මහින්දට මාසෙට කෝටි 70ක්

amazin

Banned
Apr 9, 2012
622
42
0
මහින්දට මාසෙට කෝටි 70ක්

20121017123532.png
 
  • Like
Reactions: ABACUS and unicornx

amazin

Banned
Apr 9, 2012
622
42
0
ගොන් රජාව නඩත්තු කරන්න මාසෙකට කෝටි73ක් වියදම්.
il_fullxfull.229475440.jpg
 
Last edited:

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මේ මේ බොරු දාන්න එපා හරිද? කොටි 73 ක් වියදම් උනාට මොකද යුද්දේ ඉවර කරල දුන්නේ, ඒක මදිද උඹට? කොච්චර ගැහුව්වත් මොකෝ ? රටේ මිනිස්සු බඩිගින්නේ මලත් මොකෝ බං යුද්දේ දිනුවනේ :lol:
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    අපරාදෙ
    රනිල් ලොක්කයි එයත් එක්ක උද්ඝෝෂණ, පාගමන් කරන වික්‍රමබාහු මහත්තයයි තමයි බලයේ ඉන්න තිබ්බෙ. එහෙමත් නැත්තම් අපෙ සෝමවංස මහත්තයා බලයේ හිටියානම් මේ රට ලෝකයේ ආශ්චර්ය කරන්න තිබ්බා. ලංකා ඊ නිවුස් වගේ තව මාධ්‍ය දහයක් තිබ්බා නම් මේ රටම සුඛිත මුදිත වෙනවා. ලෝකේ හොදම මාධ්‍ය ආයතන විදිහට ලංකාවට සම්මානත් ලැබෙන්න තිබ්බා.
     
    • Like
    Reactions: realpissa

    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,999
    1,054
    113
    මගේම ලෝකෙක
    මේ මේ බොරු දාන්න එපා හරිද? කොටි 73 ක් වියදම් උනාට මොකද යුද්දේ ඉවර කරල දුන්නේ, ඒක මදිද උඹට? කොච්චර ගැහුව්වත් මොකෝ ? රටේ මිනිස්සු බඩිගින්නේ මලත් මොකෝ බං යුද්දේ දිනුවනේ :lol:

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    මේ මේ බොරු දාන්න එපා හරිද? කොටි 73 ක් වියදම් උනාට මොකද යුද්දේ ඉවර කරල දුන්නේ, ඒක මදිද උඹට? කොච්චර ගැහුව්වත් මොකෝ ? රටේ මිනිස්සු බඩිගින්නේ මලත් මොකෝ බං යුද්දේ දිනුවනේ :lol:
    '

    ane itin ubage mole thamai mole... yudde dinnne ubala api wage kollo...
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මේ මේ බොරු දාන්න එපා හරිද? කොටි 73 ක් වියදම් උනාට මොකද යුද්දේ ඉවර කරල දුන්නේ, ඒක මදිද උඹට? කොච්චර ගැහුව්වත් මොකෝ ? රටේ මිනිස්සු බඩිගින්නේ මලත් මොකෝ බං යුද්දේ දිනුවනේ :lol:

    දැන් යුද්ධෙ ඉවරයි. ආර්ථිකේ ගොඩගන්න මෙයාලට බෑ. ඉතින් අපි බලේ දෙන්න ඕනෙ රනිල් මහත්තයා සහ සෝමවංස මහත්තයා ප්‍රමුඛ විපක්ෂයටයි. පහුගිය කාලේ සතොස වගේ ආයතන ආසියාවේ සුපිරිතම වෙළද ආයතනය බවට පත් කරලා තමන්ගේ ආර්ථික විශාරදත්වය ලෝකෙටම පෙන්නපු රවී කරුණානයක වගේ දෙමළ සහෝදරවරුන් තමයි කොහොමත් යූඇන්පී ආණ්ඩුවක් යටතේ ආර්ථිකය බාරගන්න බලාඉන්නෙ. :)
     
