මහින්දට රටේ ජනපති කවුදැයි අමතක වෙයි

monson

Well-known member
  • May 7, 2007
    25,644
    28,648
    113

    311066226_467485732075765_239611601203279928_n.jpg
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඉතිං අැත්තනේ.ජනපති කියන වචනේ තේරුමවත් දන්නවද තොපි..ජනපති කෙනෙක් වෙන්නේ රටේ ජනතාවගේ ජන්ද වලින්..ඵහෙම බැලුවහම ගෝඨාබය තමා තාමත් ජනපති..ජන්ද ලක්ෂ 69ක් ගත්ත කියන්නෙ සෙල්ලම්ද..

    අනික උඹලගේ රනිල මොකෙක්ද කියපංකො..උෟ නිකන්ම නිකන් රූකඩයක් විතරයි..අපේ අතේ තමා උගේ රිමෝට් ඵක තියෙන්නේ..🤣🤣🤣
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඉතිං අැත්තනේ.ජනපති කියන වචනේ තේරුමවත් දන්නවද තොපි..ජනපති කෙනෙක් වෙන්නේ රටේ ජනතාවගේ ජන්ද වලින්..ඵහෙම බැලුවහම ගෝඨාබය තමා තාමත් ජනපති..ජන්ද ලක්ෂ 69ක් ගත්ත කියන්නෙ සෙල්ලම්ද..

    අනික උඹලගේ රනිල මොකෙක්ද කියපංකො..උෟ නිකන්ම නිකන් රූකඩයක් විතරයි..අපේ අතේ තමා උගේ රිමෝට් ඵක තියෙන්නේ..🤣🤣🤣
    poddak confused. Mahinda kiyanawa Ranil inne un ekka kiyala. umba den kiyanne ehema nee kiyalada?
    Umbalage athe remote eka thiyanawanam ara @erozan ta kiyapan boruwata meke ranilta benala Cardinal meek geewada ahanna epa kiyala.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    poddak confused. Mahinda kiyanawa Ranil inne un ekka kiyala. umba den kiyanne ehema nee kiyalada?
    Umbalage athe remote eka thiyanawanam ara @erozan ta kiyapan boruwata meke ranilta benala Cardinal meek geewada ahanna epa kiyala.
    අන්න ඒකනේ කියන්නෙ උඹල දේශපාලනය ගැන දන්නේ නෑ කියලා..හිතල බලපං රනිල්ට ජනපතිකම නොදී පොහොට්ටුවේ කෙනෙක්ට ජනපතිකම දුන්නනම් අද මෙහෙම මේකේ ඉන්න උන් මීක් නැතුව ඉඳියිද.වතුර,ලයිට්,ෆෝන් බිල් කොච්චර ගාණකින් වැඩි වුනාද කෝ අරගල කරපු උන් දැන්?කෝ අර පොස් රදල සෙට් ඵක?🤣

    ඉතිං ඵහෙම බලනකොට ඉරෝසන් කියන්නෙ අැත්තනේ දැන් උනුත් මීක් නෑ.උඹලත් මීක් නෑ..බළල්ලු ලවා කොස් අැට බාවගන්නව කියන්නේ මේකට..🤣🤣🤣🤣
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    useless!
    උබගේ අතේ රිමෝට් එක තිබ්බට බැටරි නෑනේ
    ඒ නිසා ඌ ඌට ඕන විදියට වැඩ කරන්නේ
    උඹලනේ ඵහෙම හිතන් ඉන්නේ..🤣🤣🤣උෟ කොහෙද උෟට ඕන දෙවල් කරන්නේ..උෟ තනි අලියෙක්.🤣🤣
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,407
    100,338
    113
    අන්න ඒකනේ කියන්නෙ උඹල දේශපාලනය ගැන දන්නේ නෑ කියලා..හිතල බලපං රනිල්ට ජනපතිකම නොදී පොහොට්ටුවේ කෙනෙක්ට ජනපතිකම දුන්නනම් අද මෙහෙම මේකේ ඉන්න උන් මීක් නැතුව ඉඳියිද.වතුර,ලයිට්,ෆෝන් බිල් කොච්චර ගාණකින් වැඩි වුනාද කෝ අරගල කරපු උන් දැන්?කෝ අර පොස් රදල සෙට් ඵක?🤣

    ඉතිං ඵහෙම බලනකොට ඉරෝසන් කියන්නෙ අැත්තනේ දැන් උනුත් මීක් නෑ.උඹලත් මීක් නෑ..බළල්ලු ලවා කොස් අැට බාවගන්නව කියන්නේ මේකට..🤣🤣🤣🤣
    හරියට මහින්ද මහත්තය ගොන් චීනට කියල ගමට යන්න පාරවල් ටික හදාගත්තා වගේ
     
    • Haha
    Reactions: Cypress

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මහින්ද මාතියට වරදින්න බෑ එතුම හරි ඇති.
    රට පාලනේ කරන්නෙ ගෝටා වෙන්නැති.

    ගෝටා රනිල්වගෙ ඇදගෙන රනිල්ගෙ රූපෙ අනුව හදපු රබර් මූනක් දාන් ඇත්තෙ. ඇත්ත රනිල් ගෝටවගෙ ඇදගෙන දුක් විදිනව ඇති🙄🙄🙄
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    හරියට මහින්ද මහත්තය ගොන් චීනට කියල ගමට යන්න පාරවල් ටික හදාගත්තා වගේ
    මේ ඉන්නේ දැන් මීක් නැති හිකනෙලෙක්.දැන් බොරුවට චීනෙට බණිනවා ජාමෙ බේරගන්න.🤣🤣🤣🤣🤣🤣

    මුං වගේ උන්ව ගොන්නු කරල හීලෑ කරල තියාගන්න තමා අපි රනිල්ට ජනපති කම දුන්නේ..දැන් තේරුණාද @u_make_me_sick_ 🤣🤣
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    රනිල් විදිහට වෙස්මාරු කරන් රටපාලනේ කරන්නෙ ගෝටා සර්. මහින්ද සර් කිව හරි☺️
     
    • Haha
    Reactions: Srilankan1

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,407
    100,338
    113
    මේ ඉන්නේ දැන් මීක් නැති හිකනෙලෙක්.දැන් බොරුවට චීනෙට බණිනවා ජාමෙ බේරගන්න.🤣🤣🤣🤣🤣🤣

    මුං වගේ උන්ව ගොන්නු කරල හීලෑ කරල තියාගන්න තමා අපි රනිල්ට ජනපති කම දුන්නේ..දැන් තේරුණාද @u_make_me_sick_ 🤣🤣
    බනින්නේ අහවල් එකටද පොන්ස් අපේ සක්කිලි වැඩ ටික කරන චිනට
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    ඔය ඌට ඕනවට ස්ටේජ් නගිනව නෙවේ නෙ බන් ඇදේ ඉද්දි වලකජ්ජ ගහන්න ඔන්න මෙන්න තියෙද්දි මුන්ටික ශේර් ශේර් නැගිටින්න නැගිටින්න කියල සරමක් ශර්ට් එකක් අන්දවගන ගෙනත් කරන වැඩනෙ....