Drone දාලත් video කරගෙන අනේ මෙහෙමත් පොන්න රජෙක් අපටත් හිටියනේ. කුසීතයි
ප්‍රස්නේ තියෙන්නේ ඔකා කරන්නේ ඔක්කොම ප්‍රෝඩාව කියා කිසිම බය් යෙක්ට අදවෙනකම් තේරෙන්නේ නැහැ. ඕකා ජනාදිපති වෙලා ඉන්නකොටත් ඕකමයි කරේ. මූට ඕනේ හැමවෙලේම ටීවී එකේ මූන පෙන්නන් ඉන්න.
මේයකා උදවු කරන්න නෙමේ ගිහින් තියෙන්නේ publicity එකට.
තමන්ව තමන්ම වීඩියෝ කරලා ප්‍රචාරය කරගන්න එකා කොහොම මිනිහෙක්ද කියලා අපේ හරක්ට තේරෙන්නේ නැහැ.
Drone, Quadcopter තියලා පොටෝ අරගෙන තමන්ව ප්‍රචාරය කරගනන එකම දේශපාලුවා මෙය වෙන්නම ඇති.

පව් වැඩේ 