මහින්දට අපි පාදඩයා කියන්නේ ඇයි

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    රුපියල් බිලියන 180 X (2+) = හොර රනිලගෙ මහබැංකු වංචාව

    Capturddde.JPG

    මෙහෙමයි සර් ඉතින්, ඉස්සර කොටි සිරසට, දැන් මහින්ද සිරසට අනුවත් පාඩුව බිලියන 19යිලු.

    දැන් ඒ සල්ලි ඇලෝසියස් ගෙන් ගන්න මිනිහගෙ කොම්පැණිය ඈවර කරන්න තීන්දු කරලා, කොම්පැණියේ සියලු නිෂ්චල චංචල දේපල තහනම් කරලා අයිතිකාරයයි, CEO කාරයයි දෙන්නම හිරේනේ. :yes: :yes: :yes:

    ඔබතුමාට අනුව මහබැංකු පාඩුව බිලියන 180X(2+) නෙ. ඔබතුමා ඉගෙන ගත්ත ගණන් අනුව බිලියන 19 = බිලියන 180X(2+) වෙන්න ඇති. ගණන් බැහැ කියන්නේ ජීවිතය ෆේල් කියන එක නෙමෙයි කියලා අපි දන්නවා. ඒත් ඉතින්..... :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

    Capturddde.JPG
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    රුපියල් බිලියන 180 X (2+) = හොර රනිලගෙ මහබැංකු වංචාව

    නළුවෙක් නෙමෙයි මොළයක් කියන්නේ නිකන්ද

    එක ගේමයි ගැහුවේ ඔක්කොම කවර් කලා.:rofl:

    Capturddde.JPG

    මෙහෙමයි සර් ඉතින්, ඉස්සර කොටි සිරසට, දැන් මහින්ද සිරසට අනුවත් පාඩුව බිලියන 19යිලු.

    දැන් ඒ සල්ලි ඇලෝසියස් ගෙන් ගන්න මිනිහගෙ කොම්පැණිය ඈවර කරන්න තීන්දු කරලා, කොම්පැණියේ සියලු නිෂ්චල චංචල දේපල තහනම් කරලා අයිතිකාරයයි, CEO කාරයයි දෙන්නම හිරේනේ. :yes: :yes: :yes:

    ඔබතුමාට අනුව මහබැංකු පාඩුව බිලියන 180X(2+) නෙ. ඔබතුමා ඉගෙන ගත්ත ගණන් අනුව බිලියන 19 = බිලියන 180X(2+) වෙන්න ඇති. ගණන් බැහැ කියන්නේ ජීවිතය ෆේල් කියන එක නෙමෙයි කියලා අපි දන්නවා. ඒත් ඉතින්..... :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

    Capturddde.JPG

    ලිඳේ නේද? නාපල්ලා නාපල්ලා! :rofl::rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    I have no problem, it is your president who insulted them and your MR's supporters who keep bashing them. Funny you forgot this so quickly.:confused:

    About creating conflicts in a forum : FYI That is the purpose of a forum, Have alternative views. Why? Do you want this to be a "මහින්දට පමණක් කඩේ යන" forum?

    Be transgender and be proud, just don't be a slave to an ideology that have no respect for decent human beings.

    :rofl:

    i mean, u use erozan account to worship mahinda and ridicule ranil then do the opposite using this account... whats the purpose behind this drama?