මහින්දට පලා යාමට ගුවන්යානයක් ලෑස්තියි

newx

Member
Dec 1, 2012
14
4
0
මහින්දට පලා යාමට ගුවන්යානයක් ලෑස්තියි

මහින්ද රාජපක්ෂ මහතා දෙසම්බර් 21 ලෝක විනාශය සිදු වුවහොත් ගුවනින් පලායාමට විශේෂ ගුවන් යානයක් ක‍ටුනායක ගුවන් තො‍ටුපොලේ රඳවා ඇති බව වාර්තා වෙයි. අරලිය ගහ මන්දිරයට ආසන්නව හෙලිකොප්ටරයක් නවත්වා ඇති අතර එමගින් ක‍ටුනායක ගුවන් තො‍ටුපොලට යාමට සැලසුම් කර ඇත.සිය පවුලේ සියලූම සාමාජිකයන් මේ දිනවල අරලිය ගහ මන්දිරයේ නැවතී සිටී.
 

gajeZn

Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    ඕක ගිහින් කොයිබටෙයි දැං ගොඩබස්සවන්නෙ?
    :):)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Air Force One da? :rofl:

    GP066752_xl.jpg