මහින්දට ගෞරවයෙන්
මම මහින්දගේ මිනිහෙක්.නමුත් වැරදි වැඩක් කරන කොට පෙන්නලා දෙනවමයි.මහින්ද මහත්තයා ෆොන්සේකාව හිරේ දාපු එක අන්තිම වැරදියි.මේකට මිනිස්සුත් කැමති නෑ.ඒක නිසා එලකිරි සාමාජිකයන් හැටියට අපි ත්රෙඩ් එකක් ඇරලා ජනාධිපති තුමාට කියමු සරත් ෆොන්සෙකාව නිදහස් කරන්න කියලා නේද.මගේ හිතේ මොනම දේශපාලනයක්වත් නෑ.මම දේශපාලනය කතා කරන්නත් කැමති නෑ.අපි පක්ෂ බේදයෙන් තොරව, එතුමාට අපහාස කරන්නේ නැතිව ආදරයෙන් කාරුණිකව බැගෑපත්ව ඉල්ලමු.
කැමතිනම් අපිව හිරබාරයට ගන්න ෆොන්සේකව නිදහස් කරලා.අපි කැමති ගල් කඩන්න, වතුර අදින්න, කඩේ යන්න, වැසිකිලි හෝදන්න හිරේ ගිහිල්ලා.අපි අපේ ජනාධිපතිතුමාගෙන් ඉල්ලමු එලකිරි සාමාජිකයන් හැටියට ඉතාම ගෞරවයෙන් භක්තියෙන් අභිමානයෙන් නේද?

දෙයි ද බන් ?? වැඩක් වෙන එකක් නෑ... 