මහින්දට තමයි මමත් support කරේ...

chan5

Active member
  • Jan 15, 2011
    290
    50
    28
    දැන්මම මාරු වෙයන්
    රට හදන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂෙට විතරයි :)

    රට හදන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂෙට විතරයි
     

    bekam7

    Banned
    Oct 7, 2010
    411
    41
    0
    ghbuddhadasa.com
    www.ghbuddhadasa.com
    මමත් ශ්‍රි ලoකා නිදහස් පක්ශයට තමයි මතක ඈති කාලේ ඉදලා support කරේ.. එලකිරි එකේත් ඕන තරම් ආන්ඩුවට කඩේ යනවා.. අම්බානෙට බෑනුම් අහලත් තියෙනවා.. හෑබයි මහින්ද මාමේ.. EPF, ETF එකට අත තිබ්බොත්... මේ Tax වෑඩි කිරිම දිගටම කරගෙන ගියොත්.. පිටි...පාන්..හාල්..පොල්.. බස් ගාස්තු තව වෑඩි කරොත්... දේයම්පා Support කරනවා විපක්ශයට.. (අවජාතක JVP එකට නෙමෙයි අනිත් උන්ට)

    ඕo කිව්වා!

    kalabala wenna epa machan
    api balamu meke waradi hadala hoda widiyakata karayi
    ethakan imu.
    hama dekatama wisadumak thiyenawane. adu padu thiyana ewa ikmanata wisadayi
     

    nirockzzz

    Member
    Jan 29, 2009
    1,153
    92
    0
    දේශපාලුවෝ ඔක්කොම එකයි බන්.කවුරුවත් රටට ආදරේ නෑ