මහින්දට අද ජීනිවා කෙලවෙනවා.

III Reich

Member
Nov 10, 2010
544
42
0
auschwitz
හොදම දේ කියන්නෙ ඔව්වට පොලිසියෙන් අවුලක් නැ කදුලු ගෑස් ගහන්නෙ නෑ පුලුවන්නම් තව මිනිස්සු ගෙනල්ලා දායි. මිනිස්සු තමන්ගෙ අයිතින් වලට නැගිටොත් තමා මිනිස්සුත් මැරෙන්නෙ. හරියට බැලුවොත් මිනිස්සුන්ගේ ඇස් වහලා මහින්ද කරන්නෙත් රට පාවා දෙන එක තමා:yes:
අයිතිවාසිකම් වෙනුවෙන් නැගී ඉන්න :dull::dull::dull:
උබටත් ඔලුව හරහා වෙඩි පාරක් කන්න ඕනි වෙලාද
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    රට වෙනුවෙන් පෙරට එන මිනිස්සුන්ට මොන පොලිසියක්ද,මොකටද කදුලු ගැස්. මේ පාරට බැහැල තියෙන්නෙ ආණ්ඩුවෙ දේශපාලන අපෙක්ෂාවක් වෙනුවෙන් නෙමේනේ.මේක තනිකර බටහර හැත්තතට එරෙහිව,රටේ සියලු ජනතාව එකට ඉන්නව කියන පනිවිඩය දෙන්ඩයි එකතු වෙලා ඉන්නෙ.
     
    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    :rolleyes::rolleyes::rolleyes: නමි, නමි පේන්නෙ නැ,
    අපි දන්නව උබල සුද්දගෙ පෙත්සමි එකක් නෙමෙයි 100 හරි අත්සන් කරනව කියල,ඔක ආයේ අමුතුවෙන් කියන්ඩ දෙයක් නැ. :lol::lol::lol: සුද්දගෙ කටු ලොවන එක තරන් උබල ආස වෙන දෙයක් තියෙනවද මම අහන්නෙ,:P:P ඒත් උබල දන්නෙ නැ සුද්ද උබලට දෙන කටු,සුද්දගෙ කාපුවගේ නෙමේ,දෙමල කොටි කාපුවගේ කියල.:P:P:Pඔවුව උබල කවදා තේරැමි ගනිද මන්ද :confused::confused::confused:

    mchn mahindai,Government ekai 100% pure neda?????????:oo:
    kuruth muta anan manan kiyanda epa :P:P
    Okkomala mu kiyana de ahapalla :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    රට වෙනුවෙන් පෙරට එන මිනිස්සුන්ට මොන පොලිසියක්ද,මොකටද කදුලු ගැස්. මේ පාරට බැහැල තියෙන්නෙ ආණ්ඩුවෙ දේශපාලන අපෙක්ෂාවක් වෙනුවෙන් නෙමේනේ.මේක තනිකර බටහර හැත්තතට එරෙහිව,රටේ සියලු ජනතාව එකට ඉන්නව කියන පනිවිඩය දෙන්ඩයි එකතු වෙලා ඉන්නෙ.

    mchn wadiyenma liyala tibbe sinhala posterne:oo::oo::oo:
    batahirata owa therida :confused::confused::confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    25rmnte.jpg

    මේ කිසිම කෙනෙක් පාරට බැස්සෙ තුන් වේලටම කන්ඩ ඉල්ලල නෙමේ.තනිකර රට ගැන හිතල :):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mchn wadiyenma liyala tibbe sinhala posterne:oo::oo::oo:
    batahirata owa therida :confused::confused::confused:

    අපොයි ඔවි හොදට තේරෙනව ඒකටනේ තානාපති කාර්යාල තියෙන්නෙ වෙන මොනවටද? අනික රටම එකතු වෙලා එක මිටට ඉද්දි ඔය මොකා ආවත් සුනු විසුනු කරන්ඩ පුලුවන්.අපි ඒක යුද්ධයෙදි පෙන්නුව, මේකෙදිත් එහෙමම තමයි.
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    හොදම දේ කියන්නෙ ඔව්වට පොලිසියෙන් අවුලක් නැ කදුලු ගෑස් ගහන්නෙ නෑ පුලුවන්නම් තව මිනිස්සු ගෙනල්ලා දායි. මිනිස්සු තමන්ගෙ අයිතින් වලට නැගිටොත් තමා මිනිස්සුත් මැරෙන්නෙ. හරියට බැලුවොත් මිනිස්සුන්ගේ ඇස් වහලා මහින්ද කරන්නෙත් රට පාවා දෙන එක තමා:yes:

    පේන්නැද්ද මීගමුවේ...උඹ ඇස් දෙකෙන් දකින්නැති නෙ....අවංකව මටනං මහින්දටත් වඩා මහින්ද වටේ ඉන්න එවුන් ටිකයි පෙන්නන්න බැරි....ආණ්ඩුවේ හිටපු වගේම unp එකේ ඉඳල පැන්න එවුන්.....උන් ටිකට වෙලාවට පිදේනිය පිරෙන්න නොදුන්න ගමන් පනින්න බලාගෙන නෙ ඉන්නෙ....ඕක තමයි ලොකුම දුර්වලකම්

    සමස්තයක් විදියට ගත්තොත් ඔය පක්ෂ විපක්ෂ ඔක්කොම හොරු
     
    Harlequin

    Member
    Oct 14, 2011
    784
    49
    0
    Null
    Kohen giyath machan anthimata apita thamai kela wenne...meka hariyata nuul boolayak wage.mulai , agai inne ahinsaka janathaawa.

    monawa karannada ithin dena deyak kaala wena deyak balan innawa misak.
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    Bath parcel ekatai rupiyal daahatai aapu deshapremiyo
    මටත් එන්න කිව්වා උදේ 6.30 වෙද්දි ගෙදරට වහානෙකුත් එවන්නම් කිව්වා. දැන් කට්ටිය කන පැලෙන්න බොනවා.:lol:
    අයිතිවාසිකම් වෙනුවෙන් නැගී ඉන්න :dull::dull::dull:
    උබටත් ඔලුව හරහා වෙඩි පාරක් කන්න ඕනි වෙලාද
    :(
    රට වෙනුවෙන් පෙරට එන මිනිස්සුන්ට මොන පොලිසියක්ද,මොකටද කදුලු ගැස්. මේ පාරට බැහැල තියෙන්නෙ ආණ්ඩුවෙ දේශපාලන අපෙක්ෂාවක් වෙනුවෙන් නෙමේනේ.මේක තනිකර බටහර හැත්තතට එරෙහිව,රටේ සියලු ජනතාව එකට ඉන්නව කියන පනිවිඩය දෙන්ඩයි එකතු වෙලා ඉන්නෙ.
    එතකොට මේ රටෙ මිනිස්සු තමන්ගෙ අයිතින් වෙනුවෙන් පාරට බැහැලා එවාට ඉල්ලිම් කරද්දි වෙඩිත් තියන කාලයක් මේක. මොකො මේ රටෙම මිනිස්සු තමා උනුත් ඒ මිනිස්සු පාරට බැහැපු වෙලෙ මහින්ද උන්ව බල්ලෙක්ටවත් ගණන් ගත්තෙ නෑ.දැන් උබ කියන්නෙ උන් මේ උත්ගොෂණ ගණන් ගනිද? මහින්දයා ලස්සනට මිනිස්සුන්ව මඩවනවා.
     
    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    අපොයි ඔවි හොදට තේරෙනව ඒකටනේ තානාපති කාර්යාල තියෙන්නෙ වෙන මොනවටද? අනික රටම එකතු වෙලා එක මිටට ඉද්දි ඔය මොකා ආවත් සුනු විසුනු කරන්ඩ පුලුවන්.අපි ඒක යුද්ධයෙදි පෙන්නුව, මේකෙදිත් එහෙමම තමයි.

