝ අය දුෂිත පුද්ගලයන් වීම. (හොරු, කුඩු ගෙන්වන අය etc)
    • හිතුමතේ නීතිවිරෝධී ක්‍රියාවල නිරත වීම..
    • ප්‍රස්සිදියේ ගොන් කම පෙන්වීම, අවලන් බව පෙන්වීම,

    අනෙකුත්
    ප්‍රධාන හේතු:

    • නීතිය හරියට ක්‍රියාත්මක නොවීම. (තමන්ගේ අයට එක විදිහකුත්, අනිත් අයට එක විදිහකුත්)

    • රටේ වියදම් ජනතාවට වසන් කිරීම (සංවර්දනය මුවාවෙන් මුදල් ගසා කෑම )

    • පවුල් පාලනය. (හැම රෙද්දටම පවුලේ එකෙක් පත් කරන එක මම අනුමත කරන්නේ නැ, විශේෂයෙන් සුදුසුකම් නැතුව )

    • ජනතාවට දරාගත නොහැකි වියදම සහ බඩුමිල.

    • තමන්ගේ පුත්‍ර වරු සැනසීමට රටේ මුදල් නාස්ති කිරීම.( තමන් රස්සාවක් කර හම්බකරන මුදල් වියදම් කර ඒවා කරනවානම්, හෙලිකොප්ටෙර්, අශ්වයන්, ඉඩම්, රෙසින් කාර්, ලම්බෝගිනි නොව ඕන මගුලක් ගත්තට අපට කම් නැත. මෙය ඉරිසියාව ලෙස වටහා නොගන්න. මක්නිසාද යත් එසේ තමන්ගේ මුදල් වියදම් කර එවැනි දේ කරන අය බොහෝ සිටියි. ඒ අය ගැන අප කියවන්නේ නැත්තේ එබැවිනි. නමුත් මේ පවුල නැති නාස්ති කරන්නේ රටේ මහා ජනතාවගේ මුදල් බැවින් එය අපිට ප්‍රශ්නයකි)

    • නිල බලකාය (මෙය ප්‍රශ්නයක් වන්නේ නිල නලකයේ නැත්නම් සුදුස්සෙකු වුවද ඔබ නුසුදුස්සෙකු වන බැවිනි )


    තව කියන්න ඒවා තියෙනවා...ඕව තමයි මම නම් චන්දය නොදෙන්න ප්‍රධාන හේතු.
     
    Last edited:

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,641
    5,491
    113
    • මම අකමැති

      [*]ඡාතික ආදායමේ වැඩි කොටසක් රටේ සුලුතරයක් අතට පත්විම නිසා බහුතරයක් ඡනතාවට ආර්තික අපහසුතා ඇතිවිම.

      [*]පාරි‍‍‍භොගික භාණ්ඩ මත සෘඡුබදු අයකිරිම නිසා අතඅවශ්‍ය භාණ්ඩ මිල ඉහල යාම.
      [*]මේ ආණ්ඩුවට සම්බන්ධ දේශපාලකයන්ගේ දුෂණ වංචා මෙතෙක් රට පාලනය කල සෑම ආණ්ඩුවකටම වඩා වැඩි විම.

      [*]පෞද්ගලික අංශයේ සේවකයන් වෙනුවෙන් විශේෂ කාර්යයක් ඉටු නොකිරිම හා තිබෙන අර්ථ සාධක අරමුදල් වැනි සංචිත අවභාවිතය‍.

      [*]පවුලක් විසින් රට පාලනය කිරිම.

      [*]රාඡ්‍ය ව්‍යාපෘති නිසි ක්‍රිමවේදයක් නැතිව ක්‍රියාත්මක කිරිම (හම්බන්තොට වරාය,මත්තල වැනි ව්‍යාපෘති)එවායේ මුල්‍ය දුෂණය රාඡ්‍ය අනුග්‍රහයක් ඇතිව සිදුකිරිම.

      [*]ක්‍රිඩාව දේශපාලනය කිරීම(උදා නාමල් ,යොෂිත වැනි අය රගර් කණ්ඩායම් වල නායකත්වයට පත්විම,සී ඒස් එන් වැනි මාෆි්‍යා මාධ්‍ය ඡාල ඇති කිරිම)

      [*]නිදහස් අධ්‍යාපනය සිමා කිරීම.

