මහින්දට අපි පාදඩයා කියන්නේ ඇයි

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මහින්දට අපි පාදඩයා කියන්නේ ඇයි

    46089474_408182416387827_2475226464849494016_n.jpg

    මේ ආර්ථික විනාශයට අමතරව;

    1] රණවිරුවන් බේරන්න හැමදෑම තප්පුලනවා - යුද්ධෙ දිනපු ජෙනරාල් ෆොන්සේකා හිරේ දැම්මා. ඒ මනුස්සයාගේ චරිතය සම්පූණයෙන් ඝාතනය කලා. එකම ඇත්ත හේතුව, තමුන්ට විරුද්ධව ප්‍රජාතන්ත්‍රවාදී චන්දයකට යාම

    2] ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතාකරනවා - 18 වැනි සංශෝධනය ගෙනල්ලා සදාකාලිකව රජවෙලා ඉන්න පුලුවන් හැම දේම කලා. පාර්ලිමේන්තුවේ දැන් කරවන දේවල් රටම දන්නවා. පාදඩයෝ පිරිවරාගෙන ගෞරවනීය පාර්ලිමේන්තුව සැබැවින්ම කෙලසනවා.

    3] අධිකරණය ගැන කතාකරනවා - ලංකා අධිකරණ ඉතිහාසයේ අග්‍ර විනිශ්චකාරවරයෙකුට කල හැකි සියලුම නිග්‍රහ, කරදර, චරිත ඝාතන කරලා බලෙන් එලවලා දැන්ම්මා. දාලා මොහාන් පීරිස් කියන හොරාව අගවිනිසුරු කලා.

    4] මිනිස්සුන්ට ජීවත්වෙන්න දැන් බෑ කියනවා - රතුපස්වලදී වතුර ඉල්ලපු මිනිස්සුන්ට වෙඩි තිබ්බා.

    5] ජීවන වියදම වැඩියි කියනවා - ගෑස් මිල අඩුකරන්න කියලා ලාෆ් ගෑස් එකෙන් ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සමකදී අධිකරණය ගෑස් මිල අඩුකරන්න දීපු නියෝගය කෙලින්ම අභියෝග කරලා මිනිස්සුන් වැඩි මිලට බලෙන් ගෑස් විකුණුවා.

    6] නාස්තිය ගැන කතාකරනවා - අරලිය ගහ මන්දිරයේ රටවටෙන්ම බස්වලින් ගෙනාපු දේශපාලන ආධාරකාරයින්ට දිනපතා චන්ද අල්ලස් විධියට දන්සැල් දුන්නා. වියදම් කලේ මිනිස්සුන්ගේ සල්ලි. ඒවා ගැන කතා නෑ.

    7] රජයේ ආයතන විකුණනවා කියනවා - ලාභ ලබමින් රජයට බදු හා ලාබාංශ ගෙවපු ශ්‍රී ලංකන් එක බොරු හේතු දක්වලා ආණ්ඩුවට අරගෙන නිෂාන්ත වික්‍රමසිංහ (ශිරන්තිගේ මල්ලි ) කියන කාම උන්මත්තකයාට බාර දීලා විනාසම කෙරුවා. දැන් රජයට ලාභ දෙනවා වෙනුවට රජයෙන් කෝටි ගනන් පොම්පකරන්න ඕනෑ.

    8] සාසනය ගැන මැරෙන්න ටෝක දානවා - දළදාමාලිගාව ඉස්සරහා රේස් පැද්දා, මත්පැන් විකුණන්න අවසර දුන්නා. සංඝ සමුලුවන් තියන්න හදපු මහානායක හාමුදුරුවරුන්ට තර්ජනය කලා. "කිව්වේ මිනිස්සු බෝම්බ ගැහුවොත් අපි දන්නේ නෑ, අපිට කියන්ඩ එපා කියලා" ඔන්න පාදඩයාගේ බෞද්ධකම.

    තව ඉවර නෑ. ලියලා ඉවරකරන්නත් බෑ. ලියනවානම් දවසම ලියන්න පුලුවන් පාදඩ මහින්ද රටට කල විනාශය
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    Shutup erozan

    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: ඉරෝසනයා, ගමරාළ සුවාදීනව කටයුතු කරන්න පටන්ගත්තා කිව්වට පස්සේ කක්කුස්සියෙන් එලියට ඇවිලා නෑ. බඩයනවාලු බ්‍රේක් නැතුව
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: ඉරෝසනයා, ගමරාළ සුවාදීනව කටයුතු කරන්න පටන්ගත්තා කිව්වට පස්සේ කක්කුස්සියෙන් එලියට ඇවිලා නෑ. බඩයනවාලු බ්‍රේක් නැතුව

    Uba erozan ge fake ekak..:rolleyes:
     