    Thanapathi karyala wala inna eun awankawa ratata adaren hitiyanam ohoma prashna enne ne ban:no::no:,ouwn okkoma balanne unge yahapatha witarai :baffled:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    පේන්නැද්ද මීගමුවේ...උඹ ඇස් දෙකෙන් දකින්නැති නෙ....අවංකව මටනං මහින්දටත් වඩා මහින්ද වටේ ඉන්න එවුන් ටිකයි පෙන්නන්න බැරි....ආණ්ඩුවේ හිටපු වගේම unp එකේ ඉඳල පැන්න එවුන්.....උන් ටිකට වෙලාවට පිදේනිය පිරෙන්න නොදුන්න ගමන් පනින්න බලාගෙන නෙ ඉන්නෙ....ඕක තමයි ලොකුම දුර්වලකම්

    සමස්තයක් විදියට ගත්තොත් ඔය පක්ෂ විපක්ෂ ඔක්කොම හොරු
    අනිවා මමත් කියන්නෙ ඕකමයි. ඔය දේෂපාලන කරන ගොන් යක්කු ටික තමා මේ රටට කෙල කරන්නෙ. උන්ගේ හරක් වැඩ නිසා රටේ බහුතරයක් අහින්සක මිනිස්සු අතරමන් වෙලා.
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    මටත් එන්න කිව්වා උදේ 6.30 වෙද්දි ගෙදරට වහානෙකුත් එවන්නම් කිව්වා. දැන් කට්ටිය කන පැලෙන්න බොනවා.:lol:

    :(

    එතකොට මේ රටෙ මිනිස්සු තමන්ගෙ අයිතින් වෙනුවෙන් පාරට බැහැලා එවාට ඉල්ලිම් කරද්දි වෙඩිත් තියන කාලයක් මේක. මොකො මේ රටෙම මිනිස්සු තමා උනුත් ඒ මිනිස්සු පාරට බැහැපු වෙලෙ මහින්ද උන්ව බල්ලෙක්ටවත් ගණන් ගත්තෙ නෑ.දැන් උබ කියන්නෙ උන් මේ උත්ගොෂණ ගණන් ගනිද? මහින්දයා ලස්සනට මිනිස්සුන්ව මඩවනවා.
    munta owa therenne ata dekath ugas tiyalaa badu ganna weddi thamai...!!! moda minissu! ewaleta labena sapa gana vitarai hithanne...:baffled:
     
    තව ටික දවසයි පුතේ මේක කෘතිමව ඇති කරපු තත්වයක්
    මේවා වැඩිය ස්ථාවර නැහැ
    වැඩිම උනොත් තව සති දෙකකින් බලපන් මොකද වෙන්නේ කියලා ;);)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    4q0s3l.jpg

    මේවගේ ජනගගක් ගලන්නෙ තමන්ගෙ රට වෙනුවෙන්-වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි.
    මේකෙන් හොදටම පේනව,ජනාධිපතුමාවටා තාමත් පෙර මෙන්ම,තමන් ඉපදුන රටට ආදරය කරන මිනිස්සු පෙළ ගැහිල ඉන්නව කියන දේ.බලන ඉලන හැම තැනම අපේ ජාතික කොඩිය,අපේ මහා සංඝ රත්නය,අපේ උතුමි රට වාසනාවන්තයි, රටේ බහුතරයක් හරි පාරේ. :yes::yes::):)

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Thanapathi karyala wala inna eun awankawa ratata adaren hitiyanam ohoma prashna enne ne ban:no::no:,ouwn okkoma balanne unge yahapatha witarai :baffled:

    :rolleyes::rolleyes: මම කියුවෙ ලංකාවෙ තියෙන බටහර තානාපති කාර්යාල ගැන :yes:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    munta owa therenne ata dekath ugas tiyalaa badu ganna weddi thamai...!!! moda minissu! ewaleta labena sapa gana vitarai hithanne...:baffled:
    මෝඩ යක්කු.
    4q0s3l.jpg

    මේවගේ ජනගගක් ගලන්නෙ තමන්ගෙ රට වෙනුවෙන්-වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි.
    මේකෙන් හොදටම පේනව,ජනාධිපතුමාවටා තාමත් පෙර මෙන්ම,තමන් ඉපදුන රටට ආදරය කරන මිනිස්සු පෙළ ගැහිල ඉන්නව කියන දේ.බලන ඉලන හැම තැනම අපේ ජාතික කොඩිය,අපේ මහා සංඝ රත්නය,අපේ උතුමි රට වාසනාවන්තයි, රටේ බහුතරයක් හරි පාරේ. :yes::yes::):)

