මහින්දට මාසෙට කෝටි 70ක්

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මොනවා වුනත් ගොං රජා යුද්ධෙ දිනුවා.
අපිට ඒ හොඳටම ඇති. නොකා නොබී මළත් මම නම් ගොං රජාට චන්දෙ දෙනවා :yes:

මෙහෙම තමා ලංකාවෙ බත් කන හරක් මේ ප්‍රශ්නෙ දිහා බලන්නෙ :yes:
මෙය ආසියාවේ ආශ්චර්යය ලෙසත් හඳුන්වනවා :yes:
 
amazin

Banned
Apr 9, 2012
622
42
0
දැන් යුද්ධෙ ඉවරයි. ආර්ථිකේ ගොඩගන්න මෙයාලට බෑ. ඉතින් අපි බලේ දෙන්න ඕනෙ රනිල් මහත්තයා සහ සෝමවංස මහත්තයා ප්‍රමුඛ විපක්ෂයටයි. පහුගිය කාලේ සතොස වගේ ආයතන ආසියාවේ සුපිරිතම වෙළද ආයතනය බවට පත් කරලා තමන්ගේ ආර්ථික විශාරදත්වය ලෝකෙටම පෙන්නපු රවී කරුණානයක වගේ දෙමළ සහෝදරවරුන් තමයි කොහොමත් යූඇන්පී ආණ්ඩුවක් යටතේ ආර්ථිකය බාරගන්න බලාඉන්නෙ
යුදේදේ ඇති කරේ රටේ මිනිස්සු නෙවෙයි.දේශපාලකයන්.ඒක නැති කරලා ගන්න ක්‍රෙඩිට් මොනාටද?
දැන් ඉන්න එවුන්ට වඩා රටේ ආර්ථිකය ගෙනියන්න අටවසරේ ලමයෙකුටත් පුලුවන්.
 
asanga456

Member
Jun 6, 2008
1,447
166
0
In your dreams
oya uduburana un okkotama diyunu karanna ratak thiyena eka gana mama sathutu wenawa kawru hari kiyana begalayak allan huu thiyana un okkotama kiyanne ubala oya kaa gahagena udapaninne mahinda berala dunna rate idan nathnam melahatath demellu avith puketh arala. ubala wage moda un nisa thamay yako me ratata mehema wela thiyenne tikak as arala balapiyaw wena ratawal wala badu ganan yanne nadda kiyala diesal petrol ganan yanne nadda kiyala tax gewanne nadda kiyala eeta sapekshawa ape rate badu ganan yana prathishathaya balapalla rate wena diyunuwa gana katha karanna epa thopi. kawru hari kiyana deyak allan thawa burapiyaw !!!:frown:
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
aniwa machan.... ada kiyedenek da dawase wael thuname kanneee.... :(... langadii ayeth badu ganang yanewa..

:cool::cool::cool:
ඒ මොනවා වුනත් දැං යුද්දෙ නෑ.
මිනිස්සුන්ට බයක් සැකක් නැතුව පාරක බැහැලා යන්න පුලුවන්.
බඩගින්නෙ මිනිස්සු මළත් බෝම්බ පිපිරිලා මිනිස්සු මැරෙන්නෙ නෑ.
ඒ ටික හොඳටම ඇති අපිට :)
 
amazin

Banned
Apr 9, 2012
622
42
0
oya uduburana un okkotama diyunu karanna ratak thiyena eka gana mama sathutu wenawa kawru hari kiyana begalayak allan huu thiyana un okkotama kiyanne ubala oya kaa gahagena udapaninne mahinda berala dunna rate idan nathnam melahatath demellu avith puketh arala. ubala wage moda un nisa thamay yako me ratata mehema wela thiyenne tikak as arala balapiyaw wena ratawal wala badu ganan yanne nadda kiyala diesal petrol ganan yanne nadda kiyala tax gewanne nadda kiyala eeta sapekshawa ape rate badu ganan yana prathishathaya balapalla rate wena diyunuwa gana katha karanna epa thopi. kawru hari kiyana deyak allan thawa burapiyaw !!!:frown:
මහින්ද ආවේ නැත්නම් තොපිට ජීවත් වෙන්න රටක් නෑ
මහින්ද ආවේ නැත්නම් තොපිට ක්‍රිකට් ගහන්න බෑ
මහින්ද ආවේ නැත්නම් තොපිට බිස්නස් කරන්න බෑ
මහින්දා අවේ නැත්නම් තොපිට ගමේ යන්න බෑ
මහින්ද ආවේ නැත්නම් තොපිට අතේ ගහන්න බෑ
බලාගෙන ගියාම 2005ට කලින් මිනිස්සු ජීවත් වෙලා නෑ, ක්‍රිකට් ගහලා නෑ,බිස්නස් කරලා නෑ ගමේ ගිහින් නෑ අතේ ගහලා නෑ.

