මහින්දට කතාව අමතක වුනා - අමුවෙන්ම පිළිතුරු කතාව මෙන්න(VTP)

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113
    බැරි බැරි ගාතේ උනත් මෙයා සීනි බද්ද බස්සන්න අත්සන් කරා

    මල්ලි රට හානකල් බලන් ඉදලා.. දැන් ඇවිත් හැගීම්බරවෙලා පහුගිය ආණ්ඩුවලට බනිනවා.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    බැරි බැරි ගාතේ උනත් මෙයා සීනි බද්ද බස්සන්න අත්සන් කරා

    මල්ලි රට හානකල් බලන් ඉදලා.. දැන් ඇවිත් හැගීම්බරවෙලා පහුගිය ආණ්ඩුවලට බනිනවා.
    Bari bara gaathe newe uu thama horakame piya.

    ubalata wayasa keeyada ban 😂
     
    • Haha
    • Like
    Reactions: MR.BILLA and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,168
    113
    ආශ්චර්යමත් රටක
    බැරි බැරි ගාතේ උනත් මෙයා සීනි බද්ද බස්සන්න අත්සන් කරා

    මල්ලි රට හානකල් බලන් ඉදලා.. දැන් ඇවිත් හැගීම්බරවෙලා පහුගිය ආණ්ඩුවලට බනිනවා.

    මොකක් කිව්වා?? සිහියෙන් ද බන් ඉන්නෙ? 🤔🤔🤔
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113
    බැරි බැරි ගාතෙ සීනි බද්ද අඩු කරාලු
    ow..

    බද්ද අඩුකරලා දුන්නේ යාලුවන්ට
    ------ Post added on Apr 13, 2022 at 11:14 AM
     
    • Haha
    Reactions: shenat