මහින්දට විශාල අවමානයක් වෙලා

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ගොන් කතා

    මේ ආණ්ඩුව හරිම මර්දනකාරී. අද උතුරේ තියෙන්නේ හමුදා ආණ්ඩුවක්. ඒ වගේම දකුනේ විපක්ෂයට හරිම භයානක තත්වයක් තියෙන්නේ.මාධ්‍ය වේදීන්ට හරිම භයානක තත්වයක් තියෙන්නේ. පෙලපාලි යනකොට උන්ට ගහන්න පොලු හමුදාවක් ඉන්නවා. මේ වගේ වැඩ කරන ආණ්ඩුවකට සහයෝගය දෙන්න බෑ.
    අනිත් එක මොන කෙහෙම්මලකටද යටත් වුන කොටි වෙඩි තියලා මැරුවේ.ඇයි යුධ මුක්ත කලාපෙට , හොස්පිටල් වලට ෂෙල් ගැහුවේ.
    මේ යුද්ධ කාලේ සහ යුද්ධෙන් පස්සේ මුලු ලෝකේම අවධානය ලංකාවට එල්ල වෙලා තිබුනේ.එහෙම තියෙද්දි මේ වගේ වැඩ කරලා අන්තිමට රට බේරා ගන්න කියන්න එපා. ඕනම නායකයෙක් තමන්ට නීතියෙන්, ව්‍යවස්තාවෙන් තියෙන බලය ඉක්මවා යන්න නරකයි.ඒක නිසා තමයි මේක වුනේ. නීතියට එකඟව වැඩ කරානම් ෂේප්.
    මේ අහපං...
    උඹලා වගෙ උන් තමයි අහින්සක මිනිස්සු මරන්න බස් වල කෝච්චිවල බෝම්බ තියන්න ඇත්තෙ.
    උබගෙ ගොන් කතා වලින් පේනවා උඹ අපෙ හමුදාව එක්ක තියෙන තරහ.
    උඹ ජෙප්පෙක් උනත් යූ.එන් පියෙක් උනත් මොකෙක් උනත් කමක් නෑ...
    උඹගෙ දේශපාලන මෝල් කලන්තෙ හිරි ඇර ගන්න අපෙ රට කොටින්ගෙන් බේරා ගත්ත කොල්ලොන්ට අවමාන කරන්න එපා.
    උඹගෙ ටිකිරි මොලේට තේරුම් කරලා දීපන්...මේ බොරු යුද අපරාධ හොයනව නම් මහින්ද විතරක් නෙවෙයි ෆොන්සේකාටත් උඩින්ම හේග් එකට යන්න වෙන බව.:yes::yes::yes::yes::yes:
    හොස්පිටල් වලට ශෙල් දැම්ම කතාව බොරුවක් කියලා කොටින්ට බයේ ප්‍රකාශ කරපු ඩොක්ටර්ලාම පස්සෙ ඇත්ත කිව්වා.
    උඹගෙ දේශපාලන අං තට්ටුව ගලවලා උඹගෙ රට ගැන හිතපන්...
    එහෙම බැරි නම් ගොන් කතා නොදා හිටපන්.
    12.gif
    12.gif

    12.gif
     
    ubala wage ponnoyo dethun denek hitiyama athi ratak kanna,ane yako mahinadayawa elawanna ochchara game denna one naha,wipakshe hariyata hitiyoth athi,eth ape ewun balan"................

    දෙතුන්දෙනෙක් නෑ ඌ තනියෙන් කියෝලා තියෙන්නේ දැන් ලැජ්ජාවේ ඇඹරෙනවා ඇති :lol:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    මාතර කිඹුලා;10399051 said:
    උඹ හරියට කියන්නේ අපේ උන් ඇත්තටම ඕවා කළා වගේ නේ හැම එකටම දේශපාලනේ ගාවගෙන වාසි ගන්න හදන්නෙපා බන් ඔය කතා නිසා තමා සමහර උන් අර යූටියුබ් වීඩියෝස් ෆ්ලැග් නොකර කල්ලි ගැහුනේ හැම එකෙන්ම දේශපාලන වාසි ගන්න හදන්නෙපා බන්

    :yes::yes::yes::yes::yes:
    11.gif
     
    eshanhasanka

    Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63
    අඹ මහ ෙමා්ඩෙයක් බන් දුකයි උඹ ගැන
    උඹ වෙග් ෙමා්ඩ හැත්ත නිසා තමයි ැ් කාෙල් උඩරටත් සුද්දන්ට යටත් වුෙන්
     
    මං උබේ රේප් කපන්න ආවේ..එත් දෙන්න බැරිලුනේ :sorry:

