මහින්දට චන්දේ නොදෙන ඔක්කොම බලපල්ලා ...

war1911

Member
Dec 23, 2008
556
25
0
Kalaguna Dath api

mata kisima wasiyak naha kawru awath,,,,, api hoya gathoth api kanawa.....

aith me rata tawath awrudu 10kta withara apassata yanawata mama kamathi naha....


Mahainda Hadenna ati ,,,, eyage pawleth hamooma hadenna ati... amathi waruth matiya gahanna atiii... lankawe hatine eka,,,

aith dan mahinda ahata penne.. agata dannena deyak karala thiyanawa,,, karagena yanawa...

aluthen aye anduwak awoth... eke inna Horu tika matiya gahala unge serama pawl nadathuu wenakota ara karapu wada serama nawathila apahu rata apassata yaiii(mona MY3 kiwath,,, balayata awata passe oya dewal wenawa meka lankawane),,,,, eka nisa api idiriya gana hithala honda theeranayak gamu


ftf0cl.jpg
 

harshana79

Active member
  • Aug 28, 2012
    562
    37
    28
    hoda gedara
    මේ රටේ නිදහස , සංවර්ධන සහ යුද්ධය නිමා කලේ වත්මන් මහින්ද ජනාධිපතිතුමය.ඔයාලට ඇස් පෙන්නේ නැද්ද ඔයාල ලංකාවේද?????????
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මේ රටේ නිදහස , සංවර්ධන සහ යුද්ධය නිමා කලේ වත්මන් මහින්ද ජනාධිපතිතුමය.ඔයාලට ඇස් පෙන්නේ නැද්ද ඔයාල ලංකාවේද?????????
    සංවර්ධනයේ අවුලක් නැහැ. අවුල තියෙන්නේ පාරක කිලෝමීටරයක් හදන්න යන වියදම ගැනයි. අනිත් එක පාර්ලිමේන්තුවට වත් නොකියා ගන්න ණය. ආදායම වැඩි නොකර ණය ගත්තම මොකද වෙන්නේ. ඌඹ රස්සාවක් කරනවා නම් ගිය අවුරුද්දේ විගණන වාර්තාව බලපන්. අර්ථ සාධකේට මහින්ද කෙලවලා තියෙන හැටි. උඹලා ඔලමොට්ටලයෝ වගේ මහින්දට ඡන්දේ දීලා කෙලවන්නේ බහුතරයක් අහිංසක මිනිස්සුන්ට.
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113

    යකෝ මහින්ද කියන්නේ ලොකුම ලොකු කපටියෙක්...
    මහින්ද දන්නවා මුන්ගේ තාම LTTE connection තියෙනවා කියලා...
    මුට ඕනි මුන්ට රජ සැප දීලා ඔක්කොම කනෙක්ෂන් කරන් මුන්ට කෙලවලා දාන්න...
    වැඩි කාලයක් යන්න කලින් මහින්දගේ සෙට් එකක් පිල්ලෙයාන්ටයි කරුණා අම්මන්ටයි ගේම දුන්නේ නැත්නම් ඉජු ඉජු කියපන් ඈ...

    උඹම කියනවා මහින්ද කපටියෙක් කියලා තව අන්තිමට කියනවා මීනිමරුවෙක් කියලා. මිනිස්සු වැරදි කරපුවාම නඩු අහලා දඩුවම් කරනවා ඇරෙන්න මිනිමරු මහින්දට කියලා මරලා දාලා හරියනවද?
     

    dialog678678

    Member
    Jan 21, 2009
    175
    6
    0
    මරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ..
     

    rohana1985

    Active member
  • Mar 22, 2007
    554
    24
    28
    යුද්දෙ ඉවර කල එකට දෙවෙනි පාරත් චන්දෙ දුන්න බං. මොන දේ කලත් වැඩක් නෑ රටේ නීතියක් නැතුව, නාස්තිය දූෂනය ඉහවහා ගිහින්නම්. ඒව justify කරන්න බෑ. දැන් මේ තියෙන්න බලයට තියන තන්හාව. පවුල් දේෂපාලනය. තුන්වෙනිපාරත් දින්නොත් හතරවෙනිපාරත් ට්‍රයි කරයි.

    අනිත් පැත්තෙන් මයිත්‍රීගෙ support එකෙන් ගොඩයන්න බලං ඉන්නෙ හකීම්, මනෝගනේෂන්, TNA වගේ කාලකන්නි සෙට් එකක්. SF, චන්ද්‍රිකා දෙන්නත් කෙල හලහල ඉන්නව රජාට අරින්න චාන්ස් එකක් ගන්න. රනිලුත් ලාස්ට් චාන්ස් එකෙන්වත් ගොඩයන්න බලං ඉන්නව.:no:

    රටේ politics ගූ ගොඩක් වෙලා තියෙන්නෙ. කවුරු දින්නත් රටට කෙලවීමක් තියෙන්නෙ. මේකට සම්පූර්ණයෙන් වග කියන්න ඕන මරා. Time එක ඉවර උනාම නම්බු ඇතුව වෙන එකෙකුට chance එක දීල යන්නෙ නැතුව පක්ෂය, රට, නීතිය ඔක්කොම පාව දීල සදාකල් රජා වෙන්න හදනව. රජ පවුල නඩත්තු කරන්න හදනව. අපරාදෙ රට එක්සේසත් කරපු පාලකයෙක් විදිහට ඉතිහාසෙ රන් අකුරෙන් ලියවෙන්න තිබුන නම SF ට උනා වගේ බලුවෙලා පජාත වෙලා යන එක විතරයි වෙන්නෙ අන්තිමට:angry::angry:.
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    කවුදෝ පො*නයෙක් මගේ රෙප් කපල ලොල් :D
    යකෝ තොපි කඩේ ගියාට අපි යන්නේ නෑ කාටවත්. ප්‍රතිපත්ති හොඳ පැත්තකට දෙනවා මිසක් :D
    ආත්මේ විකුනම් කන එවුන් ඇවිල්ල රෙප් කපනවා රෙප් තියාගෙන ගහගනින් අම්මගේ හු*** :P
     
    • Like
    Reactions: maxboysl
    කව්රු කොහොම මොනා කිව්වත්
    මේ පාරත් අපි මහින්දට තමයි.*
    වෙන මොකටවත් නෙවෙයි අපි කැපුවත් නිල් නිසා.
    :D:D:yes::yes::D:D

    * පවුද්ගලික මතයක් බව කරුණාවෙන් සලකන්න. කව්රුත් රිද්දවගන්න ඕනි නැහැ.
    :dull::dull::dull:

    2mdnckl.jpg