      [*]මාධ්‍ය අවභාවිතාව( අයි ටි එන්,රූපවාහිනි )නිදහස් මාධ්‍ය සිමා කිරිම සහ වැල සයිට් බොලොක් කිරිම.

    same here,
    [*] Did nothing for Buddhist and Sinhalese.
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    උඹ කිය හේතු නිසාම තමයි..

    මම අකමැති
    බැංකු වල FD පොලිය අඩු කලා
    පාන් රාත්තල, හාල් කිලෝ එකේ ඉඳන් හැම අත්‍යයවශ්‍යය බඩුවකම ගණන් වැඩියි
    කුඩු කාරයින්ව, එතනෝල් කාරයින්ව ආරක්ෂා කරනවා
    ස්ත්‍රී දූෂකයින්ට නියම නීතිය ඉ‍ටු කලේ නෑ
    පවුලේ උන් ගසා කනවා, දැයට කිරුල කිය කියා නිදන් ටිකට කෙලිනවා
    පොලීසිය,උසාවිය මුගේ බූදලේ වගේ තියාගෙන ඉන්නේ.
    සුදුස්සාට සුදුසු තැන නැහැ නුසුදුසු උන්ට සර් කියන්න වෙලා
    දේශපාලනික පලිගැනීම්
    කරුණා අම්මාන් වගේ උන්ව රෙද්ද පල්ලේ දාගෙන ෆොන්සේකා වගේ අය හිරේ දැම්මා
    මේ රටේ මාධයයවල අපක්ශපාතීවබ දැන් නැහැ ඉස්සර තිබුනු
    නිදහසේ මිනිහෙක්ට කතා කරන්න බැහැ බයක් නැතුව සුදු වෑන්
    වතුර ඉල්ලපු උන්ට වෙඩි තිබ්බා, භූමිතෙල් අඩු කරන්න කියපු උන්ට වෙඩි තිබ්බා.
    EPF,ETF වලට කෙලින්න හදලා අන්තිමට තරුණයෝ මැරුවා.
    බෞද්ධ එකෙක්ව දඹදිව යවනවා කිව්වේ නැහැ හම්බයෝ ඔක්කොම මක්කම යවනවා කිව්වා.
    අලුත්ගම සිද්දියෙදි මුස්ලිම් උන්ගේ පැත්ත ගත්තා
    මෙදා පාර චන්දේ නිසා උගේ පුතා, මූ කරන වැඩ සහ කටවුට් සියල්ල නිසා තවත් එපා වෙලා.

    තව තියෙනවා බං පොතක් ලියන්න පුලුවන් අවුරුද්දක් විතර කියවන්න පුලුවන්. ඒත් වැඩක් නෑ මෙව්වා දැක දැක කඩුවෙල ගයාන්ලා තවම කඩේ යනවනේ.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මීට සුලු මොහොතකට පෙර අබ්‍යන්තර ආරංචි මාර්ග මගින් අපවෙත දැනගන්නට ලැබී ඇති ආකාරයට පොදු අපේක්ශක මයිත්රීපාල සිරිසේන ඇතුලු චන්ද්රිකා රනිල් ප්රමුක දේශද්රෝහී නඩය විසින් ජනාදිපති මහින්ද රාජපක්ශ මහතාට ලැබීමට නියමිත චන්ද නැති කිරීම සදහා ඇමරිකාව ප්රමුක බටහිර රටවල් වලද සහයෝගය ඇතිව විශේශ මෙහෙයුමක් ආරම්බ කිරීමට සූදානමින් සිටී. මේ සදහා විශේශ සාකච්චාවක් අද පස්වරු දෙකට පමන කොලම්බ සුකෝපබෝගී හෝටලයක (මේ ගැන අපට දැන්වූ පුද්ගලයාගේ ජීවිතාරක්ශාව තකා හෝටලයෙහි නම හෝ තිබෙන ස්තානය හෙලි කල නොහැක) ඇමරිකානු බුද්දි අංශ නිලදාරීන්ගේද සහබාගීත්වයෙන් පැවැත්වුනි. මේ සදහා CIA සංවිදානයෙහි ක්රියාකාරී සේවයෙහි නියුතු ලිබියා ඊජිප්තු ප්රශ්න වලට ස්රුජුවම මැදිහත් වූ විශේශ නිලදාරීන් සිව්දෙනෙකුට අදික පිරිසක් සහ බ්රිතාන්‍යයෙහි බුද්දි අංශයෙහි සේවයෙහි නියුතු ක්රියාකාරී නිලදාරීන් දෙදෙනෙකුද සහබාගී වී ඇත. මොවුන්ගේ ප්රදානම අරමුන වී ඇත්තේ මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමන් හට ලැබීමට නියමිතව තිබෙන චන්ද හැකි තරම් නැති කිරීම සදහා සාර්තක මෙහෙයුමක් දියත් කිරීමයි. ඒ සදහා අවශ්‍යය පිම්බුරු පත් මේ වනවිටත් සකසා අවසන් ඇති අතර මෙම සතිය මැද වන විටදී ක්රියාත්මක කිරීමට නියමිතය.