    Sep 4, 2018
    77
    16
    0
    අද අපි නිදහසේ හුස්මගන්නෙ මේ මිනිහ නිසයි. වැරදි දේශපාලනයට එන කවුරුත් කරනවා. හැබැයි මේ මිනිහ කරපු වැරදි, රනිලට ආපහු රට දෙන්න නම්හේතුවක් නෙමෙයි. ඒ අවලමාගෙ හැටි රටම දන්නවා.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අද අපි නිදහසේ හුස්මගන්නෙ මේ මිනිහ නිසයි. වැරදි දේශපාලනයට එන කවුරුත් කරනවා. හැබැයි මේ මිනිහ කරපු වැරදි, රනිලට ආපහු රට දෙන්න නම්හේතුවක් නෙමෙයි. ඒ අවලමාගෙ හැටි රටම දන්නවා.

    අනේ පලයං බන්, ගිහින් පාන් වාටියක් කාල බුදියගනින්. උඹලා වගේ එහෙයියෝ නිසා තමයි මේ රටට කෙලවුනේ.
     
    Sep 4, 2018
    77
    16
    0
    අනේ පලයං බන්, ගිහින් පාන් වාටියක් කාල බුදියගනින්. උඹලා වගේ එහෙයියෝ නිසා තමයි මේ රටට කෙලවුනේ.

    උඹල එහෙයියො නෙමෙයිනෙ රැහැයියොනෙ
    වැරදුනා සමනල්ලු නෙ. රටම වලපල්ලට ගෙනියන වේස රනිලට තාම කඩේ යන පොන්න හැත්ත :yes:
     
    • Like
    Reactions: Amila llll

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අද අපි නිදහසේ හුස්මගන්නෙ මේ මිනිහ නිසයි. වැරදි දේශපාලනයට එන කවුරුත් කරනවා. හැබැයි මේ මිනිහ කරපු වැරදි, රනිලට ආපහු රට දෙන්න නම්හේතුවක් නෙමෙයි. ඒ අවලමාගෙ හැටි රටම දන්නවා.

    මහින්දගේ හැටිත් රටම දන්නවා. මිනිස්සු දෙන්නා ගැනම හිතලා, කිරලා බැලන්ස් කරලා හරි මිනිහට චන්දේ දෙයි.

    බහුතර චන්ද දායකයෝ = මහින්ද පාක්ෂිකයෝ කියන්නේ බයියොම හදාගත්ත සමීකරණයක්
     
    Sep 4, 2018
    77
    16
    0
    මහින්දගේ හැටිත් රටම දන්නවා. මිනිස්සු දෙන්නා ගැනම හිතලා, කිරලා බැලන්ස් කරලා හරි මිනිහට චන්දේ දෙයි.

    බහුතර චන්ද දායකයෝ = මහින්ද පාක්ෂිකයෝ කියන්නේ බයියොම හදාගත්ත සමීකරණයක්

    පහුගිය අවුරුදු තුනේ වෙච්ච දේවල් මිනිස්සුන්ට අමතක නෑ. බොරු වපුරල බලය අරන් හොරු රැකලා හොරකම් කරලා රටම වනසලා ඉවරයි. බංකොලොත් නොවී මේ මට්ටමින් හරි තියෙන එක පුදුමයි
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    පහුගිය අවුරුදු තුනේ වෙච්ච දේවල් මිනිස්සුන්ට අමතක නෑ. බොරු වපුරල බලය අරන් හොරු රැකලා හොරකම් කරලා රටම වනසලා ඉවරයි. බංකොලොත් නොවී මේ මට්ටමින් හරි තියෙන එක පුදුමයි

    අවුරුදු දහයක කෙලිත් දැන් දැන් මතක් වෙනවා...........එතකොට බයයි. යකෝ එලවලු අම්මලගෙනුත් කප්පම් ගන්න ගමේ පොහොට්ටුවන්ට රට ගියොත් කෙලියා නේද කියලා මිනිස්සු හිතනවා.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    What's the problem with being transgender?

    It's not an immoral thing like creating political conflicts in a forum..:rolleyes:

    I have no problem, it is your president who insulted them and your MR's supporters who keep bashing them. Funny you forgot this so quickly.:confused:

    About creating conflicts in a forum : FYI That is the purpose of a forum, Have alternative views. Why? Do you want this to be a "මහින්දට පමණක් කඩේ යන" forum?

    Be transgender and be proud, just don't be a slave to an ideology that have no respect for decent human beings.
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    රුපියල් බිලියන 180 X (2+) = හොර රනිලගෙ මහබැංකු වංචාව

    නළුවෙක් නෙමෙයි මොළයක් කියන්නේ නිකන්ද

    එක ගේමයි ගැහුවේ ඔක්කොම කවර් කලා.:rofl: