මේකේ බොරු බයිලා දාන්න එපා මචන්ලා. අපි මේ වැඩකට ඇති දෙයක් ගැනයි සාකච්ජා කරන්නේ. හැමෝම මහින්දට අකමැතියි කිව්වට හරියට තමන්ගේ හේතුව කියලා නෑ නේ. ඒක ගැන විමසන්නයි මම මේක දැම්මේ.


congress gena kata karanna epaman akamethiy ekata
still thinking malli

මම මහින්දට අකමැති මේ නිසයි.
වන්චාව හා දූශනයට සම්බන්ද දේශපාලුවන්ට රැකවරනය හා නිදහස දීම
නීතිය ස්වාදීන නොකිරීම
රාජ්යා අන්ශය විනාශ කිරීම
මැද පන්තිය ගනන් නොගැනීම
ජීවන වියදම පාලනය නොකිරීම
- මම අකමැති
[*]ඡාතික ආදායමේ වැඩි කොටසක් රටේ සුලුතරයක් අතට පත්විම නිසා බහුතරයක් ඡනතාවට ආර්තික අපහසුතා ඇතිවිම.
[*]පාරිභොගික භාණ්ඩ මත සෘඡුබදු අයකිරිම නිසා අතඅවශ්‍ය භාණ්ඩ මිල ඉහල යාම.
[*]මේ ආණ්ඩුවට සම්බන්ධ දේශපාලකයන්ගේ දුෂණ වංචා මෙතෙක් රට පාලනය කල සෑම ආණ්ඩුවකටම වඩා වැඩි විම.
[*]පෞද්ගලික අංශයේ සේවකයන් වෙනුවෙන් විශේෂ කාර්යයක් ඉටු නොකිරිම හා තිබෙන අර්ථ සාධක අරමුදල් වැනි සංචිත අවභාවිතය.
[*]පවුලක් විසින් රට පාලනය කිරිම.
[*]රාඡ්‍ය ව්‍යාපෘති නිසි ක්‍රිමවේදයක් නැතිව ක්‍රියාත්මක කිරිම (හම්බන්තොට වරාය,මත්තල වැනි ව්‍යාපෘති)එවායේ මුල්‍ය දුෂණය රාඡ්‍ය අනුග්‍රහයක් ඇතිව සිදුකිරිම.
[*]ක්‍රිඩාව දේශපාලනය කිරීම(උදා නාමල් ,යොෂිත වැනි අය රගර් කණ්ඩායම් වල නායකත්වයට පත්විම,සී ඒස් එන් වැනි මාෆි්යා මාධ්‍ය ඡාල ඇති කිරිම)
[*]නිදහස් අධ්‍යාපනය සිමා කිරීම.
[*]මාධ්‍ය අවභාවිතාව( අයි ටි එන්,රූපවාහිනි )නිදහස් මාධ්‍ය සිමා කිරිම සහ වැල සයිට් බොලොක් කිරිම.
උඹ කිය හේතු නිසාම තමයි..