මහින්දට චන්දේ නොදෙන ඔක්කොම බලපල්ලා ...

idiamin

Banned
Nov 24, 2014
39
2
0
ඔය සන් වර්දනය කලේ අම්ම මුත්තා ගෙන් හම්බුන බූදලෙන් වෙන්න ඔන රට නය කරලා චීනෙට විකුනල එහෙම නැ නේද හයි වේ එකේ යන පුලුවන් වාහන් ගෙන්නෙ කොහොමද රජා ඒකටත් කෙලියා නේ ........... අන්ද උබට ඔව පේන්නේ නෑ රජාගේ අදිවේගී පාරේ ඔබත් යන්න .........අපි නම් එන්නෑ මොකද ඔක අවසානය බොහොම භයානකයි

අනික උබට ඇස් තියනවා නේ ගොල්ෆස් එකේ බලපන් පාර අනික් පැත්තේ ශැන්ග් රිලා කියලා වෙන් කරලා තියෙන්නේ ඉඩම එහෙම්ම ඔන්න චීනේට දුන්න රටේ කොටස් ඇස් මනාපිටම
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
ඔය පුතාගේත් ලයිට් බිල ගෙවන්නේ අණ්ඩුවෙන්ද?​

10635938_731396943563026_9151302164775894544_n.jpg
 

DJvodka

Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    මහින්දයා ඕක කියලා කරගන්නවා ඇති. නැත්තන් උඹම මොලෙන් කල්පනා කරපන් මේ වගේ වෙලාවක මේ වගේ කතාවකින් වාසිය කාටද කියලා. මහින්දට මිසක්

    ඒක තමයි බං මාත් බැලුවේ මොකක්ද මේ යුද අධිකරණ කතාව කියල. ඔය සම්මුතියට
    අත්සන් කරොත් තමයි ඔහොම සීන් වෙන්නෙ මං දන්න විදියට. ඒකට ධූර කාලෙ තුලද නැද්ද කියල
    අදාල නෑ. නැත්තං මූ වල කඡ්ජ ගහනකම් ඉල්ලන්න වෙනවනෙ ඕකට නොගිහින් ඉන්න නම් :oo:
     

    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    මේවගේ ත්‍රේඩ් බම්ප් කරන එක නවත්තමු කමෙන්න්ට් නොකර ඉමු නැත්නම් තව එකෙක් මේ මගුල දැකල පිස්සු වැටෙනවා

    Yes
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ආ එහෙමද එතකොට දෙරන ටිවි, හිරු ටිවි බ්ලොක් කරන්න ඇත්තෙත් සිරසම වෙන්න ඕනේ නෙද ? ලැජ්ජයි ඔයි තමුසේ මෙහෙම රෙදි නැතුව කඩේ යන එක දැකලා.


    මාත් මේ ඕකමයි කියන්න ගියේ.....බලාගෙන යද්දී සිරස මාරයිනේ බං අනුන්ගේ චැනල් හිටන් උන් බ්ලොක් කරලා :shocked:
     

    amaesin

    Banned
  • Sep 24, 2013
    600
    68
    28
    මරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ.
    මරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ.
    මරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ.
    මරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ.
     

    Kosalamail

    Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    අපරාදේ උබේ මහන්සිය.
    මේ පාර නම් සැහෙන බය වෙලා වගේ. :baffled: :baffled:
    මේකයි මචන් ..... හැමදාම ජනාදිපති වෙලා ඉන්නත් බැහැනේ... කවදාහරි ඕවට මුණ දෙන්න වෙනවා. අනිත් එක ඔය වගේ කොච්චර කෑ ගහල තියෙනවද තමිල්නාඩු වල. ඔය කියන දේවල් එහෙම කරන්න බෑ බං. බොරුවට චන්ද ගන්න ඕව promote කරන්නේ දැන්.
    ;) ;) ;)
     
    මතයක් ප්‍රකාශ කරන්න දැන්ම ඉක්මන් වැඩි නිසා මොකුත් කියන්නේ නැහැ, මොකද තාම හරියට සෙල්ලම් පටන්ගත්තේ නැහැ නේ.

    මේ යනවිදිහට රනිල් හකීම්, අසාද් සාලි, TNA කොටියා වගේ එවුන් එක්ක එකතුවෙලා බලය ගන්න මයිත්‍රී ව පාවිච්චි කරපු එක ගැන නම් හිතන්න වෙනවා. මොකද හම්බයයි, පර දෙමල කෝටියයි එක්ක මෙදා සැරේ මොන ගිවිසුම් ගහලද දන්නේ නැහැ නේ.

    මේ බලවේග දෙකටම වඩා බලවත්, රට පාවා නොදෙන, බුද්ධිමත් තුන්වෙනි බලවේගයක් ආවොත් හොදයි.
     

    akalanka47

    Active member
  • Apr 20, 2008
    505
    66
    28
    Home
    Uba Hari.
    mamath Business Karana kenek. UNP Anduwak Business karana ayata hodai. Eth MR arenna wena ekek wa rata gana hithanakota wiswasa karanna baa. MY3 ta chande deela path karath eya dawas 100n ayin wenawa. ethakota ranil thamai rata palanaya karanne. Ekiyanne 2001 - 2003 wage thamai.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ට්‍රිලියන ගානක් වියදම් කරලා රොකට් එකක් යවපු
    පාරවල් 10ක් හදන්න යන සල්ලි වියදම් කරලා එක පාරක් හදපු
    බිලියන ගණන් වියදම් කරලා ඉතිහාසයේ අසාර්ථකම ප්‍රොජෙක්ට් කරපු
    රුසියන් ගොන් බඩු ගෙනල්ල දළදා මාලිගාව ලග නටවපු
    මාද්‍ය වෙදින්ව ගාතනය කරපු
    වතුර ටිකක් ඉල්ලපු මිනිස්සුන්ට උණ්ඩයෙන් පිළිතුරු දුන්න
    නිතිය බල්ලට දාලා අපරාදකරුවෝ රකින
    මහින්දට ආයි දෙමු ලොවෙත් අනිවා
     
    • Like
    Reactions: sihina kumaraya

    tewera

    Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    aiyo machan mahindayata kade yanne epa ban.
    dan kochchara kalayak mahindaya president wela hitiyada ban..
    dan wenasak wenne one ban..poddak therum ganin boru baila gahan nathuwa...:oo:
     

    Dagger

    Banned
    Nov 23, 2014
    62
    2
    0
    Don't worry about that. Maithree will not allow foreign influences to interfere in our internal matters. Sri Lanka is an independent country.
     
    Last edited:
    • Like
    Reactions: DJvodka