මහින්දට චන්දේ නොදෙන ඔක්කොම බලපල්ලා ...

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඒක කොරනවා කියලනේ මේ මහින්දගේ බත් බැලයා නහයෙන් අඬලා තියෙන්නේ :rofl: කෝ අවුරුද්දකුත් ගියා මහින්දයා ඔය හොඳට ඉන්නේ :lol:

    යකෝ මුලු ලෝකෙම පුදුම උනා ලංකාවෙ යුද්දෙ ඉවර උනාම. කොන්ද කෙලින් තියන් ගත්ත තීරණ හින්ද.. ඒක පිලිගනින්.. එහෙව් යුද්දයක් දිනවපු කොල්ලො ඉන්න රටක මිලිටරි මැනේජ්මන්ට් සුද්දට දෙන එක පාවාදීමක් නොවෙයිද?.. දැන් කියනව සීපා අත්සන් කරන් නැතිලු... ඒත් ඉන්දියාව කියනව බලෙන් හරි මේක අත්සන් කරනවලු.. සිංහලුන්ට ආඩම්බරද මේ වගේ නායකයො ගැන.. ජීවිතේ පරදුවට තියල කොටි කටට ගියපු රණවිරැවෝ කීයක් නම් මේ වෙනකොට හිරබත් කනවද? තව කී දෙනෙකුට පරීක්ෂණද? ඒත් 400- 500 දෙනෙකුට එකතැන කුඩුවෙන්න වැඩදීපු කොටි වැඩ්ඩන්ට පොදු සමාව... තව විපක්ෂ නායකකම ප්‍රබාකරන් එකම නායකයා කියල හිතපු දැනටත් ඒ මතේම ඉන්න එකෙකුට... කියනවනම් තව දාහක් දේ.. ඇස් කන් තියෙන උන්ට මේ පාවාදීම් පෙනෙයි...

    සිරාවට බං හමුදාව පාවල දීපු එක නම් පජාතම වැඩක්. මිලිටරි මැනේජ්මන්ට් එංගලන්තෙට දීලා ආර්තිකේ ඉන්දියාවට දුන්න කියන්නෙ ලංකාව කෙලින්ම යටත් විජිජිතයක් තමයි. :sorry::(
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කෝ ඉතින් බන් මේකා කියල තියෙන්නේ මහින්දයව විදුලි පුටුවේ තියන කතාවක්නේ කෝ මිනිහට කිසිම අවුලක් නෑනේ බං :rofl: ඔය කටයි පු*යි වහගෙන බස්සා වගේ පාර්ලිමේන්තුවේ ඉන්නේ :lol:

    ප/ලි : කිරියෙම පජාත වෙලා චන්දෙ කාලේ එළකිරි එන්න බැරුව හැංගිලා හිටපු අපතයොන්ව ගණන් ගන්නේ නැහැ උන්ව කෝට් කරන්නෙත් නැහැ :lol: ජාතකේ වැරදි වලට අනුකම්පා කරනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද :yes:


    මහින්දයගෙ රෙද්දක් නෙවෙයි බල්ලො කියන්නෙ මූ :angry:
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    100% ඇත්ත මචං.. පෞද්ගලික අදහස් මත ලාභ ප්‍රෙයා්ජන බලාපොරත්තුවෙන් තීරණ අර ගත්තු මිනිස්සු නිසා නිසා අපිට මේ ටික කාලේට නැතිවෙච්ච සහ නැතිවෙන්න තියෙන දේවල් ගොඩයි..කරගෙන ආව සංවර්ධනයවත් ඉස්සරහට ගෙනිය ගන්න බැරි ආර්ථික ඔස්ථාර්ලා නිසා ලංකාව අසරන වෙලා තියෙන තරම සම+හරක්ට තාමත් තේරිලා නැහැ.. සංවර්ධනය කියන්නෙ එක පැත්තක් විතරයි..තවත් පැති ගොඩක් අකර්මන්‍ය වෙලා.. අනන්‍යතාවය පිළිබදවත් ලොකු මත ගැටුම් වැඩිවෙමින් පවතිනවා.. මේ මහින්ද වාදි වීමක් නෙවෙයි.. ඒ දැක්ම තුලින් රටට ඇති වෙන්න තිබුනු ගොඩක් දේවල් අහිමි වීමේ දුකක්... ඒක උබට වගේම මගේ හිතටත් දැනෙනවා...
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කෝ ඉතින් බන් මේකා කියල තියෙන්නේ මහින්දයව විදුලි පුටුවේ තියන කතාවක්නේ කෝ මිනිහට කිසිම අවුලක් නෑනේ බං :rofl: ඔය කටයි පු*යි වහගෙන බස්සා වගේ පාර්ලිමේන්තුවේ ඉන්නේ :lol:

