මහින්දට චන්දේ නොදෙන ඔක්කොම බලපල්ලා ...

John Snow

Junior member
  • Nov 7, 2014
    114
    4
    18
    චන්දෙ කාලෙට අපෙ රටේ තෙල් නිදි මතුවෙනව,ගෑස් නිදි මතුවෙනව,කොටි ආයෙ යුද්දෙ පටන්ගන්න හදනව,යුධ අධිකරනෙ පටන් අරන් මහින්දව එල්ලන්න හදනව,රනවිරුවො එල්ලන්න හදනව(සරත් ෆොන්සෙකා ඇරෙන්න :lol::lol::lol:)එ අස්සෙන් මෙ වගේ හරක් උම්බෑ කියනව.කව්ද බන් ගනන් ගන්නෙ.

    :lol::lol::lol:
     

    Kosalamail

    Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    මරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ..
     

    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    ඌ උගේ මතය / අදහස ඉදිරිපත් කලේ.දැන් උබලගේ මතේද ඌත් ඉන්න ඕනේ? ඌ කියනදේට කැමති නැත්නම් තර්ක කරපන් නිකන් බල්ලෙකුට වගේ බනින්නෙ නැතිව. උබල උඩ දාගෙන කෑ ගහනවා මධ්ය නිදහස නෑ කියල.හැබැයි මෙතන එකෙකුට තමුන්ගෙ මතේ කියන්න දෙන්නේ නෑ.හරි ශෝක් :lol:

    රෙප් 3000+ ගානක් තියෙනවා. කොන්ද පන නැති උන් කීයක් ඉන්නවද බලමු


    Wrong definition.

    MEDIA

    The main means of mass communication (television, radio, and newspapers) regarded collectively.


    This is an online forum

    An Internet forum, or message board, is an online discussion site where people can hold conversations in the form of posted messages.


    So whatever you say can and will be and should be contested, challenged and adhered / rejected upon.

    Unless you are ready to take the criticism and either reply or shut up... you will have no choice but to conform.

    So, please... hate the sin.. not the sinner :lol::lol::lol::lol:
     

    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    මන් නම් කියන්නේ මහින්දත් එපා මයිත්‍රීත් එපා රනිලුත් එපා

    ඔය කියන සිරිසේන කියන මහත්තයා බලේට ආවොත් ඌම පාර කපලා දේවි රනිල් එක්ක මහින්දව යුධ අධිකරණෙට ගෙනියන්න...
    තොපිට අද රටේ නිදහසේ කතා කරන්න අයිතිය දුන්න ඒ මනුස්සයව යුධ අධිකරණෙට ගෙනියන්න විදියට පාර කැපුවොත් උඹලට නම් වැහි නැති හෙන ගහලා මැරිලා යන්නේ මචන් පාරේ ...




    උබට තාම 21 නේ.
    දැනට මහින්ද ජනාදිපති වෙලා අවුරුදු10.
    මහින්ද ජනාදිපති වෙනකොට උබට 11

    උබ චන්දේ දියන් අවුලක් නැහැ.


    I am sorry.. after 7 years, now I cannot hear the celebration of the war victory over the cries, tears, pain and suffering of the people who are ill-treated, media & freedom of speech restricted and a debt ridden country.

    So., sorry.. I neither don't hear nor see the victory over the war as a reason why he should get elected.

    Shall we have another argument or a point on to say "WHY" Mahinda should be elected again? :nerd:
     

    kirikiriya

    Active member
  • Aug 19, 2010
    205
    35
    28
    මරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ
     

    36732

    Active member
  • Feb 13, 2008
    314
    75
    28
    Gampaha
    Well said bro,
    uba podi ekek wenna athi, ubath meke ka gahana godak ewunth samaharawita yuddden peeda widapu ewun nowenna athi. munta rata tibbath ekayi nathath ekayi. meke inna ewun godak danne oluwak pawichchi karanne nathuwa yannan wale yanna witharayi. Key Board eka athata gaththama hithanne jathika weerayo kiyuala. Poddak oya key board eka atha arala parata bahala balapalla. Oluwak thiyana one ekekuta therenawa MS win kaloth mokada wenne kiyala. eka danatamath godak pahadili wenawa Tamil, Muslim ministersla and members la UNP ekata join wenna me tharam porakann hati dakkahama. I like MS as a Minister with a good politacal history, but methana wenne MS ta one de nemeyi kiyana eka hodatama pahadiliyi. Methana MS nikan rookadayak witharayi. Ranil hitapu kale Sama sakachcha kiyala yatin wechcha dewal godak aya danne nathuwa athi. ehema nowunanam me yudde dinanna me tharam ahinsaka sinhala kollo jeewitha puja karanna wenne naha. Personally I DONT LIKE the way MR is ruling the country. MR wate inna okkoma ewun ewun horakam karanawa kiyanne MR ge weekness ekak. BUT THIS TIME WE SHOULD USE OUR BRAIN IF YOU REALLY HAVE ONE. Thawa tika dawasak yana kota thawa tikak therum ganna puluwan weyi mokakda wenne kiyala. Mamath kamathiyi MR nathuwa e wenuwta meeta wada hoda kenek enawanam. prashne thiyenne me welawe ehema kenek nathi eka. MR president wela awurudu 10k yanakan ayi vipaksheta bari une kenekwa hada ganna. you know what the answer is. All I ask is just use your brain if you have one and its still working fine....