    අපි දන්නවා ඔය බහුතරය එකතු වුන හැටි:P
    610x+%286%29.jpg

    හැම තැනම සිංහ කොඩිය:lol::sorry:
     
    • Like
    Reactions: krizta

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    4q0s3l.jpg

    “ අන්තර් ජාතික බලවේග කියන විදිහට මේ රට බෙදුවේ නැති හන්දා. ඒ ගොල්ලොන්ගේ සාම පදයට නටමින් පිරිබාහරන්ට වෙනම රටක් දීලා ඉතුරු කෑල්ලේ අපි යහතින් ජීවත්වෙන්න කල්පනා නොකරපු හන්දා, ඒ වෙනුවට ඒගොල්ලො අකමැති සාමය මේ රටට දිනලා දුන්නු හන්දා, L.T.T.E. ය ඉවර කරපු හන්දා, ඒ වගේම තමයි මේ රටේ ජනතාව අද සාමයෙන් හිනැහෙන හන්දා, ඒකෙ වාඩුව ගන්න රටට සාමය ඇතිවෙනවට අකමැති බලවේග, ශ්‍රී ලංකාවට හතුරු මෙහෙයුමක් ආරම්භ කරලා තියෙනවා. ඒ මෙහෙයුම තමයි ජිනීවා මානව හිමිකම් කොමිසමේ, ඇමරිකා එක්සත් ජනපදයේ යෝජනාවක් දාලා පටන්ගන්නේ. ඒ යෝජනාව දොරටු විවෘත කරගැනීමක් හතුරු මහා අන්තර්ජාතික මෙහෙයුමකට. ඒ නිසා තමයි මුළු රටම අද පාරට බැහැලා සියලු වාද බේද පැත්තක තියලා දිනාගත්තු සාමය බිලිදෙන්න අපි ලෑස්ති නැහැ. සාමය දිනා දුන්නු නායකත්වය, රණවිරුවන් බිලිදෙන්න අපි ලෑස්ති නැහැ කියලා කියන්නේ. මේ රට වෙනුවෙන් අපි ඕනෑම අභියෝගයක් භාර ගන්නවයි කියමින් අද ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පාරට බැහැලා මේ කියන්නේ, අපි ලෑස්තියි, ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න ලෑස්තියි. බඩගින්නේ ඉදලා හරි මේ රට‍ බේරගන්න මේ රටට එරෙහිව එන ඕනම තර්ජනයකට මුහුණදීලා ජයගන්න මේ රට ලෑස්තියි කියන එක තමයි අද මුළු රටම පාරට බැහැලා කියන්නේ. ඒ වගේම ඒ අධිරාජ්‍යවාදී බලවේග වල මේ රට ඇතුලේ ඉන්න ඉත්තන්ට, ගැත්තන්ට ලොකු පණිවිඩයක් දෙනවා මේ මහජනතාව ඒ ද්‍රෝහිකම මේ රටට හතුරු මෙහෙයුම දැන්වත් නවත්වන්න කියන පණිවිඩය තමයි අද මේ රටේ ජනතාව දෙන්නේ ”
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    4q0s3l.jpg

    මේවගේ ජනගගක් ගලන්නෙ තමන්ගෙ රට වෙනුවෙන්-වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි.
    මේකෙන් හොදටම පේනව,ජනාධිපතුමාවටා තාමත් පෙර මෙන්ම,තමන් ඉපදුන රටට ආදරය කරන මිනිස්සු පෙළ ගැහිල ඉන්නව කියන දේ.බලන ඉලන හැම තැනම අපේ ජාතික කොඩිය,අපේ මහා සංඝ රත්නය,අපේ උතුමි රට වාසනාවන්තයි, රටේ බහුතරයක් හරි පාරේ. :yes::yes::):)

    [/QUOTE

    padith ekka niwaadu deela.
    dawalta bath parcel ekakuth deela.
    bus eken balen naggan aapu. bath kana harak tikak.