මහින්දට ගෞරවයෙන්

Aug 29, 2010
299
111
0
colombo
මහින්දට ගෞරවයෙන්

මම මහින්දගේ මිනිහෙක්.නමුත් වැරදි වැඩක් කරන කොට පෙන්නලා දෙනවමයි.මහින්ද මහත්තයා ෆොන්සේකාව හිරේ දාපු එක අන්තිම වැරදියි.මේකට මිනිස්සුත් කැමති නෑ.ඒක නිසා එලකිරි සාමාජිකයන් හැටියට අපි ත්‍රෙඩ් එකක් ඇරලා ජනාධිපති තුමාට කියමු සරත් ෆොන්සෙකාව නිදහස් කරන්න කියලා නේද.මගේ හිතේ මොනම දේශපාලනයක්වත් නෑ.මම දේශපාලනය කතා කරන්නත් කැමති නෑ.අපි පක්ෂ බේදයෙන් තොරව, එතුමාට අපහාස කරන්නේ නැතිව ආදරයෙන් කාරුණිකව බැගෑපත්ව ඉල්ලමු.
කැමතිනම් අපිව හිරබාරයට ගන්න ෆොන්සේකව නිදහස් කරලා.අපි කැමති ගල් කඩන්න, වතුර අදින්න, කඩේ යන්න, වැසිකිලි හෝදන්න හිරේ ගිහිල්ලා.අපි අපේ ජනාධිපතිතුමාගෙන් ඉල්ලමු එලකිරි සාමාජිකයන් හැටියට ඉතාම ගෞරවයෙන් භක්තියෙන් අභිමානයෙන් නේද?
slfp-convention_2005_1_45006_435.JPG
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හොඳ පොස්ට් එකක් ... :D දෙයි ද බන් ?? වැඩක් වෙන එකක් නෑ... :dull::rolleyes:
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    MR yanna way eka nam waradi.........minister hoda aya nawai....oken bageta bagayak night club karayo.......ahama club geyata kamak nae...biruwata banna kiyanawa...eka tamai penna nama bari...
     
    Aug 29, 2010
    299
    111
    0
    colombo
    හැමෝම ඇවිල්ලා අතිගරු ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලන්න සරත් ෆොන්සේකා මහත්තයව නිදහස් කරන්න කියලා. මම ඔයගොල්ලන්ගෙන් බැගෑපත්ව ඉල්ලා සිටිනවා.අපි පක්ෂ බේදයකින් තොරව කරමු.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    සරත් ෆොන්සේකා මහතාව නිදහස් කරන මෙන් ඉල්ලමි. (ඔහු වරදක් නොකලත්)
    මෙම ඉල්ලීම කරන්නේ මහින්ද රාජපක්ෂ යන පුද්ගලයාගෙන් නොව විධායක බලැති ජනාධිපතිවරගෙනි.
     

    .::TJediri::.

    Banned
    Oct 8, 2010
    15
    7
    0
    සරත් ෆොන්සේකා මහතාව නිදහස් කරන මෙන් ඉල්ලමි. (ඔහු වරදක් නොකලත්)
    මෙම ඉල්ලීම කරන්නේ මහින්ද රාජපක්ෂ යන පුද්ගලයාගෙන් නොව විධායක බලැති ජනාධිපතිවරගෙනි.
    අනේ පකෝ
     
    • Like
    Reactions: speed@@ and **cut

    Ravifeat

    Member
    Aug 14, 2010
    321
    18
    0
    43
    General Hospital Mathara
    බලතන්හාවෙන් ඇස් අන්ධ වුනු මහින්දට අපේ ඉල්ලීම් පේන එකක් නැහැ.....මේ රටේ මිනිස්සු මේ අසාධාරනකම් ගැන කවද තේරුම් ගනීද දන්නේ නැහැ.....හැබයි ඒ වෙනකොට මේ රට හැම අතින්ම විනාශේට ගිහින් තියේවි...මහින්ද තමන් කරපු සේවයේ ගරුත්වයත් නැති කරගෙන තමයි කවදාහරි ගෙදර යන්නේ....!
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    බලතන්හාවෙන් ඇස් අන්ධ වුනු මහින්දට අපේ ඉල්ලීම් පේන එකක් නැහැ.....මේ රටේ මිනිස්සු මේ අසාධාරනකම් ගැන කවද තේරුම් ගනීද දන්නේ නැහැ.....හැබයි ඒ වෙනකොට මේ රට හැම අතින්ම විනාශේට ගිහින් තියේවි...මහින්ද තමන් කරපු සේවයේ ගරුත්වයත් නැති කරගෙන තමයි කවදාහරි ගෙදර යන්නේ....!

    කවුරුත් එකයි මචං , මහින්ද මහත්තයත් බලය රඳවගන්න දඟලනව, ෆොන්සේක මහත්තයත් බලය ගන්න ජනධිපතුවරණයට අවා.... පස්සේ අන්තිමේ එදා යුද්ධය දිනන්න පුරෝගාමියෙක් උනු කෙනා අද හිරේ......

    මහින්ද මහත්තය හෝ ෆොන්සේක මහත්තය වේවා බල තන්හාවක් ඇති කරගත්තනම් නරක ඉරණමකට මුහුන දෙයි..
    තන්හා ජාති සෝකෝ ;)