මහින්දට නාම යෝජනා නෑ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නිදහස් පක්ෂයෙන් නාමයෝජනා ලබා නොදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීන්දුකර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවා. ඒ අද (18) දහවල් පැවති මාධ්‍ය හමුවක දී .
අවස්ථා දෙකකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවීමට පැමිණි බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි. පළමු අවස්ථාවේ දී අග්‍රාමාත්‍ය ධුරය ඉල්ලා තිබේ. දෙවන අවස්ථාවේ දී ඉදිරි මැතිවරණයට ඉදිරිපත්වීමට ඉල්ලා තිබේ.
කෙසේ වෙතත් ඉලලීම් 2ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රතික්ෂේප කළ බව මාධ්‍ය හමුවේ දී අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කළා. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ හිටපු ජනාධිපතිවරයාගේ සිහින සැබෑ නොවන බවයි.
Hiru