ඒක කොරනවා කියලනේ මේ මහින්දගේ බත් බැලයා නහයෙන් අඬලා තියෙන්නේකෝ අවුරුද්දකුත් ගියා මහින්දයා ඔය හොඳට ඉන්නේ
යකෝ මුලු ලෝකෙම පුදුම උනා ලංකාවෙ යුද්දෙ ඉවර උනාම. කොන්ද කෙලින් තියන් ගත්ත තීරණ හින්ද.. ඒක පිලිගනින්.. එහෙව් යුද්දයක් දිනවපු කොල්ලො ඉන්න රටක මිලිටරි මැනේජ්මන්ට් සුද්දට දෙන එක පාවාදීමක් නොවෙයිද?.. දැන් කියනව සීපා අත්සන් කරන් නැතිලු... ඒත් ඉන්දියාව කියනව බලෙන් හරි මේක අත්සන් කරනවලු.. සිංහලුන්ට ආඩම්බරද මේ වගේ නායකයො ගැන.. ජීවිතේ පරදුවට තියල කොටි කටට ගියපු රණවිරැවෝ කීයක් නම් මේ වෙනකොට හිරබත් කනවද? තව කී දෙනෙකුට පරීක්ෂණද? ඒත් 400- 500 දෙනෙකුට එකතැන කුඩුවෙන්න වැඩදීපු කොටි වැඩ්ඩන්ට පොදු සමාව... තව විපක්ෂ නායකකම ප්රබාකරන් එකම නායකයා කියල හිතපු දැනටත් ඒ මතේම ඉන්න එකෙකුට... කියනවනම් තව දාහක් දේ.. ඇස් කන් තියෙන උන්ට මේ පාවාදීම් පෙනෙයි...
සිරාවට බං හමුදාව පාවල දීපු එක නම් පජාතම වැඩක්. මිලිටරි මැනේජ්මන්ට් එංගලන්තෙට දීලා ආර්තිකේ ඉන්දියාවට දුන්න කියන්නෙ ලංකාව කෙලින්ම යටත් විජිජිතයක් තමයි.![]()
කෝ ඉතින් බන් මේකා කියල තියෙන්නේ මහින්දයව විදුලි පුටුවේ තියන කතාවක්නේ කෝ මිනිහට කිසිම අවුලක් නෑනේ බංඔය කටයි පු*යි වහගෙන බස්සා වගේ පාර්ලිමේන්තුවේ ඉන්නේ
ප/ලි : කිරියෙම පජාත වෙලා චන්දෙ කාලේ එළකිරි එන්න බැරුව හැංගිලා හිටපු අපතයොන්ව ගණන් ගන්නේ නැහැ උන්ව කෝට් කරන්නෙත් නැහැජාතකේ වැරදි වලට අනුකම්පා කරනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද

කෝ ඉතින් බන් මේකා කියල තියෙන්නේ මහින්දයව විදුලි පුටුවේ තියන කතාවක්නේ කෝ මිනිහට කිසිම අවුලක් නෑනේ බංඔය කටයි පු*යි වහගෙන බස්සා වගේ පාර්ලිමේන්තුවේ ඉන්නේ
ප/ලි : කිරියෙම පජාත වෙලා චන්දෙ කාලේ එළකිරි එන්න බැරුව හැංගිලා හිටපු අපතයොන්ව ගණන් ගන්නේ නැහැ උන්ව කෝට් කරන්නෙත් නැහැජාතකේ වැරදි වලට අනුකම්පා කරනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද


පොන්සිරාගේ මොලේ තමයි මොලේ... කල දසාව නරක නම් දැන් ජනාධිපති වෙලා ඉන්නේ කොහොමද කියල මේකා අහනවා... 8 පාස් උන් ජනාධිපතිකම් කරනකොට ඔහොම තමයි..."ආ ෂාන්... අර හිටිය නේද හමුදාවේ හාදයෙක් අර රජීව් ගාන්ධිටත් තුවක්කුවෙන් ගහපු. මිනිහත් මේ හරියේ නේද ඉන්නේ.
නෑ සර්.... මිනිහා මීට ටිකක් එහා රත්ගම කිට්ටුව. ශාන් උත්තර දුන්නේය. ඇයි සර්...
නෑ මේ මම හිතන්නේ මිනිහගේ ඔලුව හොඳ නෑ.... මොකද මිනිහා පහුගිය දවස්වල වෙබ් සයිට් ගණනාවක කියල තියෙනවා ජ්යෙdතිෂයට අනුව මගේ කල දවස ඉතාම නරකයි කියලා. එහෙම නම් ඔය තරම්ම කල දවස නරක නම් මම කොහොමද මේ රටේ නායකයා වෙලා ඉන්නේ. පිස්සෙක් ඕවා කියලා මාව බය කරන්න බෑ කියමින් ජනාධිපතිවරයා ඔහුට සිය අප්රසාදය ප්රකාශ කළේය."


Tyrion Lannister:20687568 said:මහින්ද ගැන පුද්ගලික තරහක්, වෛරයක් නැත. ඔහු පරදවා ගෙදර යැවීමට චන්දය දිම ගැන කනගාටුවක්ද නැත. මිත්යාවෙන්, බලයෙන් අන්ධව සිටි මහින්ද ඒ මොහොතේ පැරදවිය යුතු නායකයෙකි.