මහින්දට බෑ නම් ගෝඨාභය කරලියට

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මහින්දට බෑ නම් ගෝඨාභය කරලියට

    fontl.gif

    ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නීතිමය බාධාවක් මතුවුවහොත් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට රාජපක්ෂ වරුන් ඒකමතිකව තීරණය කර ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරඟ කිරීමට කිසිදු නීතිමය හැකියාවක් නැති බවත් එසේ තරඟ කරන්නේ නම් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සපුරා උල්ලංඝනය කිරීමක් බව හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා මේ දිනවල දැඩිලෙස ප්‍රකාශ කර සිටී. එමෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමයද එම ස්ථාවරයම දරනු ලබයි.

    මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ සැණින් ඔහුට එරෙහිව අධිකරණයට යෑමට තම පක්ෂය කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණ මේ වන විටත් ප්‍රකාශ කර තිබේ. එවැනි තත්වයක් යටතේ මහින්ද රාජපක්ෂ මහතාට යම් කිසි නීතිමය බාධාවක් එල්ල වුවහොත් මේ වන විට රාජපක්ෂවරුන් අතර ඊළඟට ජනප්‍රියම පුද්ගලයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට රාජපක්ෂවරුන් අතර සම්මුතියක් ඇතිවී තිබේ.

    මෙම සම්මුතිය සඳහා දිවයින පුරා විවිධ සිංහල බෞද්ධ සංවිධාන රාශියකගේද ආශිර්වාදය හා අනුග්‍රහය ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලැබී තිබීම නිසා රාජපක්ෂවරුන් මෙම තීරණයට එළඹී ඇත. මේ පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ මහතා එතරම් කැමැත්තක් නොදැක්කුවද පවුලේ ඒකමතික ඉල්ලීම ප්‍රතික්ෂේප නොකිරීමට බොහෝ දුරට ඉඩ තිබේ. -

    Code:
    http://www.infosrilankanews.com/2014/10/gotabaya.html
     
    • Haha
    Reactions: shenat

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    පැටියා;17308087 said:
    නානපාල කියපු බෞද්ධ නායකයත් මෙයා නේද?

    මට හිතෙන විදිහට බලසේනාව කතා කරන්නේ මම ගැන වෙන්න ඕන.පස් මහ බැලුම් බලාගෙන එන්න ඉන්න වෙන එකෙක් නෑ...:lol::lol:
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    he he...mun chande illanna idiripath karanna prasidda pudgalayanda?? aiyo salli......man ithuwe knowledge & experience anuwa kiyala. ithing banzz oya silvala nam hena prasiddai lankawe moko danna unta chance ekak denna bari :P
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ඔය ගොසිප් සයිට් වල යන්නේ පට්ට ඈත්ත නේ.. රටේ නිල මාද්ය වෙබ් සයිට් ටික මම හිතන්නේ.. :lol:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    බොදුබලුසේනාව පස්මහ බැලුම් බලන්නේ ගෝඨාබය රාජපක්ෂව ඉදිරිපත් කරන්නද. යකෝ ඕක මුළු රටම දන්නවනේ.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔය ගොසිප් සයිට් වල යන්නේ පට්ට ඈත්ත නේ.. රටේ නිල මාද්ය වෙබ් සයිට් ටික මම හිතන්නේ.. :lol:

    ඔව් බන් ඒ උනාට විමල්ගේ ලංකා සී news සයිට් එකේ එහෙම තියෙන්නේ නම් පට්ට ඇත්ත..:yes::rofl:
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මහින්දට බෑ නම් ගෝඨාභය කරලියට

    fontl.gif

    ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නීතිමය බාධාවක් මතුවුවහොත් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට රාජපක්ෂ වරුන් ඒකමතිකව තීරණය කර ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරඟ කිරීමට කිසිදු නීතිමය හැකියාවක් නැති බවත් එසේ තරඟ කරන්නේ නම් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සපුරා උල්ලංඝනය කිරීමක් බව හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා මේ දිනවල දැඩිලෙස ප්‍රකාශ කර සිටී. එමෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමයද එම ස්ථාවරයම දරනු ලබයි.

    මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ සැණින් ඔහුට එරෙහිව අධිකරණයට යෑමට තම පක්ෂය කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණ මේ වන විටත් ප්‍රකාශ කර තිබේ. එවැනි තත්වයක් යටතේ මහින්ද රාජපක්ෂ මහතාට යම් කිසි නීතිමය බාධාවක් එල්ල වුවහොත් මේ වන විට රාජපක්ෂවරුන් අතර ඊළඟට ජනප්‍රියම පුද්ගලයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට රාජපක්ෂවරුන් අතර සම්මුතියක් ඇතිවී තිබේ.

    මෙම සම්මුතිය සඳහා දිවයින පුරා විවිධ සිංහල බෞද්ධ සංවිධාන රාශියකගේද ආශිර්වාදය හා අනුග්‍රහය ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලැබී තිබීම නිසා රාජපක්ෂවරුන් මෙම තීරණයට එළඹී ඇත. මේ පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ මහතා එතරම් කැමැත්තක් නොදැක්කුවද පවුලේ ඒකමතික ඉල්ලීම ප්‍රතික්ෂේප නොකිරීමට බොහෝ දුරට ඉඩ තිබේ. -

    Code:
    http://www.infosrilankanews.com/2014/10/gotabaya.html
    අහ් රට කාපු හුත්තිගෙ පුතාට ඵහෙනම් ඒ කාලෙත් අාසාව තිබිලා නේද