මහින්දට විවෘත ලිපියක්...

topkollek

Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නලින්ද සිල්වට පුලුවන්නෙ හරි පාරෙ ගිහින් වැඩේ ගොඩදාන්න. මහින්දම ඇවිත් කොරයි කියල හීන දකින්නෙ ඇයි? නලින්ව මිනිස්සු ගණන් ගන්නේ නෑ කියල මිනිහම දන්නවා. ඒ නිසා ජනතා බලයක් තිබුන කෙනෙක්ව ගොනා කරල දක්කන්නයි මිනිහ හදන්නෙ.:lol:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    මයිත්‍රී පොන්nයාට ජනවාරි 8 වැනිදා චන්දෙ දුන්න උන්ට සාප වේවා.. (ගංවතුරෙන් බඩු හම්බෙන්නේ උන්ටද දන්නේ නෑ..)


    ela machan gan wathura adara deddi toyyekda bayyekda kiyala ahala balamu :P
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    මේ රට විනාස කරන්න මුල් උන මයිත්රීපාල, උබට සාප වේවා...!!
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මානුෂීය මෙහෙයුමේ මතකයන්
    ආරක්‌ෂක අමාත්‍යාංශ වෙබ් අඩවියෙන් මකයි


    සමන් ගමගේ

    එල්ටීටීඊ ත්‍රස්‌තවාදය පරාජය කළ මානුෂීය මෙහෙයුමේ විජයග්‍රහණයට අදාළව ආරක්‌ෂක අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළවූ සියලුම මතකයන් ඉහළ නියෝගයකට අනුව ඉවත්කර තිබේ.

    නව රජය බලයට පත්වීමෙන් පසු ආරක්‌ෂක අමාත්‍යාංශ වෙබ් අඩවිය ක්‍රියාත්මක කෙරුණු දත්ත ගබඩා සහ හුවමාරු උපකරණ (සේවර්) මාරු කිරීමක්‌ සිදුව ඇත.

    එහිදී සිදුවූ කිසියම් දෝෂයක්‌ නිසා චැනල් ෆෝ නාලිකාවට සහ එල්ටීටීඊයට සම්බන්ධ පැරණි සටහනක්‌ යළි පළවීමේ සිද්ධියක්‌ මුල්කර ගනිමින් මෙසේ විජයග්‍රහණයේ මතකයන් ඉවත් කර තිබේ.

    මෙසේ වැරදීමකින් එල්ටීටීඊ විරෝධී සටහන ආරක්‌ෂක අමාත්‍යාංශ වෙබ් අඩවියේ යළි පළවීමත් සමග කොටින්ගේ 'ටැමිල් නෙට්‌' වෙබ් අඩවිය මගින් ඒ බව ඉස්‌මතු කර පෙන්වාදීමේ සිද්ධියක්‌ද විජයග්‍රහණයේ තොරතුරු ඉවත් කිරීමට හේතුවී ඇත.

    ටැමිල් නෙට්‌ වෙබ් අඩවිය ඒ බව පළ කිරීමෙන් පසු වත්මන් ආරක්‌ෂක මණ්‌ඩලය තුළද ඒ ගැන දැඩි කතාබහට ලක්‌ව ඇත.

    ආරක්‌ෂක අමාත්‍යාංශ වෙබ් අඩවියේ තිබූ විජයග්‍රහණයේ සටහන් ඉතා නිරවද්‍යතාවයකින් යුතු වූ බැවින් පසුගිය කාලයේ අවසන් මානුෂීය මෙහෙයුම පිළිබඳ ගවේෂණය කරනු ලබන අයට තොරතුරු සොයා යැමේදී එය මනා පිටිවහලක්‌වී තිබිණි.



    පොන්_ මයිත්‍රී, ගංවතුර ගැන මිනිස්සුන්ගේ අවධානය ගියාට පස්සේ යටින් ගේම දෙනවා අපේ හමුදාවේ මුල් ගලවන්න...
    පොන්සිරාගේ වලටත් හෙන ගහයි මලාට පස්සේ...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    13235311_10153407577271467_2149473982538524641_o.jpg


    13243990_10153407577251467_7664918900926502121_o.jpg


    13268149_10153407577226467_3411522698243394993_o.jpg
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    Drone දාලත් video කරගෙන අනේ මෙහෙමත් පොන්න රජෙක් අපටත් හිටියනේ. කුසීතයි :baffled:
     
    • Like
    Reactions: DjAtrocity

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    Drone දාලත් video කරගෙන අනේ මෙහෙමත් පොන්න රජෙක් අපටත් හිටියනේ. කුසීතයි :baffled:

    කිජීතයි තමයි. උන් ගහපු පොල් හින්ද තමයි ලංකාවට මෙහෙම උනේ. එයාලට දැන් සතුටු ඇති.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේ දෙන්නගේ මහා ලොකු වෙනසක් පෙන්න නැහැ නේද. quadcopter එකෙන් බලල හිහින්. මිනිස්සු හූ කියල යනකන්ම..
    මයිත්‍රී පොන්nයට චන්දෙ දුන්න උන්ට සාප වේවා..
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මේ දෙන්නගේ මහා ලොකු වෙනසක් පෙන්න නැහැ නේද. quadcopter එකෙන් බලල හිහින්. මිනිස්සු හූ කියල යනකන්ම..

    13230100_10208498146824548_4831237088978848539_n.jpg


    මිනිස්සු හූ කියන්නේ දැන් අමුතු විදිහට බ්‍රෝ
    :rofl::rofl::rofl: