චන්දෙ කාලෙට අපෙ රටේ තෙල් නිදි මතුවෙනව,ගෑස් නිදි මතුවෙනව,කොටි ආයෙ යුද්දෙ පටන්ගන්න හදනව,යුධ අධිකරනෙ පටන් අරන් මහින්දව එල්ලන්න හදනව,රනවිරුවො එල්ලන්න හදනව(සරත් ෆොන්සෙකා ඇරෙන්න)එ අස්සෙන් මෙ වගේ හරක් උම්බෑ කියනව.කව්ද බන් ගනන් ගන්නෙ.



චන්දෙ කාලෙට අපෙ රටේ තෙල් නිදි මතුවෙනව,ගෑස් නිදි මතුවෙනව,කොටි ආයෙ යුද්දෙ පටන්ගන්න හදනව,යුධ අධිකරනෙ පටන් අරන් මහින්දව එල්ලන්න හදනව,රනවිරුවො එල්ලන්න හදනව(සරත් ෆොන්සෙකා ඇරෙන්න)එ අස්සෙන් මෙ වගේ හරක් උම්බෑ කියනව.කව්ද බන් ගනන් ගන්නෙ.



ඌ උගේ මතය / අදහස ඉදිරිපත් කලේ.දැන් උබලගේ මතේද ඌත් ඉන්න ඕනේ? ඌ කියනදේට කැමති නැත්නම් තර්ක කරපන් නිකන් බල්ලෙකුට වගේ බනින්නෙ නැතිව. උබල උඩ දාගෙන කෑ ගහනවා මධ්‍ය නිදහස නෑ කියල.හැබැයි මෙතන එකෙකුට තමුන්ගෙ මතේ කියන්න දෙන්නේ නෑ.හරි ශෝක්
රෙප් 3000+ ගානක් තියෙනවා. කොන්ද පන නැති උන් කීයක් ඉන්නවද බලමු




මන් නම් කියන්නේ මහින්දත් එපා මයිත්රීත් එපා රනිලුත් එපා
ඔය කියන සිරිසේන කියන මහත්තයා බලේට ආවොත් ඌම පාර කපලා දේවි රනිල් එක්ක මහින්දව යුධ අධිකරණෙට ගෙනියන්න...
තොපිට අද රටේ නිදහසේ කතා කරන්න අයිතිය දුන්න ඒ මනුස්සයව යුධ අධිකරණෙට ගෙනියන්න විදියට පාර කැපුවොත් උඹලට නම් වැහි නැති හෙන ගහලා මැරිලා යන්නේ මචන් පාරේ ...
උබට තාම 21 නේ.
දැනට මහින්ද ජනාදිපති වෙලා අවුරුදු10.
මහින්ද ජනාදිපති වෙනකොට උබට 11
උබ චන්දේ දියන් අවුලක් නැහැ.

සැබෑ ජනතා මනාපයෙන්
මහින්ද රාජපක්ෂ ජනාධිපති වෙන එක
කාටවත් නවත්තන්න බැහැ
රටට කෙලින්න ආයෙත් ඊලම් යුද්ධය ගෙන්න
රට දෙකට කඩලා තුනට කඩලා දාන්න බලාගෙන ඉන්න
කොටි නඩේ එක්ක එකතුවෙලා මහින්ද පාලනය ආපස්සට හරවන්න
ඉස්සරහට කරගෙන යන සංවර්ධනය ආපස්සට හරවන්න
මාන බලන අර unp කොටි නඩේ උන් වගේ
එකට එකතුවෙලා ඉන්න චන්ද්‍රිකා වගේ ගෑණු කියන දේවල්
රටේ මිනිස්සු සතේකට ගණන් ගන්නෙ නැහැ
හැමදාම වගේ මේ පාරත් පොදු අපේක්ෂකයා කියලා කෙනෙක්ව නැති කරල දානවා
උන් බේරිලා
unp කැනහිලාමරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ..
මරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ..