මහින්දට ගෞරවයෙන්

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    kocchara ahuwath anthmata kella kamathiwenawa wagee meeka nawaththanne nathuwa kaloth aniwa sarath fonseka nidahas karanawa:):) wenas wenawa sure mama sf nidahas keerimee meheumata ekathuwenawa :) oya kiyana bila hari yanne na,eyala inne mahajana balayen,eka wenas wenawa kiyala danagaththoth loweth na
    mama nipuna:)
    inne kurunegala :) mekata ekathu wenawa :)

    සරත් ෆොන්සේකා නිදහස් කරනු:)
    40887_1459691251925_1222730709_31182204_1272718_n.jpg
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    මම අපේ ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ රට පවා දීල ඉතිහාසයේ ලොකුම පවා දීම කරපු ආමි එකේ සල්ලි ගහපු විදේශ බලවේග වල අතකොළුවක් වෙලා රට වනසන්න දගලන පොන්සේකා කියන එකාව නිදහස් කරන්න එපා කියල. වැරදි තේරුම් අරන් ප්‍රසිද්ධියේ රටේ ජනතාවගෙන් හා ගරු ජනාධිපතිතුමාගෙන් පොන්සේකාම සමාව ගත්තොත් පමණක් නිදහස් කිරීම සලක බලන්න.
     
    gonta999

    Member
    Dec 16, 2009
    2,297
    91
    0
    Afganistan - Kandahar valley
    මම අපේ ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ රට පවා දීල ඉතිහාසයේ ලොකුම පවා දීම කරපු ආමි එකේ සල්ලි ගහපු විදේශ බලවේග වල අතකොළුවක් වෙලා රට වනසන්න දගලන පොන්සේකා කියන එකාව නිදහස් කරන්න එපා කියල. වැරදි තේරුම් අරන් ප්‍රසිද්ධියේ රටේ ජනතාවගෙන් හා ගරු ජනාධිපතිතුමාගෙන් පොන්සේකාම සමාව ගත්තොත් පමණක් නිදහස් කිරීම සලක බලන්න.

    HUH....Yawn....next please
     
    Climax

    Member
    Aug 30, 2009
    1,723
    48
    0
    39
    Katunayake

    මේ ඉන්නේ කඩේ යන එකෙක්..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    ආවා ආවා ආවා..... වින්ඩෝස් 8 සමග බයිලා අංක 2 අවා ... :P:rofl:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මම අපේ ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ රට පවා දීල ඉතිහාසයේ ලොකුම පවා දීම කරපු ආමි එකේ සල්ලි ගහපු විදේශ බලවේග වල අතකොළුවක් වෙලා රට වනසන්න දගලන පොන්සේකා කියන එකාව නිදහස් කරන්න එපා කියල. වැරදි තේරුම් අරන් ප්‍රසිද්ධියේ රටේ ජනතාවගෙන් හා ගරු ජනාධිපතිතුමාගෙන් පොන්සේකාම සමාව ගත්තොත් පමණක් නිදහස් කිරීම සලක බලන්න.

    2m7zqrc.jpg

    27ziwhv.jpg

    butter cake

    Member
    Sep 29, 2010
    111
    8
    0
    මම අපේ ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ රට පවා දීල ඉතිහාසයේ ලොකුම පවා දීම කරපු ආමි එකේ සල්ලි ගහපු විදේශ බලවේග වල අතකොළුවක් වෙලා රට වනසන්න දගලන පොන්සේකා කියන එකාව නිදහස් කරන්න එපා කියල. වැරදි තේරුම් අරන් ප්‍රසිද්ධියේ රටේ ජනතාවගෙන් හා ගරු ජනාධිපතිතුමාගෙන් පොන්සේකාම සමාව ගත්තොත් පමණක් නිදහස් කිරීම සලක බලන්න.

    newly appointed presidential advisor windows8 , windows8 වගෙ ගොනෙක් හොද රජුට උපදෙස් දෙන්න තමා,
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    බයිලා ගහලා වැඩකුත් නැහැ පෝස්ටර් ගැහුවත් වැඩක් නැහැ (එවලේම ගලවනවා), සෙනග නැති උද්ගෝෂණ කරත් වැඩ නැහැ ආණ්ඩුව හොල්ලන්න බැහැ.
    පොන්සේකටම කරපු පහර වැඩ වලට සමාව ගන්න කියන්න. එදාම හිරෙන් එලියට එන්න පුළුවන්. හැබැයි ඉතින් ඉතුරු නඩු ටිකින් මුව එල්ලන්න නියම කරයිද දන්නේ නැහැ.
    එක නිසා නඩු ඔක්කොටම දඩුවම් දුන්නට පස්සෙම මු සමාව අරන් (හැබැයි රටේ ජනතාවගෙනුත් ආණ්ඩුවෙනුත් අපේ ගරු ජනාධිපතිතුමගෙනුත් ඔක්කගෙන්ම) කොහේ හරි රටකට චුත වෙලා හිටියනම් හරි.
     
    උබ වගේ උන්ව තමයි මේ රටෙන් චුත කරන්න ඕනේ...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ෂුවර් ද 2 කියල..මෙච්චර කල් ගැහුව ඔක්කොම ඒවාත් බයිලා නේ?:lol::lol::lol:

    මේකනේ බන් fake දෙවෙනි එක තමා මේක මුගේ (වින්ඩෝස් 8 ) :lol::lol::P