ඉරෝසන්....!!
පරණ කුණු අදිනවා වගේ...![]()
![]()

නැ මුන් නිකන් ටෝක් දෙන්නෙ අහසින් බැහැල වගේ, අපිට අමතකයි කියල හිතාගෙන ඉන්නෙ, ඒකයි බම්ප් කරේ..දැන් සැප ඇති..![]()


මමත් ඒ කාලේ හිතන් හිටියේ මහින්ද හොරා, මය්ත්‍රී ඇවිල්ල කොරයි කියලා...
දැන් දන්නව ඔක්කොම උන් 'ආසන්න වශයෙන්' එකයි කියල...![]()
පිස්සු හැදෙයි මහින්ද මහත්තය උන්න නම් සීහලු කාල බීල හරි ඉන්නව...ඒකට දැන්, සීහලු ගස් යටට වෙලා කොට්ටන් තලනව එදාවේල හොයා ගන්ඩ..



උදේ නැගිට්ට ගමන් මහින්දට ගැහුවා
![]()