:lol::lol::lol:
 
amazin

Banned
Apr 9, 2012
622
42
0
ලංකාව පාලනය කරන්න පත් කරන්නේ අටවසර සමත් අය බව ඇත්ත.ලංකාවේ ජනාධිපතිවරුන්ගෙන් ප්‍රේමදාස, විජේතුංග, චන්ද්‍රිකා,මහින්ද කියන අය උසස්පෙල කරපු අය නෙවෙයි.
අටවසරේ ලමයි ටිකක් රට පාලනය කරත් මේ වගේ ආර්ථිකයක් සහ ක්‍රමයක් තමයි රටට දායද වෙන්නේ.තු නොදකින්.
 
yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මහින්ද ආවේ නැත්නම් තොපිට ජීවත් වෙන්න රටක් නෑ
    මහින්ද ආවේ නැත්නම් තොපිට ක්‍රිකට් ගහන්න බෑ
    මහින්ද ආවේ නැත්නම් තොපිට බිස්නස් කරන්න බෑ
    මහින්දා අවේ නැත්නම් තොපිට ගමේ යන්න බෑ
    මහින්ද ආවේ නැත්නම් තොපිට අතේ ගහන්න බෑ
    බලාගෙන ගියාම 2005ට කලින් මිනිස්සු ජීවත් වෙලා නෑ, ක්‍රිකට් ගහලා නෑ,බිස්නස් කරලා නෑ ගමේ ගිහින් නෑ අතේ ගහලා නෑ.

    :lol::lol::lol:

    ela ela... Munta mahinda nathuwa bathroom yanneth naaa....
     
    • Like
    Reactions: IAmMrDamnLOL

    amazin

    Banned
    Apr 9, 2012
    622
    42
    0
    MR10162012K_3.jpg

    මේන් බලපන්, රට යනකොට සජින්වාස්ව එක්කගෙන යනවා.ජී ඇල් නම් කමක් නෑ කියමු.
    ප්‍රශ්න අහනකොට උත්තර දෙන්න දන්නේ නැති නිසා සපෝට් එකක් ගන්න පුලුවන්.සජින්වාස් කියන එකා එක්කගෙන යන්නේ මහින්දගේ පුක හෝදවාගන්නද?
    :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය JVP මෝඩයෝ කියන දේවල් කවුද පිලි ගන්නේ,කටට එන ගොන් කතා කියවන්ඩ නම් ෂෝක්
     
    • Like
    Reactions: niko111

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    matanam sandaneth ekai unp ekath ekai jvp ekath ekai
    okkoma karanne baleta apu gaman thamange goda wadi karaganna eka misak rata sanwardanaya karana ela newe
    lankawe politics nam epaaaaaaama wela thiyenne ban :(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අනේ ගොන් කතා කියන්න එපා මචෝ. රටේ නායකත්වය බාරදෙන්න පුළුවන් නියම පෞරුෂත්වය තියෙන්නේ වික්‍රමසිංහ මහත්මයාටයි. එතුමා රටේ නායකයා කරාම අපිට ආඩම්බරයෙන් ලෝකෙටම පෙන්නලා කියන්න පුළුවන් මේ ඉන්නේ අපේ රටේම නායකයා කියලා. හිතලා බලන්න එතුමාගේ ප්‍රතාපවත් පෙණුම ගැන. වැඩකිඩ ගැන. හිතුම් පැතුම් ගැන. ඒ වගේද එතුමත් එක්ක පාගමන් යන උද්ඝෝෂණ කරන ජන හිතකාමී, අවිහිංසාවාදී නායක වික්‍රමබාහු උත්තමයා. එතුමාට මේ රටේ ජාතික ප්‍රශ්ණය විසදන්න දුන්නානම්, මේ රටේ යුද්ධය එක තුවක්කුවක් පත්තු නොකර, කටුකම්බි සහ සිමෙන්ති කණුවලින්මේ ප්‍රශ්ණේ ඉවරකරලා දාන්න තබ්බා. එතුමාගේ වචනවලින්ම කියනවානම්, ප්‍රභාකරන් දැන් ඉන්න ජනාධිපතිතුමා වගේ නෙවේ. අපේ රටට ඇත්තටම ආදරය කරා. :)
    :rofl::lol::lol: siraa
     
    Jun 8, 2012
    985
    251
    0
    kandy
    මේකනේ,
    මේ ආණ්ඩුවෙ මුදල් නාස්තිය වැඩී කියලා ඕන එකෙකුට තේරෙනවා.
    ඒ වගේම නීතිය කඩ කිරීම් (පහුගිය දවස් වල ගියපු නිව්ස්) ගොඩක් තියනවා.

    නමුත් දැන් ලොක්කා වෙනුවට පත් වෙන්න බලාගෙන ඉන්න අය ගෙත් ඒ හැටි හොදක් පේන්න නෑනෙ.
    චන්දෙ දෙන්නෙ සාපේක්ශව හොද කෙනෙකුටනෙ.
    අනික් අයට සාපෙක්ශව ගත්තම දැන් ඉන්න ලොක්කා තමා හොද.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    පැටියා;13655991 said:
    මොනවා වුනත් ගොං රජා යුද්ධෙ දිනුවා.
    අපිට ඒ හොඳටම ඇති. නොකා නොබී මළත් මම නම් ගොං රජාට චන්දෙ දෙනවා :yes:

    මෙහෙම තමා ලංකාවෙ බත් කන හරක් මේ ප්‍රශ්නෙ දිහා බලන්නෙ :yes:
    මෙය ආසියාවේ ආශ්චර්යය ලෙසත් හඳුන්වනවා :yes:

    ඇයි යකෝ පාරවල් block කරගෙන Race තිබ්බේ, ඒකම ඇතිනේ බං :lol: