කෝටි 62 fix deposit දැම්මොත් මාසෙට කියක් වගෙ එනවද?

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    උබලට හිතන්නෙ නැද්ද මෙතන ලොකු හොරයක් "ගිරාදුරුකෝට්ටෙ" something fishy
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,495
    32,231
    113
    උබලට හිතන්නෙ නැද්ද මෙතන ලොකු හොරයක් "ගිරාදුරුකෝට්ටෙ" something fishy
    hmmm wiyali kalapetama giye ai?
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,938
    1,354
    113
    Kotiyak mata diyanko.
    1 month demnoth maseta, 31 vitara enawa

    Yako, mamath ganada ona lothareyyak
    ------ Post added on Feb 20, 2026 at 8:59 PM
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,932
    10,315
    113
    62 කම හම්බෙන්නේ නෑ කුකුලෝ. 44 ක්‌ වගේ හම්බෙන්නේ ටැක්‌ස් එක කැපුනාම
    54ක් හම්බ වෙනවා. 14% tax.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,356
    113
    Ohio, USA
    කෝටි 62 fix deposit දැම්මොත් මාසෙට කියක් වගෙ එනවද?මොනවද කරන්න පුළුවන් ආයෝජන හිතාගන්න බැරුව ඉන්නෙ..
    Facebook eke anonymous widiyata Post Karapu Ekak Uba Ube Wage Methana Daala.
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,695
    5,242
    113
    කොච්චර ඔන්ලයින් ෆෝන් එකෙං ටිකට් ගන්න පුලුවංද. මිනිස්සු ගන්නවත් එක්ක. ඒ එකෙක්ට වත් ඇදෙනවද කියහංකෝ ජය මල්ලක්
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,145
    113
    ulan bator
    ඇත්ත පස්නෙ කෝටි 62ක් ෆික්ස් දැම්මාම මාසෙට ආදායම් බද්ද කීයක් වෙනවාද කියන එක!

    කොටි 62ක් කියන්නෙ ඩොලර් මිලියන 2යි! ඩුබායි පලෙයන්!