    ප/ලි : කිරියෙම පජාත වෙලා චන්දෙ කාලේ එළකිරි එන්න බැරුව හැංගිලා හිටපු අපතයොන්ව ගණන් ගන්නේ නැහැ උන්ව කෝට් කරන්නෙත් නැහැ :lol: ජාතකේ වැරදි වලට අනුකම්පා කරනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද :yes:


    මහින්දයි රණවිරැවොයි රටේ සාමාන්‍ය ජනතාවයි හැමදෙනාම විදුලි පුටුවට ඇරන් යන එකයි දැන් මේ හැතිකරේ කරල තියෙන්නෙ. රට හැම පැත්තෙන්ම පාවාදීල ඉවරයි....
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මහින්ද ගැන පුද්ගලික තරහක්, වෛරයක් නැත. ඔහු පරදවා ගෙදර යැවීමට චන්දය දිම ගැන කනගාටුවක්ද නැත. මිත්‍යාවෙන්, බලයෙන් අන්ධව සිටි මහින්ද ඒ මොහොතේ පැරදවිය යුතු නායකයෙකි.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ආන්ඩුවෙ චැනල් xx පෙන්නන කොට සිරස වගේ ඒවට මරු
    ඌරො කැනුන තලනකොට හබන් කුකුලන්ට මගුල් කිව්වලු
    ITN එක xx දානකොට සිරස දායි xxx:lol:
    නියමයි රනිල් සෑර් නියමයි සමන් අය්යා:lol:

    හොද වෙලාවට කලින්ම රූම් එකට ටීවි එකක් අරගත්තෙ මම

    යකෝ යහපාලනයට මින් පස්සෙ බනින්නෙම නැ...මරේ මරු
    රට වික්කත් මොකද ෆන් එක දෙනවනම් මොලේ සීතල වෙන්න
    දැන්වත් පිලිගනිල්ල රනිල් ආසියාවෙ සුපිරිම මොලේ කියල..

    හෙටින් හදමු අපි අලුත් රටක්
    වැලෙන් පිරුන ෆන් පිරුන තැනක්
     
    • Like
    Reactions: Tyrion Lannister

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    sdivaina_logo.gif


    http://www.divaina.com/2016/09/18/politics.html

    පබයා එහෙනම් දන්නවා ඌ මැරෙන බව....

    "ආ ෂාන්... අර හිටිය නේද හමුදාවේ හාදයෙක්‌ අර රජීව් ගාන්ධිටත් තුවක්‌කුවෙන් ගහපු. මිනිහත් මේ හරියේ නේද ඉන්නේ.

    නෑ සර්.... මිනිහා මීට ටිකක්‌ එහා රත්ගම කිට්‌ටුව. ශාන් උත්තර දුන්නේය. ඇයි සර්...

