රටට කිසිම හානියන් වුනේ නැහැ හානිය වුනේ ගෝඨාභයටයි.. තෝගෙ මොළේ පුකේද තියෙන්නෙ
ගෝඨා ඔය යසට ඉන්නෙ!!
තෙවන පන්තියේ භාෂාව භාවිතා කලාට උත්තරය ප්රත්යක්ෂ කළ නොහැකියි.
ඇත්ත ඇහෙනකොට රිදෙන එක හා ඒක ඔය ආකාරයට පෙන්වන එක සාමාන්‍ය නූගත් ජනයාගේ හැටියකි.
රටට කිසිම හානියන් වුනේ නැහැ හානිය වුනේ ගෝඨාභයටයි.. තෝගෙ මොළේ පුකේද තියෙන්නෙ
ඇත්ත Butter Cake වගේ රස නැතිව ඇති. නමුත් ඔහුගේ ප්‍රකාශ වලින් රටට හානියක් වුනාද නැද්ද?? කියන එකට කෙළින් උත්තරයක් දෙන්න නිකන් බුරන්නෙ නැතිව.
කෙළෙහි ගුණය ගැන කතා කරනවානම් ඒක මුළින්ම අහන්න ඕනෙ SF ගෙන්.
තමාට විශ්‍රාම යන්න තිබියදී හමුදාපතිකම ලබාදී රටේත් ලෝකයේත් කීර්තියක් ලබා ගැනීමට අවස්තාව සහ උපදෙස් දුන් රාජ්‍ය නායකයාට අභියෝග කරමින් තරගයට පැමිණ ඔහුට අපහාසාත්මක ප්‍රකාශ කිරීම මුල්ම කෙළෙහිගුණ සැළකීමද??


මහින්ද දුන්න හමුදාපතිකමෙන් ඔහු කර ගත්ත සෙතක් නෑ.ඒකෙන් ඔහුට කොටින්ගේ බෝම්බ ප්‍රහාරයකට ගොදුරුවෙලා රෝගියෙක් වෙන්න වුනා.ඔහුගෙන් රටට සෙතක් වුනා කොටින් නැති කරලා.අමතක කරන්න එපා මහින්ද ඔහුට වෙඩි නොවදින කාර් එකක් දුන්නේ නෑ.තමාට විශ්‍රාම යන්න තිබියදී හමුදාපතිකම ලබාදී
බයිලා ගහලා වැඩකුත් නැහැ පෝස්ටර් ගැහුවත් වැඩක් නැහැ (එවලේම ගලවනවා), සෙනග නැති උද්ගෝෂණ කරත් වැඩ නැහැ ආණ්ඩුව හොල්ලන්න බැහැ.
පොන්සේකටම කරපු පහර වැඩ වලට සමාව ගන්න කියන්න. එදාම හිරෙන් එලියට එන්න පුළුවන්. හැබැයි ඉතින් ඉතුරු නඩු ටිකින් මුව එල්ලන්න නියම කරයිද දන්නේ නැහැ.
එක නිසා නඩු ඔක්කොටම දඩුවම් දුන්නට පස්සෙම මු සමාව අරන් (හැබැයි රටේ ජනතාවගෙනුත් ආණ්ඩුවෙනුත් අපේ ගරු ජනාධිපතිතුමගෙනුත් ඔක්කගෙන්ම) කොහේ හරි රටකට චුත වෙලා හිටියනම් හරි.
ඇත්ත ඇවිල්ලා මහින්ද සමග එකතු උනානම් ඔය මොන චොදනාවක් නැහැ, එහෙම නෙ?, හෙට උනත්,! SF දිගින් දිගටම කිව්වා සමස්ත හමුදාව වැරදි කරලා කියා එය කිව්වොත් එයා පවා වැරදි කරුවෙක් වෙනවා කියලා යුද්දෙට අණ දිපු කෙනෙක් හැටියට,සන්ඩ්‍ර්ලිඩ්‍ර් එකෙ පලවු දෙ SF ඔහු නොකිවා කියලා දිගින්දිගටම කියද්දිත් මහින්දගෙ බල තන්නාව නිසා එසෙ කිව් බව ප්‍රචාරය කරපු එක කව් රුත් දැක්කා ජනාදිපතිවරණයෙදි,එ මොහොතෙ සිදුවිම් මතකනම් මතක් කරලා බලන්න,
eliyata ganna onath naha
oka samawa gannakan marenakan hari kuduwe thiyanna ona
ඇත්ත Butter Cake වගේ රස නැතිව ඇති. නමුත් ඔහුගේ ප්‍රකාශ වලින් රටට හානියක් වුනාද නැද්ද?? කියන එකට කෙළින් උත්තරයක් දෙන්න නිකන් බුරන්නෙ නැතිව.