    විශේශයෙන්ම සදහන් කලයුතු කරුන නම් මේ සදහා ඇමරිකාව හෝ බ්රිතාන්‍යය බුද්දි අංශ විසින් කිසිදු මුදලක් අය නොකිරීමයි. අදාල සාකච්චාව සදහාද සියලූම ගාස්තු දරා ඇත්තේ ඔවුන් විසින්ම වීමද විශේශත්වයකි. මේ ගැන පව්ද්ගලික ගුවන් විදුලි නාලිකාවක සවස ප්රව්රුති විකාශයක් මගින් හෙලි කිරීමට මොහොතක් තිබියදී පුවත් කත්රු තුමාට මරන තර්ජනද එල්ලවී ඇත. (අදා කත්රු තුමාගේ ජිවිතාරක්ශාව තකා මාද්‍යය ආයතනය හෙලි කල නොහැක)


    කන්ෆර්ම් කල එකක්. මයිත්රීපාලට රට අස්තාවර කරන්න ඇමරිකාව සහ බ්රිතාන්‍යය ස්රුජුවම සහයෝගය දෙනව. මාද්‍යය වලට මේව වාර්තා කරන්න බෑ. ජනාදිපතිවෙන්න කලින්ම මයිත්රීපාලය මරන තර්ජන වලිං මාද්‍යය මර්දනය කරන්න පටං අරගෙන. මේ ගැන අදාල පුද්ගලයන් දැනුවත් කලේ ඔවුන්ගෙ ජීවිතේ ගැනවත් නොහිත රට කෙරෙහි තියෙන ආදරේට. පුලුවන් තරම් පිරිසක් මේ ගැන දැනුවත් කරපල්ල. ඇමරිකාව බ්රිතාන්‍යය එක්ක එකතුවෙලා රට අස්තාවර කරන අමයිත්රී ක්රෝදී දේශපාලුවා පරදන්න ශ්රී ලාංකිකයො විදිහට අපි හැමෝම එකතුවෙන්න ඕනෙ. හැමෝටම සුබ අනාගතයක්.
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Ubala okkotama amataka une kohomada menna mee tika.
    1. Yudde karapu RANAWIRUWAN, RANABAAS bawata path kara yudde karee taman bawata dedaweema.

    2. Neethiya kriyathmaka wanne rajapaksha warunta hitawath ayata gelapena widihata pamani. Amathi manthreelath asaranai.

    3. Deshapalanayata tamange aagama jarama widihata paawichchi karanne MR. Hamuduruwaru kisima waga wibhagayak netuwa minihata kade Yana tatweta daagena inne. Eeken ape hamuduruwaru wihilukarayo tikak wenawa. Loku pirikarak genichchama oonema wikarayak kiyawanawa.

    4. BBS eka hema prashnayakma adde GENEVA RESOLUTION eka onna menna thiyeddi. api Geneva peradune kaage uwamanawatada, MR ge uwamanawatama tamai. Eeken palaath sabha chanda goda daanna rata ukas karapu sanwedi nayakayek tamai apata inne.
    Poddak hitala balapan Geneva walata muladi yawapu hema daksha niladaariyekma anthima wenakota elewwe ai kiyala.

    Mineemaru LTTE eka ada inne aanduwa ethule. Un redda asse daagena tamai mahinda pansal yanne. Chaitya hadanne.

    Tawa godak tiyenawa. Eeth anthimata kiyanna tiyenne. MRta tiyenne. Garment type deshapalanayak bawa.