    disamannar

    Member
    Dec 24, 2009
    466
    116

    :lol::lol::lol::lol::lol:
     
    amazin

    Banned
    Apr 9, 2012
    622
    42
    0
    මේ මේ බොරු දාන්න එපා හරිද? කොටි 73 ක් වියදම් උනාට මොකද යුද්දේ ඉවර කරල දුන්නේ, ඒක මදිද උඹට? කොච්චර ගැහුව්වත් මොකෝ ? රටේ මිනිස්සු බඩිගින්නේ මලත් මොකෝ බං යුද්දේ දිනුවනේ :lol:

    20121017125253.png
     
    amazin

    Banned
    Apr 9, 2012
    622
    42
    0
    දැන් යුද්ධෙ ඉවරයි. ආර්ථිකේ ගොඩගන්න මෙයාලට බෑ. ඉතින් අපි බලේ දෙන්න ඕනෙ රනිල් මහත්තයා සහ සෝමවංස මහත්තයා ප්‍රමුඛ විපක්ෂයටයි. පහුගිය කාලේ සතොස වගේ ආයතන ආසියාවේ සුපිරිතම වෙළද ආයතනය බවට පත් කරලා තමන්ගේ ආර්ථික විශාරදත්වය ලෝකෙටම පෙන්නපු රවී කරුණානයක වගේ දෙමළ සහෝදරවරුන් තමයි කොහොමත් යූඇන්පී ආණ්ඩුවක් යටතේ ආර්ථිකය බාරගන්න බලාඉන්නෙ. :)
    නෑ බන්, දැන් ඉන්න එකාව පුකට වැදගෙන තියාගෙන ඉදපන්.ලංකාවට හරියන්නේ ඒ වගේ එකෙක් තමයි.
    20121017125253.png
     
    • Like
    Reactions: ela

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    නෑ බන්, දැන් ඉන්න එකාව පුකට වැදගෙන තියාගෙන ඉදපන්.ලංකාවට හරියන්නේ ඒ වගේ එකෙක් තමයි.
    20121017125253.png

    අනේ ගොන් කතා කියන්න එපා මචෝ. රටේ නායකත්වය බාරදෙන්න පුළුවන් නියම පෞරුෂත්වය තියෙන්නේ වික්‍රමසිංහ මහත්මයාටයි. එතුමා රටේ නායකයා කරාම අපිට ආඩම්බරයෙන් ලෝකෙටම පෙන්නලා කියන්න පුළුවන් මේ ඉන්නේ අපේ රටේම නායකයා කියලා. හිතලා බලන්න එතුමාගේ ප්‍රතාපවත් පෙණුම ගැන. වැඩකිඩ ගැන. හිතුම් පැතුම් ගැන. ඒ වගේද එතුමත් එක්ක පාගමන් යන උද්ඝෝෂණ කරන ජන හිතකාමී, අවිහිංසාවාදී නායක වික්‍රමබාහු උත්තමයා. එතුමාට මේ රටේ ජාතික ප්‍රශ්ණය විසදන්න දුන්නානම්, මේ රටේ යුද්ධය එක තුවක්කුවක් පත්තු නොකර, කටුකම්බි සහ සිමෙන්ති කණුවලින්මේ ප්‍රශ්ණේ ඉවරකරලා දාන්න තබ්බා. එතුමාගේ වචනවලින්ම කියනවානම්, ප්‍රභාකරන් දැන් ඉන්න ජනාධිපතිතුමා වගේ නෙවේ. අපේ රටට ඇත්තටම ආදරය කරා. :)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    දැන් යුද්ධෙ ඉවරයි. ආර්ථිකේ ගොඩගන්න මෙයාලට බෑ. ඉතින් අපි බලේ දෙන්න ඕනෙ රනිල් මහත්තයා සහ සෝමවංස මහත්තයා ප්‍රමුඛ විපක්ෂයටයි. පහුගිය කාලේ සතොස වගේ ආයතන ආසියාවේ සුපිරිතම වෙළද ආයතනය බවට පත් කරලා තමන්ගේ ආර්ථික විශාරදත්වය ලෝකෙටම පෙන්නපු රවී කරුණානයක වගේ දෙමළ සහෝදරවරුන් තමයි කොහොමත් යූඇන්පී ආණ්ඩුවක් යටතේ ආර්ථිකය බාරගන්න බලාඉන්නෙ. :)