    :rolleyes:;)
    අඹ මහ ෙමා්ඩෙයක් බන් දුකයි උඹ ගැන
    උඹ වෙග් ෙමා්ඩ හැත්ත නිසා තමයි ැ් කාෙල් උඩරටත් සුද්දන්ට යටත් වුෙන්

    :(:yes::yes:
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    මාතර කිඹුලා;10399051 said:
    උඹ හරියට කියන්නේ අපේ උන් ඇත්තටම ඕවා කළා වගේ නේ හැම එකටම දේශපාලනේ ගාවගෙන වාසි ගන්න හදන්නෙපා බන් ඔය කතා නිසා තමා සමහර උන් අර යූටියුබ් වීඩියෝස් ෆ්ලැග් නොකර කල්ලි ගැහුනේ හැම එකෙන්ම දේශපාලන වාසි ගන්න හදන්නෙපා බන්

    ******
    Edited @ 10.20 PM

    මේ ත්‍රෙඩ් එක දාපු එක්කෙනා බෑන් වෙලා කියලා දැන් කට්ටියට පේනවා ඇති හේතුව මේකයි මෙයා මේ ත්‍රෙඩ් එක දැම්මේ මේ සිද්ධිය දේශපාලනයට හරෝගෙන ඒකෙන් වාසි අරගන්න ඒක තේරුම් අරගෙන මේකට විරුද්ධව කතා කරපු හැමෝටම අසීමිත විදිහට -රෙප් ලැබුනේ වෙනත් සහෝදර සාමාජිකයන්ගේ නම්වලින් ඒ කියන්නේ මෙයා අනික් සාමාජිකයන්ගේ නම් දාලා කුණුහරුප කියමින් -රෙප් දුන්නා අපි කවුරුත් පුදුමෙන් පුදුමයට පත් කරමින් මොකද තනි යූසර් කෙනෙක්ට ඒ විදිහට -රෙප් ගොඩක් දෙන්න බෑ :lol: අන්තිමේදි මේ ත්‍රෙඩ් එක ස්පෑම් චෙක්ටම ගියා එයා චෙක් කරලා දාපු රිප්ලයි එක තමා මේ

    දැන් ත්‍රෙඩ් එක අවබෝධයකින් යුතුව කියවන්න ත්‍රෙඩ් එක පුරාවට බෑන් වෙච්චි නා නා මාදිලිවල චරිත පෙනේනට තියේවි ඒ සේරම චරිත රැගුවෙ අප අතරින් දැන් වියෝ සිටින yuniko මහතා විසින් මොහු ඉතා විශාල කාලයක සිට මේ නාටකය රගා තිබෙනවා මේ ත්‍රෙඩ් එක පුරාවටම නානා මාදිලිවල ඔහුගේම එකවුන්ට්වලින් රිප්ලයි කරමින් චැට් කර තිබෙන්නේ එකම පුද්ගලයා බව දුටුවිට මා හට සිනහව නවතාගත නොහැකි විය :lol::lol: දැන් අවබෝධයෙන් යුතුව ත්‍රෙඩ් එක කියවා ඔබත් රසවිදින්න....... :lol::lol::lol:
    මූ කල දුටු කල වල ඉහගන්න හදන්නෙ බන්..,
    මෙ මගුල් අස්සෙ මු මෙ වෙන දෙශපාලනික අරමුනක් එලියට දාන්න හදන්නෙ,
    ඔය ඉස්සෙල්ලාම මුට්ටිය දාල බැලුවෙ වැඩේ හරියයිද කියල,
    දැන් ඉතින් දැනගත්තනෙ හරිද නැද්ද කියල...මුට්ටිය කුඩෙ කුඩු..
    :lol:
     
    සිරාවටම මාර මානසික රෝගියො නේද බන් ඉන්නෙ :lol::lol::lol::lol::rofl:
     
    SF Forever

    Member
    Apr 20, 2011
    237
    23
    0
    දෑන් ඉතින් stage ටෝක් අත ඈරලා රාජ තාන්ත්‍රික විදිහට මේ ප්‍රශ්න විසද ගත්තොත් හොදා.. රටට අවමන් නොකර....
     
    mawella

    Well-known member
  • Mar 17, 2008
    14,560
    184
    63
    37
    ratmalana
    මේවා මෙහෙම වෙන්නේ අපේ පර හැත්ත නිසා :mad::mad::mad: එක මොහොතක් එකම රටක් වගේ හිතන්නේ නැති හින්දා ::mad::mad::mad::mad:
     
    Ozzman

    Active member
  • Jul 5, 2008
    632
    71
    28
    HELL
    In my humble opinion I have to admit that some of the footages shown in this documentary are genuine and leaked from inside.

