කෝටි 62 fix deposit දැම්මොත් මාසෙට කියක් වගෙ එනවද?

Silentmind_001

Well-known member
  • Dec 20, 2020
    1,110
    2,348
    113
    කෝටි 62 fix deposit දැම්මොත් මාසෙට කියක් වගෙ එනවද?මොනවද කරන්න පුළුවන් ආයෝජන හිතාගන්න බැරුව ඉන්නෙ..
     
    • Haha
    Reactions: 2osama and zid2021

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,012
    3,010
    113
    43
    Wakanda
    ඇහැරියන් හුත්තො
    ඒක වෙන එකෙකුට ඇදිල
    උබ කෝටි 17 එකට මනෝ පාර ගහපන් දැන්
     
    • Haha
    Reactions: Cypress

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,861
    1
    6,705
    113
    2.5% inflation
    11% interest per annum

    Roughly 8% of yield is safe to withdraw
    Otherwise you can compound
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,319
    5,427
    113
    Panadura
    විස්තරමුදල
    අවුරුද්දකටකෝටි 4.96
    මාසෙටලක්ෂ 41.3 (රු. 4.13 million)
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,850
    113
    62 කම හම්බෙන්නේ නෑ කුකුලෝ. 44 ක්‌ වගේ හම්බෙන්නේ ටැක්‌ස් එක කැපුනාම
     
    • Wow
    Reactions: Psiko

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    ඕක පාඩුයි wth ලක්ෂ 10 විතර ගෙවන්න වෙනවා.

    ඊට ලාබයි පොල් වත්තකට. කුබුරු . ග්‍රීන් හවුස් වල් ඔක්කොම සල්ලි ඉන්වෙස්ට් කරලා රිටන් එකක් ගන්න එක. උද්දමනය අවුලක් නෑ.
    මේවා මිල හැමදාම වැඩිවෙනවා මිස අඩු වෙන්නෙ නෑ.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,202
    47,029
    113
    අරක ඊයෙ ඇදිලද?

    :yes:



    fqRQYdP.png
     
    Last edited:
    • Wow
    Reactions: Tricle_Buwa