දැන්මම මාරු වෙයන්
රට හදන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂෙට විතරයි![]()
මමත් ශ්රි ලoකා නිදහස් පක්ශයට තමයි මතක ඈති කාලේ ඉදලා support කරේ.. එලකිරි එකේත් ඕන තරම් ආන්ඩුවට කඩේ යනවා.. අම්බානෙට බෑනුම් අහලත් තියෙනවා.. හෑබයි මහින්ද මාමේ.. EPF, ETF එකට අත තිබ්බොත්... මේ Tax වෑඩි කිරිම දිගටම කරගෙන ගියොත්.. පිටි...පාන්..හාල්..පොල්.. බස් ගාස්තු තව වෑඩි කරොත්... දේයම්පා Support කරනවා විපක්ශයට.. (අවජාතක JVP එකට නෙමෙයි අනිත් උන්ට)
ඕo කිව්වා!
Apinam kawadath UNP.. Kawadawath pata maru karala ne
ubala uppaththiyen unplane