රුපියල් බිලියන 180 X (2+) = හොර රනිලගෙ මහබැංකු වංචාව
මෙහෙමයි සර් ඉතින්, ඉස්සර කොටි සිරසට, දැන් මහින්ද සිරසට අනුවත් පාඩුව බිලියන 19යිලු.
දැන් ඒ සල්ලි ඇලෝසියස් ගෙන් ගන්න මිනිහගෙ කොම්පැණිය ඈවර කරන්න තීන්දු කරලා, කොම්පැණියේ සියලු නිෂ්චල චංචල දේපල තහනම් කරලා අයිතිකාරයයි, CEO කාරයයි දෙන්නම හිරේනේ.

ඔබතුමාට අනුව මහබැංකු පාඩුව බිලියන 180X(2+) නෙ. ඔබතුමා ඉගෙන ගත්ත ගණන් අනුව බිලියන 19 = බිලියන 180X(2+) වෙන්න ඇති. ගණන් බැහැ කියන්නේ ජීවිතය ෆේල් කියන එක නෙමෙයි කියලා අපි දන්නවා. ඒත් ඉතින්.....

