මහින්දට බහුතරය

SadunGamage

Member
Oct 25, 2014
1,312
123
0
මහින්දට බහුතරය

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන විසින් නොවැම්බර 16 වැනදා දක්වා පාර්ලිමේන්තු වාරය කල් දමා තිබේ.

මහින්දට බහුතරය තියෙනම් ඇයි පාර්ලිමේන්තුව කල් දාන්නේ. රැස් කරලා පෙන්නන් පුළුවන් නේද?.
ජනාධිපති මේ කරන දෙයින් රට අරාජික වෙනවා.

:(:(:(
 
Niluka dissanayake

Active member
  • Mar 24, 2015
    370
    106
    43
    ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන විසින් නොවැම්බර 16 වැනදා දක්වා පාර්ලිමේන්තු වාරය කල් දමා තිබේ.

    මහින්දට බහුතරය තියෙනම් ඇයි පාර්ලිමේන්තුව කල් දාන්නේ. රැස් කරලා පෙන්නන් පුළුවන් නේද?.
    ජනාධිපති මේ කරන දෙයින් රට අරාජික වෙනවා.

    :(:(:(

    ඒක තමයි මටත් ප්‍රශ්නේ......?
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මහින්දට තරම් ඔලු බැලන්ස් කිරිල්ල ප්‍රුරුදු මිනිහෙක් නැ අ නිසා රනිලා ට කොහොමත් කෙලවෙනවා
    තුප්පහි දේශපාලනය අපේ රටේ

    කොටි ගණන් උන් අමාරුවෙන් හම්බ කරපු සල්ලි ඉස්සරහට විසි වෙයි, තව බදු ටික වැඩි වෙයි
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    රට අරාජික වෙන්න මොනාද බන් තව ඉතුරු වෙලා තියෙන්නේ? හෙට අනිද්දා රිෂාඩ්, හකීම් සෙට් එකම මහින්දගේ දෑත් ශක්තිමත් කරන්න එනකොට බලමුකෝ:rolleyes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහින්දට තරම් ඔලු බැලන්ස් කිරිල්ල ප්‍රුරුදු මිනිහෙක් නැ අ නිසා රනිලා ට කොහොමත් කෙලවෙනවා
    තුප්පහි දේශපාලනය අපේ රටේ

    කොටි ගණන් උන් අමාරුවෙන් හම්බ කරපු සල්ලි ඉස්සරහට විසි වෙයි, තව බදු ටික වැඩි වෙයි

    රනිල් කොහොමත් අවුට්. පාර්ලිමේන්තුව ආයේ ඊළඟ මාසේ කැඳවනකොට ඔය රනිල් ගාව ඉන්න බහුතරයක් මහින්ද ගාව. මහින්දගේ උන්ට දාපු නඩු ඔක්කොම ඉවරයි. දුමින්ද එළියේ. :P
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    අනිවාර්යෙන් ඉදිරි සති කිහිපය තුල රුපියල අවප්‍රමාණය වීම නවතිනවා
    ඩොලර්, චීන සල්ලි හොදට වැටෙනවා, :lol::lol::lol::lol::lol:
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    රනිල් කොහොමත් අවුට්. පාර්ලිමේන්තුව ආයේ ඊළඟ මාසේ කැඳවනකොට ඔය රනිල් ගාව ඉන්න බහුතරයක් මහින්ද ගාව. මහින්දගේ උන්ට දාපු නඩු ඔක්කොම ඉවරයි. දුමින්ද එළියේ. :P

    ඔව් එක හරි, රනිලා දැන් අඩනවා ඇති මිනිහ රට හදන්න ගොඩක් මහන්සි උනා න, අනික මිනිහට හරියට කන්නත් බැරි උනා, කකා ඉද්දි පිගාන උදුරා ගත්තා වගේ ඇති
    දැන් මහින්දගේ සෙට් එක කන්න පටන් ගනී,දැන් මහින්දයා හොද මිනිහ හිටන් ඊට වඩා හොදයි
    මෙහෙම බලපෙරෙතයෝ , අපිට ඕන මෙහෙම රටක් , මේවට හුරේ දන්න ගොන්නු ඉන්නවා නෙ ම රටේ
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,046
    3,883
    113
    AAtRJ5q.jpg
     
    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන විසින් නොවැම්බර 16 වැනදා දක්වා පාර්ලිමේන්තු වාරය කල් දමා තිබේ.

    මහින්දට බහුතරය තියෙනම් ඇයි පාර්ලිමේන්තුව කල් දාන්නේ. රැස් කරලා පෙන්නන් පුළුවන් නේද?.
    ජනාධිපති මේ කරන දෙයින් රට අරාජික වෙනවා.

    :(:(:(

    නැති බහුතරය හදාගන්නයි කල් ගන්නෙ :dull: