මහින්දට නාමයෝජනා දීලා සන්දානෙන්

malith789

Active member
  • Jan 15, 2010
    545
    101
    43
    0325.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    දැන් එතකොට පොන්නවංශ වේසබල්ලට, ගෙම්බන්පිලට, මාලරෝහිතට, මහින්දානන්දට, වල්ගමට මක්කයි වෙන්නේ ?
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    උන් නැතුව මහින්ද එයිද බං? එතකොට උන් අනාතයිනේ :baffled:

    mahinda mokak hari gemak gahanna wage hadanne.. maithri nam kohomath arunta denne naa kiyala kalin kiuwane..
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    timthumb.php
    kalakirenawa ban mewa dakkama
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකත්වය ලබාදීමට ජනාධිපතිවරයා එකඟවූ බව මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා.නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පෙන්වා දෙන්නේ, ඊයේ රාත්‍රී රැස්වූ නිදහස් සන්ධාන පක්ෂ නායක රැස්වීමේදී එම එකඟතාවට එලැඹි බවයි.
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    ගූ හත් පොලෙ ගාගත්තුවගෙ ගද යන්නත් ඉස්සෙල්ලා ආයෙත් ලෑජ්ජා නෑතුව ඉල්ලවද...:lol:

    එතකොට පොනිල කී පාරක් ගාගත්තට බන් ගු.මට කියපන් පොනිල මේ රටට කරපු එක සේවයක් පුලුවන්නම්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    උන් නැතුව මහින්ද එයිද බං? එතකොට උන් අනාතයිනේ :baffled:

    නෑ බං මහින්ද උන්ට කියලලු මම ගිහිං settle උනාට පස්සේ උඹලව ගන්නන් කියල
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    නෑ බං මහින්ද උන්ට කියලලු මම ගිහිං settle උනාට පස්සේ උඹලව ගන්නන් කියල

    mahindaya plan karanawada danne ne dinnata passe vimalewath halala danna :rofl:
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    maru maru. dan ithin mithreege yugayaka awasanaya thama. oluwa dagaththa ekata ithurutika daganna eka maha kajjak nemei. dan pachayuda, hombenpila, mahindananda, mala hora, ali hora, ethanol karaya, kuddo tika, lama apacharakayo, kotas welada pole sudu kelapu ewwo, amy mini maruwo, tika okkomath ohommama bella dagani. mahindayA enne na owwo nathiwa. chandeta nawath passe hari lan kara gannawa. mithree hithagena aththe monawa unath mama janadipathi kiyala. hoda hoda sellan issaraha awrudu 5 balagaththaki. election eke result eka anuwa lankawa loku awlakata yanawada nadda kiyala theeranaya wei.
    API KATA KAMATHI UNATH AKAMATHI UNATH EKAI ATHTHA KATHAWA!