මහින්දට බඩු බනිස් වගේ

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ඒ අනුව රේගුවට හොර රහසේම රූපවාහිනී යන්ත්‍රය පිටමං කිරීම නිසා ඇමැතිවරයාට රුපියල් 60000 ක දඩ මුදලක් ද අදාළ අලෙව් සැලට රුපියල් 25000 ක දඩයක් ද ගෙවීමට රේගුව නියම කර තිබේ
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    එල්ටීටීඊ සංවිධානයෙන් පැහැර ගන්නා ලද ටොන් 350 ක රත්තරන් තොගයෙන් කොටසක් මහින්ද රාජපක්ෂ විසින් රහසිගතව ජපානයට විකිණීම සම්බන්ධයෙන් වූ ගනුදෙනුවේ සියළු සාක්ෂි එළිදරව් කිරීමට එම ගනු දෙනුවට සම්බන්ධ වු පාර්ශ්වයක් තිරණය කර තිබේ

    අප්පට සිරි :angry::angry::angry:

    :rofl::rofl::rofl::rofl:
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    එල්ටීටීඊ සංවිධානයෙන් පැහැර ගන්නා ලද ටොන් 350 ක රත්තරන් තොගයෙන් කොටසක් මහින්ද රාජපක්ෂ විසින් රහසිගතව ජපානයට විකිණීම සම්බන්ධයෙන් වූ ගනුදෙනුවේ සියළු සාක්ෂි එළිදරව් කිරීමට එම ගනු දෙනුවට සම්බන්ධ වු පාර්ශ්වයක් තිරණය කර තිබේ
    Onna ape elakiri unge size 1ka..lajjai yako
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    එල්ටීටීඊ සංවිධානයෙන් පැහැර ගන්නා ලද ටොන් 350 ක රත්තරන් තොගයෙන් කොටසක් මහින්ද රාජපක්ෂ විසින් රහසිගතව ජපානයට විකිණීම සම්බන්ධයෙන් වූ ගනුදෙනුවේ සියළු සාක්ෂි එළිදරව් කිරීමට එම ගනු දෙනුවට සම්බන්ධ වු පාර්ශ්වයක් තිරණය කර තිබේ

    අනේ ගොං වස්සො.. තො නම් හොඳ ගාසා වල ගොන්නු සෙට් එකටම තමා.. ඉන්දියාවේත් රත්තරං තියෙන්නේ ටොන් 557.8 සවුදි වලත් තියෙන්නේ...322.9 එල් ටී ටී ඊ එකට 350ක් තිබ්බ කියන්නේ උන් සෑහෙන්න පොසත් නේ.. නිකන් ගොන්නු කුරානේ විශ්වාස කරන විදියටම මෙවත් හරි කියලා ද අපිට කියන්නේ...
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    manදman;17720474 said:
    ton 1 =1000kg neda? yako gold KG 350000

    gold 1KG price 1200$

    350,000 X 12000$ =$420,000,000

    කොහෙද මචෝ gold 1KG 1200$ ට තියෙන්නේ. මට පොඩ්ඩක් කියපන්කො. අම්මප දැන් ගන්නවා කිලෝ පහක් කෑෂ් වලට.

    1200$ x රු.149 =රු. 178,800
    අරගෙන විකුනනවා පවුම (ග්‍රෑම් 8) රු. 48,000 ගානේ.
    1000 g / 8 g = පවුම් 125 x රු. 48,000 = රු. 6,000,000 (ලක්ස 60)
    ශුද්ධ ලාබේ = රු. 6,000,000 - රු. 178,800 =රු. 5,821,200 යි. (මේ ඇවිල්ලා කිලෝ 1 ට)

    කිලෝ 5 ට ලාබෙ කොහොම එයිද

    :lol::lol::lol::lol:

    යකෝ ඔය දාල තියෙන්නේ රත්තරන් අවුන්සෙක ගාන 1200$

    කිලෝ එකක් 40,960 $ විතර වෙනවා අද රේට් එක :lol::lol::lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,788
    1
    58,036
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එල්ටීටීඊ සංවිධානයෙන් පැහැර ගන්නා ලද ටොන් 350 ක රත්තරන් තොගයෙන් කොටසක් මහින්ද රාජපක්ෂ විසින් රහසිගතව ජපානයට විකිණීම සම්බන්ධයෙන් වූ ගනුදෙනුවේ සියළු සාක්ෂි එළිදරව් කිරීමට එම ගනු දෙනුවට සම්බන්ධ වු පාර්ශ්වයක් තිරණය කර තිබේ

    55462684.jpg
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,935
    4,609
    113
    ඉක්මනට මොනා හරි කරන්න වෙයි..මහින්ද පොළගා..අමතක කරන්න එපා මිනිහට තියෙන සල්ලි කන්දරාව ගැන.මිනිහට ඕනනම් ආයෙත් යුද්දයක් උනත් ඇති කරන්න පුළුවන්.කරුණා,kp මිනිහා අතේ ඉන්නේ..

    ane huke