මහින්දට අද ජීනිවා කෙලවෙනවා.

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔය කියන තරන් දෙයක් වෙන්නේ නැති වෙයි. බය නැතුව හිටපල්ලා. අපේ ලොක්කටවත් ලංකාවටවත් මුකුත් වෙන්නේ නැහැ. බලමුකෝ. අපිට තමයි හැම පැත්තෙන්ම කෙල විලා තියෙන්නේ. තව කෙල වෙන්න දෙයක් ඉතුරු වෙලා නැහැ අපිට.
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    මගෙන් -5 ක්.. දැන් රතු උන නේ.. ගොන් tread දානවා බුරුව
     
    Last edited:
    • Like
    Reactions: tnnera

    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    mona magulak unath ape rate prashna api wisada gammu...
    para suddonta wadak naha mewa... kalakannii... munta one podi ratawl winasa karanna..
    udde karapu ekata mahindata garu karanna one.. Arthikaya saha minissunta sahana laba nodi karana
    boru wada walata uttara denna puluwan chanden... :yes:
    Loku lokko sakku puruwa ganne ape sakkuwala tiyana sallit adala aranne..

    (mage pudgaliyak matayak bavin wada wiwada walin palak nowe)
     

    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    කලු පූසා;12182926 said:
    dupatha rassawak karahan bola internet bill gewa gewa elakiri eke inne. umbala sepa windinna purudu wela. internet thiya computer ekak nethi minissu kochchara lankawe innawada. bolata ewa thiyena nisa thama me kegahanne :P kanan neththan oka wikunahan. internet bila ithuru karahan. mata kanna nethi unoth mama pc eka wikunala internet disconnect karala thawa job ekak hoyagannawa. night duty security ekak hari kamak ne :rolleyes:

    badu mila wedi thama. me kiyanne nehe. eth ithin monawa karannada. kauru awath occhara thama


    den mang qwada mata kanna nee kiyalaa ?
    uba kauda ban mata elakiriya ena eka gena kiyanna ?????
    api elakiri eddi ubala elakiriya gena hitalawath nethiwa athi :eek::eek:

    anika oya jiniwa seen eka edena ekak nemei
    oken mahindayata wath wena ekekta wath ape ratata wath kela wen neee
    oya ape maha loku aanduwa ape rate janathawata dena topiyak
    janathawage awadanaya wena pettakata yomu karanna gatta try ekak
    ubala wage a topiya kaapu ewun itin redda ussan ke gahanawa mahindayage ahawal eka shakthimath karanna kiya kiya
    :growl::growl::growl::growl:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    උබට කෙලවෙලා තියෙන්ඩ පුලුවන් ඒකට අපි මොනව කරන්නද :lol::lol::P
    ඒකට රටේ අනිත් මිනිස්සු පළි නැ. :P

    3D_emoticon_S112.gif
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේකනේ මචන් වෙලා තියෙන්නෙ මේකේ ඉන්න සම-හරක්ට රටට කෙලවෙලා හරි ආණ්ඩුවට කෙලවෙනවනමි කැමතියි,ඒදා කොටින්ට හරි ගිහින් ආණ්ඩුවට කෙලවෙනකමි බලාගෙන හිටියවගේ,ඔව මුන්ගෙ ජාන වල වැරැද්ධ :angry:

    කෝ උඹ මොකෝ තාම මෙතන? සුද්දට විරුද්දව අද උද්ගොෂණයට යන්නේ නැද්ද?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කලු පූසා;12182959 said:
    Mahindata kela wenne LTTE eka nethi karanna giya nisa bawa amathaka karannepa kauruwath :) Oya umbala kiyana paula loku karana eka matiya gahana eka. ewata neme. koti elewwa ekatai oya mahindawa allaganna hadanne suddoi para LTTE karayoi

    :yes::yes::yes::yes: ඔක තේරැමි ගන්නෙ නැති එකයි අවුල
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    oya ithin eda qwane kawadawath kadekata gihin baduwak aragenawath nethi kathawak. a tharamatama hi fi neee.
    so oyata theren neee duppathage duka :sorry:

    උබ දුප්පත් උනාට මට කරන්ඩ දෙයක් නැ :P:P:P අනික මෙතන කතා කරල තියෙන්නෙ රට ගැන ඒක මොලේට නොයන එකයි අවුල.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    reputation_neg.gif
    මහින්දට අද ජීනිවා... 02-26-2012 10:31 PM p
    reputation_neg.gif
    මහින්දට අද ජීනිවා... 02-26-2012 10:23 PM omba MR ta kade yanava neda machang....
    reputation_neg.gif
    මහින්දට අද ජීනිවා... 02-26-2012 10:11 PM :angry:

    රටටත් නැති ජාතියටත් නැති පො**යෝ.. :D:D:lol::lol:

