අපෝ නෑ !! ආදරේට නෙවේ.
Quote:
Originally Posted by humanoid![]()
මහින්ද දුන්න හමුදාපතිකමෙන් ඔහු කර ගත්ත සෙතක් නෑ.ඒකෙන් ඔහුට කොටින්ගේ බෝම්බ ප්‍රහාරයකට ගොදුරුවෙලා රෝගියෙක් වෙන්න වුනා.ඔහුගෙන් රටට සෙතක් වුනා කොටින් නැති කරලා.අමතක කරන්න එපා මහින්ද ඔහුට වෙඩි නොවදින කාර් එකක් දුන්නේ නෑ.
මේ රටේ සුදුස්සාට සුදුසු තැන ලැබෙන්නේ නෑ දේශපාලනය නිසා.නැත්නම් අපි කොබ්බැකඩුව හරි, ජනක පෙරෙරා හරි හමුදාපති කරානම් මීට කලින් කොටි නැතිවෙනවා.සරත්ව හමුදාපති කරන්න මහින්දට දැඩි බලපෑමක් කෙරුවේ ජවිපේ සහ හෙල උරුමය.
ඇත්ත හමුදාපතිකම දුන්නෙ තමන්ට සෙතක් කරගන්න නෙවේ තමා, රටට සෙතක් කර ගන්න.
ඔව් ඒකෙන් රටට සෙතක් වුනා. මහින්ද ඒ අවස්ථාවේ ගත් එම පියවරේ ප්‍රථිපල තමා යුධ ජයග්‍රහණය. ඒකට SF ප්‍රභල දායකත්වයක් ලබා දුන්නා . හරි.!!
කොබකඩුව සිටියානම් ජානක පෙරෙරා සිටියානම් යුද්දෙ දිනනවා කියලා කියන්නෙ තමන්ට හිතනදෙ මිසක් සිදුවුන දෙයක් නෙමෙ නෙ ,SF හමුදාපති ලෙස යුද්දෙ ජයග්‍රාණය කරලා දුන්න එක අපි දැක්කනෙ.SF යුද්ධයෙදි අනුගමනය කරන ලද සමහර විශිෂ්ඨ යුද උපක්‍රම මින් පෙර සිටි යුද හමුදාපතිවරුන් යුද පෙරමුනෙදි බාවිතා නොකල දෙවල් බව එවකට මාධ්‍ය වල පල වුනා!



