මහින්දට ආ ලියුම පාඨලී කියවයි - ඉදිරිය තවත් භයානකයි

cat123

Well-known member
  • Sep 25, 2007
    2,712
    4,463
    113
    COVID - 19 VOTE

    පොදු ප්‍රවාහන සේවය කන්න ද? කවුරුත් තමන්ගේ පෞද්ගලික වාහනයක යන අනාගතයක් තමයි හැදෙන්න ඕන.

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    source.gif
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මෙන්න වහල ගහන නය ….යහපාලුවො ආර්ථිකේ කාබාසිනියා කළා විතරක් නෙවෙයි, ගෙදර ගියෙ නොගෙවපු බිල් ගෙවන්න අයවැයක්වත් සම්මත කරන්නෙ නැතුවයි

    http://www.sundaytimes.lk/200607/ne...8zs4bDbvAoCMYq7W8N9SPw20CX_9oKJpGr1jLE4rspbLc

    104299056_2677331422523056_5854446627061924926_o.png

    104339518_2677315215858010_8088393427442749652_o.png

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කවුද බං මේ හිපාටුවා කියන දේ ගණන් ගන්නේ ? මේ යකා අනුන්ගේ ගෑණු උස්සන්න මිනිහට පිස්සු කියලා අංගොඩට බලෙන් යවලා, හෙන සංවර්ධනයක් කලා කියල වෝටසෙජ්1 මල් පාත්තිය හදලා[ඕකට ඒකේ ශෙයාස් තියනවද කොහෙද] පැලවත්තෙ කුඹුර මැද අට්ටාලයක් ගහපු1 විතරයි වැඩකට කලේ. අන්න ඒකෙත් පාලම කඩන් වැටිලා.. මූ වගේ කටින් බතල හිටවන කයිකාරයෙක් මේ ලංකාවටම නෑ.. මූ හැම තැනම කටවුට් ගැහුවා මහින්ද ගැහුවට වඩා දෙතුන් ගුණේ සයිස්.මිනිහා මෙගා පොලිස් වලින් හොදට ගැහුවා... කල මගුලක් නෑ.ජනපති පිස්සුව තදින්ම තියන එකෙක් මේ..
    අනිත් හොදම දේ තමා මේ යක මාර දක්ෂයි මොළයක් තියන උන් ටික අන්දන්න.. කොහොමද ඒ ? විදුලි බලේ ඉද්දි පරිසර ඇමති වෙලා ඉද්දි මිනිහ බා චාට්, හෙන රිපෝට් පෲෆ් මීඩියා වලට උස්සන් ඇවිත් ප්‍රස්ථාර වල මුදුන් පෙන්නලා කිව්වා මිනිහගේ කාලේ තම මිනිස්ට්‍රි1 උපරිම පර්ෆෝමන්ස් තිබුණේ කියලා... ඕක බලපු අපේ තරුණ ඊනිය උගත්තු හිතුවා මෙන්න බුලට්1 රට හදන්න කියලා.. හෙහ් හෙහ්.මේ යකා කල දෙයක් නෑ හෙන හෙන කැරට් ප්‍රොජෙක්ට් පෙන්නල මිනිස්සු ඇන්දුව.වැඩේ කියන්නේ මූ දන්නවා යුනි සෙට්1ට එහෙම හොදට බෝලෙ බස්සන්න.... මූ කපටි නරියෙක්... මේ සුදු ඇදුම ඇතුලෙ ඉන්නෙ තිරිසනෙක්. රට ගැන තියා කුපාටි කමේ ගිහින් හප්පල අබ්බගාත කරපු කොල්ල ගැනවත් කිසිම ගැහීමක් නෑ. ඌට අඩුම ගානේ බේත් ටිකක් ගන්න විදියක් බලපන්...මේ වගේ උන් දේශපාලනෙන් අතුගාල දන්න ඕන..
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    our people will not understand this . How many of our votes know that we have sovereign rating and it is now B- which is already junk rating.
     
    • Wow
    Reactions: pavanruka

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    මොනවා උනත් LRT එක නවත්තනවා නම් ඒක රටට කරන අපරාදයක්. දැනට ප්‍රොජෙක්ට් එකේ detailed design එකත් ඉවරයි. ඉඩම් පවරාගෙන ඉදිකිරීම් වලට ටෙන්ඩර් ගන්න තමා තියෙන්නෙ :(:(:(
     
    • Like
    Reactions: malakadss

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    ane wesiye.. rataka accident ekak unath ekatath janadipathita baninna tharan noogath gonek wenna epa..umbahithanne rate wena hama pakama janadi pathi balanna onakiyalada.. poddak oluwa check kara ganin modaya
    රටේ වෙන හැම පකක් ගැන කවර කතාද ඕයි ඌම කටින් කියන ගැසට් ගහන පකක්වත් මූට ක්‍රියාත්මක කරගන්න බැරිවෙලානෙ තියෙන්නෙ. හැමෝටම පේන්න නියෝග කරනවා ඒත් පරිප්පු ටිකයි සැමන් ටින් එකයි පාලන මිලට දීගන්න බෑ. ලීසින් සහන මාස 6ක් දෙනවයි කියලා බොරු කියලා නිරපරාදේ මිනිස්සු ගුටිකාලා මැරෙනවා. මොකෙක්ද යකෝ මේ පත්කරගත්තු පිදුරු පඹයා. සිරිසේනයා මූට වඩා වැඩක් කරා. තමන්ගෙ අගමැතිවත් අස් කරලා දැම්මා. මේ වැඩ බැරි එකාට පරිප්පු ඇටේ වත් පාලනේ කරගන්න බැරුව ගිහින්නෙ.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,555
    6,049

    Mekane umbala dawas deken magic bala poroththu wenaawa... apey rate inne maha kuhaka set ekak... balapan shed wala inna un.. thel mila wadi wenawa kiwwama, thel hanganawa, umba hithanne mewata welendo pali nah kiyalada.. un gawa thama market eka thiyenne.. mil adu karapu gaman..un stock hanganawa..ethakota rate badu nathi unama..aye gota banum ahanwa..p[arippu saman nah kiyala.. , man hithanne apey rata kanne godak ma atharamadiya,, .. poddak study karala balapan.. un adu ganata badu aran..wadi ganata wikunnawa.. ratey minisunge matha hadiyawa.. eka rain gaset gahala hadanna puluwan hithanawa.un wage modayo kohe wath nah.. hari leasing gamu.. lankwe onama kenek ta poliyata denna puluwan.. rate central bank ekath ekka register wela thiyana hama company eken ma leasing 6 months deela thiyanawa.. oya poliyata dena register nathi hora poli karayo ewa denne nah.. hithapan..umba naayek gen poliyala lakshayak gananwa.. warika wa eka 10000 gane gewanawa.. .apayak liyanawa... dan ekath nikan lease ekak wage ne.. dan oya poliyata dena un kamathi da masa 6 salli ganne nathuwa inna.. eka thama kiyanne..deyak karaddi hondata hoyala bala la ..wagakeemak thiyana thanakin karanna kiyala..

    Mathakane sakwithi.. ithin ban rate kalayak thisse pawithana hama kunama..eka dawasin wahanna puluwan kiyala hithanwa nam..umba wage modayek kohe wath na.mewa ada eeye arapuwa neme..giya anduwa kaleth thiba ewa ne.. ey kaleth una ne.. umba hithanne ewa hama dema gota patan gaththuwa kiyala..gonek wenna epa ban
     
    ශෙඩ් කාරයො තෙල් හංගන තැන හොයාගත්තොත් අටපට්ටමට කියන්න ඕනේ හොඳේ. ඔය හංගනවයි කියන තෙල් හොයාගන්න විදියක් ඇත්තෙම නැද්ද කියපන්කො? ඩඩ්ලිට බයේ ඌට දන්ඩ නමස්කාරය කරාට කමක් නෑ අඩුම ගානේ පරිප්පු සැමන් හොයාගන්න පුළුවන් නේද? නටන්න බැරි එකාට පොලව ඇදයි කියනව වගේ, අනේ බන් නිදහසට හේතු කියන්නෙ නැතුව වැඩ කරනවයි කියාගෙන ආවනම් වැඩ කරන්න කියපන්. එදා ඉඳන් අරමයි මෙහෙමයි කිය කිය ඉන්න නෙවේනේ උබලා ගෝටව ගෙනාවෙ. දෙයක් වෙනස් කරන්නනෙ. දීපු සහන සේරම සාඩින් බයියන්ව සතුටු කරවන්න කට පුම්බලා පපුව ඉස්සරහට දාලා කටින් කිව්ව හිස් වචන විතරයි.