    ඔව් නේ ඒකත් ඇත්ත බං. එහෙනම් ඉතින් අවුලක් නෑ තවත් තියෙනවා රටේ ගසා කන්න සල්ලි ඒවා ටිකත් ඉවර කරලම දෙන එකෙක්ට දෙන්න කියමු නේද කොල්ලෝ :lol:
     
    ravishan 01

    Member
    Aug 19, 2010
    196
    44
    0
    :lol::lol::lol:
    අනේ ගොන් කතා කියන්න එපා මචෝ. රටේ නායකත්වය බාරදෙන්න පුළුවන් නියම පෞරුෂත්වය තියෙන්නේ වික්‍රමසිංහ මහත්මයාටයි. එතුමා රටේ නායකයා කරාම අපිට ආඩම්බරයෙන් ලෝකෙටම පෙන්නලා කියන්න පුළුවන් මේ ඉන්නේ අපේ රටේම නායකයා කියලා. හිතලා බලන්න එතුමාගේ ප්‍රතාපවත් පෙණුම ගැන. වැඩකිඩ ගැන. හිතුම් පැතුම් ගැන. ඒ වගේද එතුමත් එක්ක පාගමන් යන උද්ඝෝෂණ කරන ජන හිතකාමී, අවිහිංසාවාදී නායක වික්‍රමබාහු උත්තමයා. එතුමාට මේ රටේ ජාතික ප්‍රශ්ණය විසදන්න දුන්නානම්, මේ රටේ යුද්ධය එක තුවක්කුවක් පත්තු නොකර, කටුකම්බි සහ සිමෙන්ති කණුවලින්මේ ප්‍රශ්ණේ ඉවරකරලා දාන්න තබ්බා. එතුමාගේ වචනවලින්ම කියනවානම්, ප්‍රභාකරන් දැන් ඉන්න ජනාධිපතිතුමා වගේ නෙවේ. අපේ රටට ඇත්තටම ආදරය කරා. :)
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මුන්ට මෙ නාස්ති කරන සතේ සතේ ගානේ ගෙවන්න වෙනවා. මෙ නාස්තිය අඩු කරා නම් ලංකාව කොච්චර දිඋනු කරන්න තිබ්බද.:no::no::no::no::no::no::no::no:
     
    amazin

    Banned
    Apr 9, 2012
    622
    42
    0
    මුන්ට මෙ නාස්ති කරන සතේ සතේ ගානේ ගෙවන්න වෙනවා. මෙ නාස්තිය අඩු කරා නම් ලංකාව කොච්චර දිඋනු කරන්න තිබ්බද.:no::no::no::no::no::no::no::no:
    ඔය විදිහට මහජන මුදල් වලින් කන බත් පිඩක් ගානේ ජනතාවගේ ශාපෙත් වදිනවා
     
    amazin

    Banned
    Apr 9, 2012
    622
    42
    0
    1948 පස්සේ ලංකාව පාලනය කරේ පට්ට මෝඩයෝ ‍රැලක්.ලංකාව පාලනය කරන්න මීහරක් ටිකක් දැම්මනම් මීට වඩා හොඳ ආර්ථිකයක් තියෙනවා.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ඔය විදිහට මහජන මුදල් වලින් කන බත් පිඩක් ගානේ ජනතාවගේ ශාපෙත් වදිනවා

    aniwa machan.... ada kiyedenek da dawase wael thuname kanneee.... :(... langadii ayeth badu ganang yanewa..