මහින්ද දුන්න හමුදාපතිකමෙන් ඔහු කර ගත්ත සෙතක් නෑ.ඒකෙන් ඔහුට කොටින්ගේ බෝම්බ ප්‍රහාරයකට ගොදුරුවෙලා රෝගියෙක් වෙන්න වුනා.ඔහුගෙන් රටට සෙතක් වුනා කොටින් නැති කරලා.අමතක කරන්න එපා මහින්ද ඔහුට වෙඩි නොවදින කාර් එකක් දුන්නේ නෑ.
මේ රටේ සුදුස්සාට සුදුසු තැන ලැබෙන්නේ නෑ දේශපාලනය නිසා.නැත්නම් අපි කොබ්බැකඩුව හරි, ජනක පෙරෙරා හරි හමුදාපති කරානම් මීට කලින් කොටි නැතිවෙනවා.සරත්ව හමුදාපති කරන්න මහින්දට දැඩි බලපෑමක් කෙරුවේ ජවිපේ සහ හෙල උරුමය.
සරත්ව හමුදාපති කරන්න මහින්දට දැඩි බලපෑමක් කෙරුවේ ජවිපේ සහ හෙල උරුමය.
ඒකත් ඇත්ත!!
me bane ahala athi wela oi . nikan mahinda SF ta aaadareta hamudapathikama dunna wage neh ubala katha karanne .![]()
මේ ෆෙඩෙරිකා කියන ලංසි ගෑනිගේ කට වචනය විතරයි සාක්කි හැටියට තියෙන්නේ.මේ ලංසි ගෑනි බොරු කියන ගෑනියක්.ඉස්සෙල්ලම මේකි කිව්වා ටේප් එකක් තියෙනවා ඔප්පු කරන්න කියලා.උසාවියෙදි කිව්වා ටේප් එකක් නෑ.ඇය කලින් බොරුවක් කිව්වෙ ජනාධිපතිවරන කාලේ කියලා.මේකම ඇති මේ නඩුව විසි කරන්න.ලංසි ගෑනු සල්ලි වලට හරිම ආසයි.ඒක නිසා අපි රට බේරගත්ත ෆොන්සේකවා පිලිගමු.
ෆොන්සේකා නෑ කියද්දිත් මේ ගෑනි ටේප් එකක පටිගත කරා කිය කිය ජනාධිපතිවරනයේදි අපේ හමුදාවට අවමානයක් කරා නේද?
කෙළෙහි ගුණය ගැන කතා කරනවානම් ඒක මුළින්ම අහන්න ඕනෙ SF ගෙන්.
තමාට විශ්‍රාම යන්න තිබියදී හමුදාපතිකම ලබාදී රටේත් ලෝකයේත් කීර්තියක් ලබා ගැනීමට අවස්තාව සහ උපදෙස් දුන් රාජ්‍ය නායකයාට අභියෝග කරමින් තරගයට පැමිණ ඔහුට අපහාසාත්මක ප්‍රකාශ කිරීම මුල්ම කෙළෙහිගුණ සැළකීමද??
ඇතුලත්මුදලි;8426140 said:උඹ බල්ලෙක්....
Sunday Leader පැත්තකට දාමු. ඊට පසු කළ ප්‍රකාශ?? ඔහු නාවික හමුදා අත්අඩංගුවේ සිටියදී පවා පාර්ළිමේන්තුවට පැමිණ මාධ්‍යයන්ට කළ ප්‍රකාශ දකින්න ඇතිනේ.
අමිල සෙවයක් කල යුද හමුදා පතිට නිලයෙන් ඉල්ලා අස්වෙන්න කියා ඔහුට බලකර වැඩි බලතල සහිත නිලයක් ලබා දෙන බැව් පවසා තිබුනා, එම බලතල ඔහුව පත් කරන ලද නිලයට(ත්‍රිවිධ හමුදා ආඤාපති) ලබා දුන්නෙ නැහැ . ප්‍රශ්ණය ආරම්බ උනෙ එතනින්, SF දෙශපාලනෙට නොයෙන බව පවසා තිබුනා, නමුත් ඔහු මහින්දට එරෙහිව දෙශපාලනට පැමිනිමට හෙතු උනෙ මහින්ද කල එ බලු වැඩෙ නිසා, යුද පෙරමුනෙ ක්‍රියා කාරිව සිටිමින් තම දිවි පරදුවට තබා සටන් කල රණවිරුවෙකුට එවැනි කෙනෙහෙලි කමක් කිරිම අනුමත කරන්න බැහැ,