මහින්දට අද ජීනිවා කෙලවෙනවා.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2qx2iix.jpg
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    චීනෙට ඉන්දියාවට ලොකුම project දුන්නේ අද ඊයේද ගොන් වාහේ....උබේ කතාවලින් තේරෙනවා තෝ ආණ්ඩුවට හෙන තරහෙන් ඉන්න එකෙක් කියල ....මමත් ආණ්ඩුවේ වැඩ වලට විරුද්ධයි....හැබැයි තෝ වගේ හැම මගුලටම බොරුවට කෑගහන එකෙක් නෙවේ....නරක දේ වගේම හොඳ දේත් දකින්න පුරුදු වෙයන් කාලකන්නියෝ...නැත්තන් තොපි වගේ අන්තවාදී පන්ගොයියෝ හින්ද තමයි හැමදාම අපිට කැහි ගෑනු දීල හොටු ගෑනු ගන්න වුනේ...තෝ කාගේ ෆේක් එකද....මොලේ උඩ වාඩි වෙලා ඉඳන්ද ඔය ගොන් කතා ටයිප් කරන්නේ....

    protest එකට මම ගියා තමයි....මම ගාල්ලෙ...ගියේ ගාල්ලෙ තිබ්බ විරෝධතාවෙට...යනකොට ඒක මෙහෙයවන්නේ මනුෂ නානායක්කාර...ඔව් තොපිලගේ unp චන්දෙ අරං ආණ්ඩුවට පැන්න එකෙක්....එතන තනිකර වෙන්නෙ දේශපාලන රැස්වීමක් වගේ දෙයක්...ඒක නිසා හැරිලා ආව....මොකද මම කාටවත් කඩේ යන එකෙක් නෙවේ

    දේශප්‍රේමය තියෙනවද තොට....මොකද්ද තෝ කරේ පොන්නයෝ

    Gon muusalayo, thoge gon raja janadhipathi unata passe thamay bola hema ilawwakma cheenta saha indiyawata dunne.. mokada dollar millions walin commison hamba wena nisa, tho eeka danne neththam kata wahagena hitapiya, danne nethi magulak katha nokara. ey mokada lankawe labour market eka nedda? bitthi paint karana eke indala hema job ekakma cheeneta and india walata denna, anika thamay ponsiye, thoge maha raja thamay seepa athsan kale, tho adu gaane dannawada seepa kiyana eke theruma, danne neththam thoge oya redda pallen berena jathika alaya peththaka thiyala mokkada kiyala hoyapan.
    thota puluwannam hariyata karapu eka honda deyak pennapan me aanduwa karapu, nikam as bendum witharay, hema huththakma open karanna millions gananin ape tax salli use karala nikam kaabasiniya karana eka witharay ulamo wenne,
    hehe mage UNP chanda? hehe ulamo, tho mama kawda kiyala danneth nethuwa, katada chande dunne kiyala danneth nethuwa mama UNP kiyanne kohomada? hehehekohoma unath thope aadnduwe inna okkoma weda karayo, UNP eken aapu katu kana ewun thamay.
    mage desha premaya, gena umba duk wenna oni ne, mama me lankawata naya ne ponsiye..tho heenen wath hithanne nethi dewal mama, mage pawulwala aya saha yaluwo karala thiyanawa. nikamata ahanne, adu gaane tho Rs. 10k deela thiyanawada eka abhadhita solder kenekta roda putuwak hari ganna..bola.. tho danne neththam, puluwannam panagoda ahri narahenpita hari army hospital ekata gihilla check karapan donations dunna ayage nam, check karala awilla mata kiyapan, ethakota mama kiyannam, mama kawda kiyala.
    gal muusalayo, nikam kee gahanawa waale kee gahanne nethuwa, rate loke wena dewal hoyala katha karapan, meke awilla jathika aale words walata peraluwa kiyala umba desha premiyek wenne ne, umbala wage cardboard sando la ara rajni kanth ge movie ekak beluwanam ona tharam hoya ganna puluwan.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    30xdfyc.jpg