    නෑ මේ මම හිතන්නේ මිනිහගේ ඔලුව හොඳ නෑ.... මොකද මිනිහා පහුගිය දවස්‌වල වෙබ් සයිට්‌ ගණනාවක කියල තියෙනවා ජ්‍යෙdතිෂයට අනුව මගේ කල දවස ඉතාම නරකයි කියලා. එහෙම නම් ඔය තරම්ම කල දවස නරක නම් මම කොහොමද මේ රටේ නායකයා වෙලා ඉන්නේ. පිස්‌සෙක්‌ ඕවා කියලා මාව බය කරන්න බෑ කියමින් ජනාධිපතිවරයා ඔහුට සිය අප්‍රසාදය ප්‍රකාශ කළේය."
    පොන්සිරාගේ මොලේ තමයි මොලේ... කල දසාව නරක නම් දැන් ජනාධිපති වෙලා ඉන්නේ කොහොමද කියල මේකා අහනවා... 8 පාස් උන් ජනාධිපතිකම් කරනකොට ඔහොම තමයි...:dull:
    මීට වඩා හොදයි ඕක ළමයෙක්ට දුන්න නම්...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පොnන පබයට ඡන්ද දුන්න එවුන් ඔක්කොම මකබෑවිලා හැදි ගෑවිලාම පල.!!

    සිවුවන ඊළාම් යුද්දයෙන් පසු කිලිනොච්චිය යලි ප‍්‍රචණ්ඩ වෙයි.. පොලිස් නිලධාරියෙකුට වට කර ගුටි අනිති.. පාර වසා දමා ටයර් ගිනි තබති.. ආරක්‍ෂක අංශ බකංනිලා සිටිති..


    ඊයේ පස්වරුවේ කිළිනොච්චියේදී පොලිසියේ නිලධාරියෙකුට කිසියස් පිරිසක් විසින් වට කර පහර දී ඇත.
    ඉන් තුවාල ලත් පොලිස සැරයන් සමරවික‍්‍රම කිලිනොච්චි රෝහලට ඇතුළු කර තිබේ.
    මෙම ප‍්‍රහාරය එල්ල වී ඇත්තේ මෙම පොලිස් නිලධාරියා කිලිනොච්චි නගරයේ බීමතින් හැසිරුණු පුද්ගලයෙකු පාලනය කිරීමට උත්සහ කිරීම නිසායි. එහිදී ඒ අසල සිටි පිරිස විසින් වටකොට මෙම ප්‍රහාරය එල්ල කර ඇත.
    ඉන් ටික වේදාලවකට පසු කිලිනොච්චි නගර මධ්‍යයේ විරෝධතාකරුවන් පිරිසක් විසින් A-9 මාර්ග මුළුමනින්ම අවහිර කර ටයර් ගිනි තබා විරෝධයේ යෙදුනහ.
    විරෝධතාවය පාලනය කිරීමට පොලීසිය එතරම් වෙහෙසක් නොගත් අතර තැන තැන සිටි පොලිස් නිලධාරීන් තම ආරක්‍ෂාව මූලිකව කටයුතු කරමින් සිටිනු බව පෙනුනි.
    කිලිනොච්චිය නගරයේ මේ ආකාරයේ ප‍්‍රචණ්ඩ තත්වයක් ඇති වූයේත් ආරක්‍ෂක අංශ නිලධාරියෙකු පහර දීමකට ලක් වූයේත් 2009 යුද්දය අවසන් වීමෙන් පසු පළමු වතාවටයි.

    7979.jpg



    46446.jpg



    ඔන්න ඩො වෙනස..... බයියෝ කැරකිලා යන්න දුන්නා... :lol:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,803
    1
    9,688
    113
    colombo
    Tyrion Lannister:20687568 said:
    මහින්ද ගැන පුද්ගලික තරහක්, වෛරයක් නැත. ඔහු පරදවා ගෙදර යැවීමට චන්දය දිම ගැන කනගාටුවක්ද නැත. මිත්‍යාවෙන්, බලයෙන් අන්ධව සිටි මහින්ද ඒ මොහොතේ පැරදවිය යුතු නායකයෙකි.

    අම්මා සනීපෙන්ද?