මරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ..

මරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ..

සංවර්ධනයේ අවුලක් නැහැ. අවුල තියෙන්නේ පාරක කිලෝමීටරයක් හදන්න යන වියදම ගැනයි. අනිත් එක පාර්ලිමේන්තුවට වත් නොකියා ගන්න ණය. ආදායම වැඩි නොකර ණය ගත්තම මොකද වෙන්නේ. ඌඹ රස්සාවක් කරනවා නම් ගිය අවුරුද්දේ විගණන වාර්තාව බලපන්. අර්ථ සාධකේට මහින්ද කෙලවලා තියෙන හැටි. උඹලා ඔලමොට්ටලයෝ වගේ මහින්දට ඡන්දේ දීලා කෙලවන්නේ බහුතරයක් අහිංසක මිනිස්සුන්ට.මේ රටේ නිදහස , සංවර්ධන සහ යුද්ධය නිමා කලේ වත්මන් මහින්ද ජනාධිපතිතුමය.ඔයාලට ඇස් පෙන්නේ නැද්ද ඔයාල ලංකාවේද?????????
යකෝ මහින්ද කියන්නේ ලොකුම ලොකු කපටියෙක්...
මහින්ද දන්නවා මුන්ගේ තාම LTTE connection තියෙනවා කියලා...
මුට ඕනි මුන්ට රජ සැප දීලා ඔක්කොම කනෙක්ෂන් කරන් මුන්ට කෙලවලා දාන්න...
වැඩි කාලයක් යන්න කලින් මහින්දගේ සෙට් එකක් පිල්ලෙයාන්ටයි කරුණා අම්මන්ටයි ගේම දුන්නේ නැත්නම් ඉජු ඉජු කියපන් ඈ...


.