    පළමුව-රට, ජාතික කොඩිය පෙරටු කරගත් උතුමි මිනිසුන් රට වටා ජනපවුරක් තනයි.:yes::yes:
     

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    යකෝ කන්න බොන්න නැති උනත් නිදහසේ ඉන්න රටක් අපිට තියෙන්න ඕනි
     

    Ravifeat

    Member
    Aug 14, 2010
    321
    18
    0
    43
    General Hospital Mathara
    කොටින්ට කන්න නොදී රණ විරුවෝ ජිවිත පූජා කරලා බේර ගත්ත රට මහින්දට කන්න දීල බලාගෙන ඉන්න පුලුවන්ද ? :no:
    යකෝ මහින්ද රට බේර ගත්ත කියල ඌට රට කන්න අය්තියක් තියෙනවද...:growl:
    මහින්ද රට බේර ගත්ත නිසා මොන පාහර වැඩේ කලත් අපි කට වහගෙන ඉන්න ඕනිද ? :frown:
    එදා කොටි රට කන්න හැදුව, දැන් මහින්ද කොටින්ගෙන් රට බේරගෙන ඌට ඕන විදියට කනවා...
    රටට ආදරේ උන් මහින්දගේ වැඩ වලට බැන්නම මහින්දප්‍රෙමියෝ ඇවිල්ල නියම දේශප්‍රේමීන්ට බනිනවා දේශද්‍රෝහියෝ කියල...
    අනේ කාලේ වනේ වනවාසලේ කිව්වලු...
    :oo:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,754
    3,347
    113

    වැදි නායක වන්නිල ඇත්තන්ගේ අදහස..-

    fï we;a;kaf. rg fmdÊfc .sks rÊc ukafod fj,’’

    fï rg fmdÊcu úkdijk ld,fuÊcla ;sín
    ta ld, fuÊfcka wo ojia fmdÊc ukafod fjkfldg
    fï rg fmdÊcu ksoyia fmdÊc ukafod lrf.k ;sfhkj’’
    b;ska fï ksoyia fmdÊc ukafod lrj, ÿkak fï kdhl, we;af;dkag
    wa1q.jpg
    úreoaO f,dal fmdÊcu l;d ouk fj,djl
    ta;ekg úreoaO lrka ;uhs fï Woaf>daIk fmdÊc ;sífn
    fï rg fmdÊcg úreoaO ;ekska l;d ouk tl fld|hs
    fï rg fmdÊfc r|k ñks.a.Êfcd yß
    f,dal fmdÊfc r|k ñka.a.Êfcd yß ys;a,d.kak ´k
    fï rg fmdÊfc .sks rÊfcd ukafod lrk ldf,a
    yeu ñks.a.Êfclau we~qï fmdÊc ukafod flrej
    ta yeu l÷¿ fmdÊcu tl;= lrka ukafod flrefjd;a
    l,f.ä fmdÊcj,a j, ,d.Épkakg
    fï rg fmdÊfc wïñ, we;af;d wmams, we;af;d lel=f<d
    we~qï fmdÊc ukafod lr, ;shkj

    fï rg fmdÊfc kdhlhg úreoaO ;efka fudk tlla yß
    fjk rg fmdÊcj,a j,ska ux.Épkjkx
    fï jf.a fj,d fmdÊcl yeu ñks.a.Êfclau
    tl;= ;ek ukafod fjkak ´k


    http://www.**Please do not spam****... spam**/2012/02/vedda-protest-against-un.htmlsource
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    4q0s3l.jpg


    මේවගේ ජනගගක් ගලන්නෙ තමන්ගෙ රට වෙනුවෙන්-වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි.
    මේකෙන් හොදටම පේනව,ජනාධිපතුමාවටා තාමත් පෙර මෙන්ම,තමන් ඉපදුන රටට ආදරය කරන මිනිස්සු පෙළ ගැහිල ඉන්නව කියන දේ.බලන ඉලන හැම තැනම අපේ ජාතික කොඩිය,අපේ මහා සංඝ රත්නය,අපේ උතුමි රට වාසනාවන්තයි, රටේ බහුතරයක් හරි පාරේ. :yes::yes::):)

     
    422985_299785090086663_219430344788805_805906_2034036901_n.jpg

    බූමිතෙල්ද? මව්බිමද? මැදින් ඇවිදගෙන ගියෙමි--------

    (ලංකා ඊ නිව්ස් -2012.පෙබ.27, ප.ව.6.00) ජිනිවා හී අද (2012.02.27) වන දින ආරම්භ වන මානව හිමිකම් සැසිවාරයට විරෝධය දැක්වීම පිණිස ශ්‍රී ලංකා රජය සින් සැලසුම් කර, අද දින දියත් කිරීමට කටයුතු යොදා තිබූ විරෝධතා ව්‍යාපාරය ගැන දෙස් විදෙස් ජනමාධ්‍ය ආයතන උනන්දුවක් දැක්වුව ද රටේ බහුතර ජනතාව ඒ පිළිබ`දව දැක්වූයේ උදාසීන පිළිවෙතකි. තවත් විදිහකින් කිවහොත් බහුතර ජනතා
    වට එයට විරෝධය දැක්වීමට පෙළගැස්මක් දක්නට නොලැබුණා පමණක් නොව ජනතා හදවත් ස්පර්ශ කිරීමට තබා ඔවුන්ටගේ දෙසවන් යොමු කර ගැනීමටවත් එම ප්‍රචාරක ව්‍යාපෘතිය ශක්තිමත් නොවීය.

    පොදු ජනතාවගේ තබා පාක්ෂිකයන් අතරටවත් එම පණිවිඩය ගේනයාමට රජය අපොහොසත් වී ඇති බවක් හැ`ගුනි. එයට ප්‍රධාන හේතුව රජය දිගින් දිගටම ජනතාවගේ ඡීවන වියදම නොසලකා කටයුතු කිරීම හා රජයේ දූෂිත හිතුවක්කාර පාළනය තෙල් මිල දැරිය නොහැකි අන්දමින් වැඩි වීම නිසා සියම භාණ්ඩ හා සේවා වල මිල වැඩිවීම, සාධාරණ ඉල්ලීම් ස`දහා දියත්කරන ලද විරෝධතා ව්‍යාපාර වල යෙදී සිටියවුන් අමු අමුවේ ඝාතනය කිරීම, යුධ ජයග්‍රහණයේ සැබෑ පං`ගුකාරයෙක් වන හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගෙන් ද්වේශ සහගතව පළි ගැනීම, ජනතා දේපොළ කොල්ලකෑම, එළවළු ගොවියන්, වී ගොවීන් කෙරේ කුඩමාගේ සැලකිළි දැක්වීම, අධ්‍යපන කප්පාදුව ඇතුළු හේතු ගණනාවක් මෙම ප්‍රචාරක ජාලය ජනතාව අතරට නොයාමට හේතු සාධක වූ බව පෙනේ.

    රජය විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍ය උපයෝගී කර ගෙන විවිධ ඬේත්‍රයන් හි විද්වතුන් මගින් හා කලා කරුවන් මගින් ජනතාව අතරට ගෙන ගිය පණිවිඩය වූයේ අද (27) දින ජනතාව රටපුරා වීදි බසිමින්් උද්ඝෝෂණය කළයුතු බවය. ඒ තුළින් ජනතාවගේ එක්සත් බව, එක්සිත් බව හා රජය ගෙනයන ජනහිතකාමී සංවර්ධන ක්‍රියාමාර්ගයන්ට පාක්ෂපාතීත්වය පෙන්වා රජයට විරුද්ධව දෙස් විදෙස් බලවේග ගෙන යන මෙම කුමන්ත්‍රණකාරී බව පරාජය කිමරීට දස දහස් ගණනින් පෙළ ගැසී විවිධ නගර වල උද්ඝෝෂණ පැවැත්විය යුතු බවත් අගනුවරට කේන්ද්‍ර ගත වී ජනතාවගේ එකමුතුකමේ ප්‍රචාරක මාධ්‍ය ව්‍යාපාරය සාර්ථක ව්‍යාපාරයක් නොවීමට තවත් හේතුවක් වූයේ මෙම ප්‍රචාරයන්ට යොදාගත් ගත් විවිධ විද්වතුන් ම මෙම යෝජනාවට විරුද්ධ වියයුතු බවත් එහෙත් අගනුවරට එක් වී උද්ඝෝෂණය කිරීම කිසිම තේරුමක් නැති බවත් පැවසීම නිසාය.

    මේ ස`දහා කලාකරුවන් ගේ හ`ඩද උපයෝගී කරගත්ත ද, ඔවුන් විවිධ වරප්‍රසාද ලබන් සෙසු සහෝදර කලාකරුවන්ට හා අංකුර කලාකරුවන්ට කුඩාම්මාගේ සැලකිල්ලටත් අඩු සැලකිලි දක්වන්නවුන් වීම නිසාත් ඒ හ`ඩ අද වන විට කලා
    මුදලාලිලා ගේ හ`ඩ ලෙස ජනතාව හඳුනාගෙන ඇති අතර එය බොහොම අබල දුබල හ`ඩක් බවට පත් වීඇති නිසාත් ය.

    කෙසේ වෙතත් අද දිනයේ අගනුවර හා අවට ව්‍යාපාරික ප්‍රජාව මෙන්ම, පුද්ගලික හා රජයේ බොහෝ ආයතනවල වැඩකටයුතු සාමාන්‍ය පරිදි සිදු වූ බව පෙනෙන්නට තිබුණි. අගනුවර වෙනදාට වඩා පොලිස් හා අමුදා ආරක්ෂාව තරකර තිබූ අතර කොටුව දූම්රිය පොළ ඉදිරිපිට හා අවට කටවුට් කීපයක් සවිකර ඇතිබව දක්නට ලැබුණි. මෙම සටහන තබන 2012.02.27 දින ශ්‍රී ලංකා වෙලාවෙන් පෙරවරු 1.00 ට මා බොරැල්ලේ සිට කොටුව දක්වා එන විට දෙපොළක දී සටන් පාඨ අතින් ගත් විරෝධතා කරුවන් දක්නට ලැබුණි. බොරැල්ල මංසන්දියට නුදුරුව ස්ථානයක සියයක පමණ පිරිසක් හා පළමු මරදාන ටෙක්නිකල් හන්දියේ 150 කගෙන් පමණ යුතු පිරිසක් විවිධ පාඨ රැගත් පුවරු අතේ තබාගෙන සිටියහ. ඔවුන් රක්ෂණ සංස්ථා සේවකයින් බව එම පුවරුවල ඇති වැකි වලට යටින් සටහන් වී තිබිණ.

    භූමිතෙල් ද? මව්බිමද? යනුවෙන් ස`දහන් විශාල ප්‍රමාණයේ කටවුට් එකක් 'බුලත්සිංහල ජනතා හ`ඩ' සංවිධානයෙන් කොටුව දූම්රිය පොළ ඉදිරිපිට සවිකර තිබූ අතර, ජූලි වැඩවර්ජකයන්ගේ එකමුතුවෙන් බැනරයක් එල්ලා තිබුණේ කොටුව දූම්රිය පොළ ඉදිරිපිට වැටේය. ස්වයංරැකියා නියුක්තිකයන්ගේ සංගමයෙන් විශාල ප්‍රමාණයේ කටවුට් එකක් සවිකර තිබුණේ පසුගිය දිනක කොටුව දූම්රිය පොළ ඉදරිිිපිට පැවති විපක්ෂ ඒකාබද්ධ රැලියේදී ගිනි ගබා විනාශ කරන ලද මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාගේ කටවුට් එක සවිකර තිබුණ ස්ථානමයේමය. 'නෝ මෝ වෝ අගේන්' යනුවෙන් ඉංග්‍රීසියෙන් සකසන ලද පුවරු ලයිට් කණුවල එල්ලා තිඛෙනු දක්නට ලැබුණි.

    විජය කුමාරණතුංගයන්ගේ රුව රැගත් පෝස්ටරයක් තාප්වල අලවා තිඛෙනු දක්නට ලැබුණි. 'ජාතීන් අතර සැබෑ එකමුතුව වෙනුවෙන් කැපවෙමු' ශ්‍රී ලංකා මහජන පක්ෂය යනුවෙන් එහි ස`දහන්ව තිබුණි. මම එම පෝසටරය දෙස මොහොතක් බලා සිටියෙමි.

    ජනවාර්ගික අර්බූදයක් මවා එය යළි යළිත් වමරා කන දේශපාළුවන් සිටින රටක සිය මතය විවෘතව ප්‍රකාශ කර කෘරිරු වෙඩි උණ්ඩයකට එඩිතරව ලය දුන් විජය දිවංගත වී වසර විසිහතරක් ඉක්ම ගොස් ඇත. ඔහුව එදා මෙදාතුර එක් එක් අය විසින් තම හිතු මතේට, සිය ලාභ ප්‍රයෝජනය උදෙසා නිර්ලජ්ජිත ලෙස විකුණාගෙන කති. ඔහුගේ සමුගැන්ම එක් අතෙකින් සතුටකි. ඒ මෙරට සිටින ඔලමොට්ටල බහුතරය අතර දේශපාලනයෙන් සමුගත් නිසාය. ඔබ මෙරට බොරුව, කපිටිකම, වංචාවෙන් යුත් දේශපාලනයට නුසුදුසුය. ඒ අසලින් වැඩම කරන ලද ගරු ස්වාමින් වහන්සේ නමක් මොහොතක් නතර වී එම පෝස්ටරය දෙස බලා සිටියහ.

    'උතුරෙත් දකුණෙත් එකම මතය ප්‍රකාශ කරපු දේශපාළකයෙකුට හිටියේ ඔය විජය මහත්තයා විතරයි.' උන් වහන්සේ පැවසූහ.

    'ඔබ වහන්සේ කොහෙද?' මම උන්වහන්සේගෙන් ඇසුවේ ජාතිවාදයෙන් ඔද වැඩුණු භික්ෂූණ් බහුතරයක් සිටින සමාජයක ජීවත්මවීට සිදුව තිඛෙන නිසාය.

    'මම ත්‍රිකුණාමලයේ මහත්තයො.' යයි පැවසූ උන්වහන්සේ මධ්‍යම බස් නැවතම් පළ දෙසට සන්සුන් ගමනින් වැඩම කළහ.

    මම යළිත් පංචිකාවත්ත දෙසට පිය නැග්ගෙමි. කලින් ටෙක්නිකල් හන්දිය අසල සිටි පිරිසෙන් දැන් ඇත්තේ හත් අටදෙනෙක් පමණි. තව ටිකක් ඉදිරියට යනවිට දුටුවේ බුදු පිළිමයක් ඇති තුංමන් හන්දියකින් ඇරඹෙන හරස්පාරක් අයිනට වී සප්පායම් වන පිරිසකි. ඔවුන් දේශනුරාගයට ඔදවැඩීමට අවශ්‍ය උත්තේජන ලබා ගනිමින් සිටියෝ ය.

    මම මඳක් නතරව ඔවුන්ගේ කතාබහට ඇහුන්කන් දුනිමි. ඒ හවස 3.00 ටකොටුවේ දුම්රිය පළ ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවකට යාමට සූදානම්වන පිිරිසක් බව කතාබහෙන් වැටහුණි.

    'ඔයාලා කොහෙ ඉ`දලද' මම ඔවුන්ගෙන් කෙනෙකුගෙන් විමසුවෙමි.

    'අපි මර්වින්ගේ කට්ටිය කැළණියේ ඉ`දලා.' මොනවහරි පොඩ්ඩක් කරමුද? එක් අයෙක් මගේ කණට කර ඇසීය. ඔවුන්ට සිනහවකින් සංග්‍රහ කළ මම ආමර් වීදිය දෙසට පා ගමනින්ම ගියේ අම්බාල් කැෆේ එකට වැදී තෝසේ දෙකක් හා මසල වඩේ එකක් කෑමේ අදහසිනි.

    (සේයාරුවේ දැක්වෙන්නේ බූමිතෙල්ද? මව්බිමද? උද්ඝෝෂනයේ දකුණේ පැවැති අවස්ථාවකට නාමල් රාජපක්ෂ සහභාගී වූ අවස්ථාවකි)

    -මනෝජ්-

    source-LEN
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    බුරියානි පැකට් එකට සහ රුපියල් 1000 ට කඩේ යන හැටි බලපල්ලකෝ....:P

    uba dekkada 1000k denawa. nikan kawruath keewa paliyata gon katha danna epa ban. maha loku cyber weerayo... rathingayak pipuruwama kalisame choo wenawa. hebei dan pora talks...... ane ban
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    meeta kalin kiyapu ekak ayeth kiyanawa...

    උබලා ගොඩක් එවුන්ට හිතන්න මොලයක් කියල එකක් නැහැ....එදා වේල කාල හිටියනම් ඇතී කියල හිතෙන එවුන් සෙට් එකක් ඉන්නව එළකිරි එකෙ...
    මහින්දයට කෙල වෙනවනම් ඒ හැමොටම සතුටු ඇති... ඌ කපටිය බව ඇත්ත...(ඌට කඩෙ යන්න කියනව එහෙම නෙවේ )

    එත් සක්කිලි දෙමල්ලුන්ගෙ පැත්ත අරන් අමෙරිකාව ලoකාවට අරින්න හදන එක සාදාරනයි කියන්න තරම් පොන්න ජාතියක් වෙන්න එපා...
    ලෝකෙටම පාට් දාන ඇමරිකාවටත් බැරි වෙච්ච දෙයක් අපේ මිනිස්සු කරා..
    මුලු ලෝකෙම මිනිස්සු උන්ගෙන් අහන දෙයක් තමයි "ලoකාව වගේ පොඩි රටකට පුලුවන් නම් ඇයි උඹලට බැරි?" කියන ප්‍රශ්නය..:nerd:
    ඒක යුද්ධ වලට ඩොලර් ප්‍රකෝටි ගනන් නාස්ති කරන ඇමරිකාව, බ්‍රිතාන්‍ය වගේ රටවලට උහුලන්න බැරි ලැජ්ජාවක්...ඔය පර සුද්දො ලෝකෙන්ම විහිලුවක් වෙලා ඉන්න වෙලාවේ උන්ට තියන එකම ගැලවීම තමයි පොඩි රටක් පාගලා උන්ගේ ලැජ්ජාව වහගන්න එක...සරලව කිව්වොත් අපේ ජයග්‍රහනය බාල්දු කරන එක...එහෙම උප්පරවැට්ටි වලට උදව් දෙන්න එපා..එහෙම කරොත් මේ රටේ ඉපදෙන ජාති ජාතිත් උඹලට සාප කරාවි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හි‍තේ දුකට කටිටිය කවිත් කියන්ඩ පටන් අරන් :lol::lol::lol:
    සම-හරක් හිතාගෙන ඉන්නෙ හැමෝම තමන් වගේ කියල :lol::lol:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    4q0s3l.jpg


    මේවගේ ජනගගක් ගලන්නෙ තමන්ගෙ රට වෙනුවෙන්-වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි.
    මේකෙන් හොදටම පේනව,ජනාධිපතුමාවටා තාමත් පෙර මෙන්ම,තමන් ඉපදුන රටට ආදරය කරන මිනිස්සු පෙළ ගැහිල ඉන්නව කියන දේ.බලන ඉලන හැම තැනම අපේ ජාතික කොඩිය,අපේ මහා සංඝ රත්නය,අපේ උතුමි රට වාසනාවන්තයි, රටේ බහුතරයක් හරි පාරේ. :yes::yes::):)


    ඔය නිල පාට තොප්පිත් පෙන්නේ. අද මොකෝ උඹ ඕකට සහබාගි උනේ නැත්තේ?
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    meeta kalin kiyapu ekak ayeth kiyanawa...