    Again Thanks for the thread bro.. A good one :) :D
     

    waligamaya

    Well-known member
  • රජයට අයත් ප්‍රධානම වාණිජ බැංකුව වන ලංකා බැංකුවේ රුපියල් කෝටි පනස් හත්දහස් හාරසිය පහලොවකට අධික (රු. කෝටි. 57,415) වංචා දූෂන සිදු කර ඇති බව කෝපි වාර්තාවෙන් අනාවරණය වේ. [FONT=&quot]පසුගිය වසරේ ජූලි මස [/FONT][FONT=&quot]23[/FONT][FONT=&quot]වන දින නිකුත් කරන ලද එම වාර්තාවට අනුව කරුණු [/FONT][FONT=&quot]11[/FONT][FONT=&quot]ක් යටතේ මෙම වංචා දූෂණ සිදු කර ඇති බව හෙළි කරගෙන තිබේ. මෙම වසර සඳහා පසුගිය අගෝස්තු පස්වන දින නිකුත් කළ කෝප් වාර්තාවට ලංකා බැංකුව පිළිබඳ විමර්ෂණ ඇතුළත් කර නැත.[/FONT]
    [FONT=&quot]ලංකා බැංකුව පවතින්නේ මුදල් අමාත්‍යංශය යටතේය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මුදල් ඇමති ධුරයද තමන් යටතේ තබා ගෙන සිටී. ඒ යටතේ පවතින ප්‍රධානම රාජ්‍ය වාණිජ බැංකුවේ රුපියල් කෝටි [/FONT][FONT=&quot]57,415[/FONT][FONT=&quot]ක් තරම් අති විශාල වංචා දූෂණ ප්‍රමාණයක් සිදු කිරීම සම්බන්ධ සම්පූර්ණ වගකීම මහින්ද රාජපක්ෂ මහතා භාරගත යුතු බව එම බැංකුවේ ඉහළ කලමණාකාරිත්වයේ මතය වී තිබේ.[/FONT]
     

    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    සැබෑ ජනතා මනාපයෙන්
    මහින්ද රාජපක්ෂ ජනාධිපති වෙන එක
    කාටවත් නවත්තන්න බැහැ
    රටට කෙලින්න ආයෙත් ඊලම් යුද්ධය ගෙන්න
    රට දෙකට කඩලා තුනට කඩලා දාන්න බලාගෙන ඉන්න
    කොටි නඩේ එක්ක එකතුවෙලා මහින්ද පාලනය ආපස්සට හරවන්න
    ඉස්සරහට කරගෙන යන සංවර්ධනය ආපස්සට හරවන්න
    මාන බලන අර unp කොටි නඩේ උන් වගේ
    එකට එකතුවෙලා ඉන්න චන්ද්‍රිකා වගේ ගෑණු කියන දේවල්
    රටේ මිනිස්සු සතේකට ගණන් ගන්නෙ නැහැ
    හැමදාම වගේ මේ පාරත් පොදු අපේක්ෂකයා කියලා කෙනෙක්ව නැති කරල දානවා
    උන් බේරිලා
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,674
    5,517
    113
    සැබෑ ජනතා මනාපයෙන්
    මහින්ද රාජපක්ෂ ජනාධිපති වෙන එක
    කාටවත් නවත්තන්න බැහැ
    රටට කෙලින්න ආයෙත් ඊලම් යුද්ධය ගෙන්න
    රට දෙකට කඩලා තුනට කඩලා දාන්න බලාගෙන ඉන්න
    කොටි නඩේ එක්ක එකතුවෙලා මහින්ද පාලනය ආපස්සට හරවන්න
    ඉස්සරහට කරගෙන යන සංවර්ධනය ආපස්සට හරවන්න
    මාන බලන අර unp කොටි නඩේ උන් වගේ
    එකට එකතුවෙලා ඉන්න චන්ද්‍රිකා වගේ ගෑණු කියන දේවල්
    රටේ මිනිස්සු සතේකට ගණන් ගන්නෙ නැහැ
    හැමදාම වගේ මේ පාරත් පොදු අපේක්ෂකයා කියලා කෙනෙක්ව නැති කරල දානවා
    උන් බේරිලා

    මරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ..
     

    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    මරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ..
    unp කැනහිලා
     

    36732

    Active member
  • Feb 13, 2008
    314
    75
    28
    Gampaha
    මරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ..

    Hehe.. Ninda yanne na wage neda... p### ulagena thama inna wenne ohoma gihin...