හදිසියේ මහින්දට මාරකයක් ආවොත්, මහින්දගේ රජ පුටුවට කෙල හල හලා ඉන්න අය තමයි එස්.බී, මෛත්රීපාල, බැසිල්.
නමුත් එවැනි අවාසනාවන්ත සිදු වීමක් වුනොත් මීලඟ ජනපති වෙන්නේ දී.මූ ජයරත්න.
අගමැති කම හුඟක් දුරට ආපහු රත්නසිරිට ලැබේවී. චන්ද්රිකා, මංගලලා ආපහු පක්ෂෙට එනවමයි.
රාජිතලා, විමල්ලා පුකට පයින් ගහලා එලියට තමයි.