    උබලා ගොඩක් එවුන්ට හිතන්න මොලයක් කියල එකක් නැහැ....එදා වේල කාල හිටියනම් ඇතී කියල හිතෙන එවුන් සෙට් එකක් ඉන්නව එළකිරි එකෙ...
    මහින්දයට කෙල වෙනවනම් ඒ හැමොටම සතුටු ඇති... ඌ කපටිය බව ඇත්ත...(ඌට කඩෙ යන්න කියනව එහෙම නෙවේ )

    එත් සක්කිලි දෙමල්ලුන්ගෙ පැත්ත අරන් අමෙරිකාව ලoකාවට අරින්න හදන එක සාදාරනයි කියන්න තරම් පොන්න ජාතියක් වෙන්න එපා...
    ලෝකෙටම පාට් දාන ඇමරිකාවටත් බැරි වෙච්ච දෙයක් අපේ මිනිස්සු කරා..
    මුලු ලෝකෙම මිනිස්සු උන්ගෙන් අහන දෙයක් තමයි "ලoකාව වගේ පොඩි රටකට පුලුවන් නම් ඇයි උඹලට බැරි?" කියන ප්‍රශ්නය..:nerd:
    ඒක යුද්ධ වලට ඩොලර් ප්‍රකෝටි ගනන් නාස්ති කරන ඇමරිකාව, බ්‍රිතාන්‍ය වගේ රටවලට උහුලන්න බැරි ලැජ්ජාවක්...ඔය පර සුද්දො ලෝකෙන්ම විහිලුවක් වෙලා ඉන්න වෙලාවේ උන්ට තියන එකම ගැලවීම තමයි පොඩි රටක් පාගලා උන්ගේ ලැජ්ජාව වහගන්න එක...සරලව කිව්වොත් අපේ ජයග්‍රහනය බාල්දු කරන එක...එහෙම උප්පරවැට්ටි වලට උදව් දෙන්න එපා..එහෙම කරොත් මේ රටේ ඉපදෙන ජාති ජාතිත් උඹලට සාප කරාවි

    ube kathawa 100% hari machann.. meka therenne ne me mahaloku cyber weerayanta...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙතන තනිකර පොලිටිකල් රැළියක් ගිහින් තියෙන්නේ. ලංකාවට නෙමේ ආණ්ඩුවට කඩේ ගිහින් තියෙන්නේ. මොකට කියනවද ඉතින්.

    පොලිටිකල් වැඩක් තමයි මේක තැන්නම් වෙන මොනවද??? ජිනිවා වල යන්නෙත් පොලිටිකල් වැඩක් තමයි,විකාර කියන්ඩ එපා බන්.ආණ්ඩුවට ජනබලයක් තියෙනව කියන දේ තමයි පෙන්නන්ඩ තියෙන්නෙ වෙන‍ මොනවද?? රට වෙනුවෙන් ඒක තමයි කරන්නෙ මේ මිනිසුන්,මේක කරේ මොකක් වෙන්වෙන්ද කියන දේ පළමුව තෙරැමි ගන්ඩ වෙනව :):yes:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පොලිටිකල් වැඩක් තමයි මේක තැන්නම් වෙන මොනවද??? ජිනිවා වල යන්නෙත් පොලිටිකල් වැඩක් තමයි,විකාර කියන්ඩ එපා බන්.ආණ්ඩුවට ජනබලයක් තියෙනව කියන දේ තමයි පෙන්නන්ඩ තියෙන්නෙ වෙන‍ මොනවද?? රට වෙනුවෙන් ඒක තමයි කරන්නෙ මේ මිනිසුන්,මේක කරේ මොකක් වෙන්වෙන්ද කියන දේ පළමුව තෙරැමි ගන්ඩ වෙනව :):yes:

    මම කියන්නේ ඕවා කරන්න ඕනේ පක්ෂ පාට නැතුව බන්. නැතුව මේ එක එකාගේ පුකේ අමාරුවට නෙමේ.