මහින්දට චන්දේ නොදෙන ඔක්කොම බලපල්ලා ...

Dagger

Banned
Nov 23, 2014
62
2
0
කෑප්ටන් Jack Sparrow;17420450 said:
මතයක් ප්‍රකාශ කරන්න දැන්ම ඉක්මන් වැඩි නිසා මොකුත් කියන්නේ නැහැ, මොකද තාම හරියට සෙල්ලම් පටන්ගත්තේ නැහැ නේ.

මේ යනවිදිහට රනිල් හකීම්, අසාද් සාලි, TNA කොටියා වගේ එවුන් එක්ක එකතුවෙලා බලය ගන්න මයිත්‍රී ව පාවිච්චි කරපු එක ගැන නම් හිතන්න වෙනවා. මොකද හම්බයයි, පර දෙමල කෝටියයි එක්ක මෙදා සැරේ මොන ගිවිසුම් ගහලද දන්නේ නැහැ නේ.

මේ බලවේග දෙකටම වඩා බලවත්, රට පාවා නොදෙන, බුද්ධිමත් තුන්වෙනි බලවේගයක් ආවොත් හොදයි.

Mahinda is discussing with Muslim Congress and TNA not Maithree.
 
Tharanga81

Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83

    මේ පාර නම් මහින්දට චන්දෙ දෙන්නේ නෑ .. නෑ .. නෑ ..
    මයිත්‍රී ට ජය වේවා ....
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඔබ හිතනවාද ඔබව මරනයෙන් බෙරාගත්ත කියලා ඔහුට අයිතියක් තියෙනවා ඔබව ඔනැ ඔනැ වෙලාවට දුශනය කරන්න අපයොජයන කරන්න කියල?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    බලන්න එලියට දාපුව හරිද කියල. ණය අරගෙන කරන සංවර්ධනයේ ප්‍රතිලාභ මේ ඊයෙ පේරේද වැටුන ත්‍රෙඩ්වල පිටු ගනන් තියෙනව. පොඩ්ඩක් කෑගහන්න කලින් බන් ඒව බලල වරෙන්කො..
    උබගේ තාත්ත හෝ උබ බැංකුවකින් විශාල ලෙස ණය අරන් සුවිසල් මාලිගාවක් ගහල ට්‍රැෆික් නිසා හෙලිකොප්පයකුත් ගත්තාම උබල දියුනු පවුලක් වෙනවද බන්? ඔය තියරිය තේරෙන්නෙ නැති උන්ට කියල වැඩක් නෑ.
    සින්ගප්පූරු බිල්ඩින් වගේ විමලෙත් හැදුවෙ බස් ස්ටෑන්ඩ් එකක්.. අන්න ඒක දැන් යටවෙලාලු..
    චන්ද්‍රිකාටත් ළමයි උන්න. ලැම්බොගිනි පැදින්න බැරිඋනේ ඒකාලෙ ලැම්බොගිනි නොතිබෙන්න ඇති.
    හයිවේ හැදන්න පටන් ගත්තෙ මහින්ද නෙමේ බන්. චන්ද්‍රිකා කීසැරයක් කියන්නද බන් මේක. ඉදිකිරීම් කියන්නෙ 4හෝ 5 වෙනි ස්ටේග් එක. 1,2,3 කලේ චන්ද්‍රිකාගෙ ආන්ඩුවෙන්.
    ජනාධිපති කෙනෙක් පත් වෙන්නෙ වැඩ කරන්න.. ඉස්කෝලෙක් ගුරුවරයෙක් පත්වෙන්නෙ උගන්නන්න වගේ. ඒ නිසා මම අර පාඩම ඉගැන්නුව කියන තර්කය ශූන්‍යයි මොකද පොදුවේ හැමෝම එය කලයුතු නිසා.
    අන්තිමට කියන්න තියෙන්නෙ ෆොන්සේකාව හිරේට දානකොට හිටපු නැති උබල ඇයි බන් මේ දැන් කෑගහන්නෙ.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    reputation_neg.gif
    මහින්දට චන්දේ නොදෙන... 11-24-2014 03:46 PM uba vote karannethi unata api karanawa
    mehema manda dial luth innawa chande tiyene :rofl:
     
    djbuwa

    Well-known member
  • Jun 2, 2007
    2,388
    82
    48
    මේ පාර නම් මහින්දට චන්දෙ දෙන්නේ නෑ ..
    මයිත්‍රී ට ජය වේවා
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මේ පාර නම් මහින්දට චන්දෙ දෙන්නේ නෑ ..
    මයිත්‍රී ට ජය වේවා .

    එල කිරී අපි වට ඉන්න සියලුම මිතුරන්ට අපි කියමු මෛත්‍රී යුගයට එක්වන්න කියලා
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මේ පාර නම් මහින්දට චන්දෙ දෙන්නේ නෑ ..
    මයිත්‍රී ට ජය වේවා .
     
    slrohan

    Active member
  • Dec 19, 2008
    366
    84
    28
    ඔබ හිතනවාද ඔබව මරනයෙන් බෙරාගත්ත කියලා ඔහුට අයිතියක් තියෙනවා ඔබව ඔනැ ඔනැ වෙලාවට දුශනය කරන්න අපයොජයන කරන්න කියල?

    aniwa
     
    Kosalamail

    Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    මේ පාර නම් මහින්දට චන්දෙ දෙන්නේ නෑ...
    නෑ... නෑ... නෑ...
    මයිත්‍රී ට ජය වේවා.....
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    මේ පාර නම් මහින්දට චන්දෙ දෙන්නේ නෑ නෑ නෑ ..
    මයිත්‍රී ට ජය වේවා.
     
    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    Sometimes I am just astounded by the sheer idiotic theories people have of their future and of their economic status of a country.

    As one had pointed out., just because you take out a loan from a bank and buy a helicopter; you DO NOT elevate your monetary standards or considered a well off family. The basic plain truth is that you will end up paying massive amounts of debt and fees that you simply cannot cope up with.

    What really do grind my gears is that; one should note how much of a deterioration the country is witnessing under the present rule of MR. The police is a joke, the courts are made to be clowns., Media is fucked up and it is by more or less a total dictatorship that regimes over the commoners like you and me. Yet, here are some who actually likes getting butt fucked on daily basis.

    MR finished the war? .. is that your argument.

    Ok.. he did it... so? .. what now.,? am I suppose to write off my future or of my children just because he finished the war?

    Fuck man., I had a superb combined maths teacher when I was doing A's and I passed with flying colours... but that doesn't mean I write half of my life savings and share my wife with him? :O .. what sort of colonial or rather heard mentality are you poor sods living in? :O

    So yes he finished the war. Good, thank your for your contribution and the last 7 years showed that you are good for nothing else other than that. So just fuck off. Let someone with more common sense take over and take us a ahead.

    And in hindsight... MR to be taken to courts? .. well.. the simple question we should be asking is that .... would he be ever safe ???? ... would MR hopes to be in power for the rest of his damn life to stay out of the courts?

    Hire some damn good lawyers .. I am pretty sure he can afford it.

    If O J got away with murder.. I am pretty sure you MR can get away with it as well
     
    Kosalamail

    Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    අපරාදේ උබේ මහන්සිය.
    මේ පාර නම් සැහෙන බය වෙලා වගේ. :baffled: :baffled:
    මේකයි මචන් ..... හැමදාම ජනාදිපති වෙලා ඉන්නත් බැහැනේ... කවදාහරි ඕවට මුණ දෙන්න වෙනවා. අනිත් එක ඔය වගේ කොච්චර කෑ ගහල තියෙනවද තමිල්නාඩු වල. ඔය කියන දේවල් එහෙම කරන්න බෑ බං. බොරුවට චන්ද ගන්න ඕව promote කරන්නේ දැන්.
    ;) ;) ;)

    Sometimes I am just astounded by the sheer idiotic theories people have of their future and of their economic status of a country.

    As one had pointed out., just because you take out a loan from a bank and buy a helicopter; you DO NOT elevate your monetary standards or considered a well off family. The basic plain truth is that you will end up paying massive amounts of debt and fees that you simply cannot cope up with.

    What really do grind my gears is that; one should note how much of a deterioration the country is witnessing under the present rule of MR. The police is a joke, the courts are made to be clowns., Media is fucked up and it is by more or less a total dictatorship that regimes over the commoners like you and me. Yet, here are some who actually likes getting butt fucked on daily basis.

    MR finished the war? .. is that your argument.

    Ok.. he did it... so? .. what now.,? am I suppose to write off my future or of my children just because he finished the war?

    Fuck man., I had a superb combined maths teacher when I was doing A's and I passed with flying colours... but that doesn't mean I write half of my life savings and share my wife with him? :O .. what sort of colonial or rather heard mentality are you poor sods living in? :O

    So yes he finished the war. Good, thank your for your contribution and the last 7 years showed that you are good for nothing else other than that. So just fuck off. Let someone with more common sense take over and take us a ahead.

    And in hindsight... MR to be taken to courts? .. well.. the simple question we should be asking is that .... would he be ever safe ???? ... would MR hopes to be in power for the rest of his damn life to stay out of the courts?

    Hire some damn good lawyers .. I am pretty sure he can afford it.

    If O J got away with murder.. I am pretty sure you MR can get away with it as well

    Well Said bro...
    :yes: :yes: :yes:
     
    idiamin

    Banned
    Nov 24, 2014
    39
    2
    0
    ට්‍රිලියන ගානක් වියදම් කරලා රොකට් එකක් යවපු
    පාරවල් 10ක් හදන්න යන සල්ලි වියදම් කරලා එක පාරක් හදපු
    බිලියන ගණන් වියදම් කරලා ඉතිහාසයේ අසාර්ථකම ප්‍රොජෙක්ට් කරපු
    රුසියන් ගොන් බඩු ගෙනල්ල දළදා මාලිගාව ලග නටවපු
    මාද්‍ය වෙදින්ව ගාතනය කරපු
    වතුර ටිකක් ඉල්ලපු මිනිස්සුන්ට උණ්ඩයෙන් පිළිතුරු දුන්න
    නිතිය බල්ලට දාලා අපරාදකරුවෝ රකින
    මහින්දට ආයි දීපන් උබ අපි නම් දෙන්නෙ නෑ......

    :lol:

    • Like
    Reactions: Silly point