    සුද්දගෙ,කොටින්ගෙ ලොවන්ඩ බලාගෙන ඉන්න පරයෝ රෙප් කපනව. ඔය රෙප් කපන ඒවගෙන් පේන්නෙ වෙන මොනවත් නෙමේ,තමන් ඉපදුන රටට කෙලවෙනකමි බලාගෙන ඉන්න එවුනුත් ඉන්නව කියන දේ.
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    996
    113
    New York, USA
    reputation_neg.gif
    මහින්දට අද ජීනිවා... 02-26-2012 10:31 PM p
    reputation_neg.gif
    මහින්දට අද ජීනිවා... 02-26-2012 10:23 PM omba MR ta kade yanava neda machang....
    reputation_neg.gif
    මහින්දට අද ජීනිවා... 02-26-2012 10:11 PM :angry:

    රටටත් නැති ජාතියටත් නැති පො**යෝ.. :D:D:lol::lol:

    දෙයක් තේරුම් ගන්න බැරි මෝඩයෝ බන් ඔය වගේ සිඟිති ආතල් ගන්නේ.. ඔන්න මගෙන් +6 :)
     

    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    උබ දුප්පත් උනාට මට කරන්ඩ දෙයක් නැ :P:P:P අනික මෙතන කතා කරල තියෙන්නෙ රට ගැන ඒක මොලේට නොයන එකයි අවුල.



    machan mang mahansiwela igena gatta eke pihiten deiyanee kiyalaa atha pirennama hamba karanawa, mage salary eka uba hithanawata wadaaaa poddak witara wedie :cool:

    methana seen eka tiyenne aanduwa ape rate janathawagen gasa kana eka wahaganna eka eka kaleta eka eka jathiye topi denawa
    so me kale dena topiya thamai jiniwa topiya
    itin ape kattiya okkoma dewal atha erala redda ussan ke gahanawa
    ada jiniwa waladi katawath kela wenawada balapankoooo
    balu ballekta kela wen neeeee
    duppath asarana minihata misak
     
    • Like
    Reactions: Srilankan1

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    සුද්දගෙ,කොටින්ගෙ ලොවන්ඩ බලාගෙන ඉන්න පරයෝ රෙප් කපනව. ඔය රෙප් කපන ඒවගෙන් පේන්නෙ වෙන මොනවත් නෙමේ,තමන් ඉපදුන රටට කෙලවෙනකමි බලාගෙන ඉන්න එවුනුත් ඉන්නව කියන දේ.

    Oka naththatama nathi wenda one......

    දෙයක් තේරුම් ගන්න බැරි මෝඩයෝ බන් ඔය වගේ සිඟිති ආතල් ගන්නේ.. ඔන්න මගෙන් +6 :)

    11.gif


    magenuth +++
     
    • Like
    Reactions: nvhcc89

    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Ape jathika nalika walin saha paththara walin hondata gunduwa deela thiyanawa. ada apita kela wenawa kiyala, ane mehemath bath kana gonnu relaka, oya kee gahana kawuruth danne ne eththatama ada genewa wala wenne mokakada kiyala. hehe api ithin deshapremi, jathi mamaka ayane. wenne monawada kiyala hariyatama danne nethi unath ITN eke news ekak ethi puka rath karaganna.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    machan mang mahansiwela igena gatta eke pihiten deiyanee kiyalaa atha pirennama hamba karanawa, mage salary eka uba hithanawata wadaaaa poddak witara wedie :cool:

    methana seen eka tiyenne aanduwa ape rate janathawagen gasa kana eka wahaganna eka eka kaleta eka eka jathiye topi denawa
    so me kale dena topiya thamai jiniwa topiya
    itin ape kattiya okkoma dewal atha erala redda ussan ke gahanawa
    ada jiniwa waladi katawath kela wenawada balapankoooo
    balu ballekta kela wen neeeee
    duppath asarana minihata misak

    අනේ හොදයි හොද අදායමක් තියෙනවනමි :)
    දැන් එකොට ජිනිවා ‍වල මානව හිමිකමි කවුන්සිලයට යුධ අපරාධ චෝදානා අපිටම එල්ලකර ගන්නෙ ආණ්ඩුවද????:lol::lol::lol: ඔවා තමයි විකාරම කතා.:Pඇමරිකාව කෝටි ගනන් වියදමි කරගෙන දගලන්නෙ ලංකාවෙ දුප්පත් මිනිස්සුන්ට තියෙන ආදරේට. :baffled::baffled: මේවට මොනවා කියන්ද කියල තේරෙන්නෙ නැ. :confused::confused: කෙලවෙන්නෙ නැත්නමි බොහොම හෙදයිනෙ, ඉතිරි දේශපාලන ගැටලු චන්දයකින් බලාගනින් කිසිම අවුලක් නැ.අපි කියන්නෙ රටට කෙලවෙලා හරි ආණ්ඩුවට කෙලවෙයන් කියන අපත තැන ඉන්ඩ එපා කියල එචිචරයි.