hithanna deyak tiyenawa.eth meke hugak evun rellata yanne. eda SF wa uda tiyan giya, ada MS wa uda tiyan yanawa heta thawa ekek. ms wenama awa nam mama vote karanawa.eth UNP ekak genna MS ta vote karanne ne
ado balagena giyahama, uba kiyana kathawe aththak naththeth naha....

මහින්දයා ඕක කියලා කරගන්නවා ඇති. නැත්තන් උඹම මොලෙන් කල්පනා කරපන් මේ වගේ වෙලාවක මේ වගේ කතාවකින් වාසිය කාටද කියලා. මහින්දට මිසක්

මේවගේ ත්රේඩ් බම්ප් කරන එක නවත්තමු කමෙන්න්ට් නොකර ඉමු නැත්නම් තව එකෙක් මේ මගුල දැකල පිස්සු වැටෙනවා
ආ එහෙමද එතකොට දෙරන ටිවි, හිරු ටිවි බ්ලොක් කරන්න ඇත්තෙත් සිරසම වෙන්න ඕනේ නෙද ? ලැජ්ජයි ඔයි තමුසේ මෙහෙම රෙදි නැතුව කඩේ යන එක දැකලා.