    Even at the interview with Al Jazeera Dr. Rajiv Wijesingha admitted that some hospitals were ocassionally shelled because LTTE had mounted heavy weaponary near those hospitals and he categorically denied that it was not systematic as some pro tamil supporters depicted. He said it was a difficult choice sincd they had to rescue some 300,000 civilians from the brutal clutches of LTTE.

    And looking at some of the leaked videos which contained extrajudicial killings and sexual abuses, I think this is a normal situation after a such prolonged brutal war. It is the true nature of a war. I believe the first casuality of a war is humanity. This has happened in Vietnam, Iraq, Ethiyopia, Uganda, Chechniya, you name it. USA, UK and all these super powers have blood in their hands. What else do you expect from soldiers who were trained to kill adding the emotional and psychalogical trauma they underwent seeing their collegues get killed before their eyes?

    The goverment of Sri Lanka should realize the true nature of International politics and to act accordingly. It is no doubt Sri Lanka is no super power compared to west and therefore the probability of International pressure on implementing International Law in the country is definitely high. I am proud of the way Dr. Rajiv Wijesingha responded to the Al Jazeera concluding "Sri Lanka will Absolutely not allow an International inquiry". We need more people like him in this critical time. What i believe is the best thing the government of Sri Lanka should do is to have their own inquiry into this matter with transparency and bring the perpetrators before law.

    The differnce between Sri Lanka and other countries is all the other countries atleast conducted inside inquiries and punished those who were found guilty irrespective of their nationality (Except for the World War II). Frogs in the well may not know, but there are millions of Americans who protest against the US involvement in Iraq and Afghanistan, and everywhere it is the same scenario. If you use internet other than porn you will find them. One thing some people here in Sri Lanka (I see many in Elakiri who are self proclaimed Patriots) should realize is that there can be people who decide not to support either LTTE or Sri Lankan Government. You dont need to have a name board hanging round your neck to be a patriot or actually to support the government because simply the country and the government are two different entities.

    Open for Discussion :)
     
    Last edited:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    In my humble opinion I have to admit that some of the footages shown in this documentary are genuine and leaked from inside.

    Even at the interview with Al Jazeera Dr. Rajiv Wijesingha admitted that some hospitals were ocassionally shelled because LTTE had mounted heavy weaponary near those hospitals and he categorically denied that it was not systematic as some pro tamil supporters depicted. He said it was a difficult choice sincd they had to rescue some 300,000 civilians from the brutal clutches of LTTE.

    And looking at some of the leaked videos which contained extrajudicial killings and sexual abuses, I think this is a normal situation after a such prolonged brutal war. It is the true nature of a war. I believe the first casuality of a war is humanity. This has happened in Vietnam, Iraq, Ethiyopia, Uganda, Chechniya, you name it. USA, UK and all these super powers have blood in their hands. What else do you expect from soldiers who were trained to kill adding the emotional and psychalogical trauma they underwent seeing their collegues get killed before their eyes?

    The goverment of Sri Lanka should realize the true nature of International politics and to act accordingly. It is no doubt Sri Lanka is no super power compared to west and therefore the probability of International pressure on implementing International Law in the country is definitely high. I am proud of the way Dr. Rajiv Wijesingha responded to the Al Jazeera concluding "Sri Lanka will Absolutely not allow an International inquiry". We need more people like him in this critical time. What i believe is the best thing the government of Sri Lanka should do is to have their own inquiry into this matter with transparency and bring the perpetrators before law.

    The differnce between Sri Lanka and other countries is all the other countries atleast conducted inside inquiries and punished those who were found guilty irrespective of their nationality (Except for the World War II). Frogs in the well may not know, but there are millions of Americans who protest against the US involvement in Iraq and Afghanistan, and everywhere it is the same scenario. If you use internet other than porn you will find them. One thing some people here in Sri Lanka (I see many in Elakiri who are self proclaimed Patriots) should realize is that there can be people who decide not to support either LTTE or Sri Lankan Government. You dont need to have a name board hanging over your neck to be a patriot or actually to support the government because country and the government are two different entities.

    Open for Discussion :)

    :):)
     
    chan5

    Active member
  • Jan 15, 2011
    290
    50
    28
    මාතර කිඹුලා;10399051 said:
    උඹ හරියට කියන්නේ අපේ උන් ඇත්තටම ඕවා කළා වගේ නේ හැම එකටම දේශපාලනේ ගාවගෙන වාසි ගන්න හදන්නෙපා බන් ඔය කතා නිසා තමා සමහර උන් අර යූටියුබ් වීඩියෝස් ෆ්ලැග් නොකර කල්ලි ගැහුනේ හැම එකෙන්ම දේශපාලන වාසි ගන්න හදන්නෙපා බන්

    ******
    Edited @ 10.20 PM

    අනේ මොඩ කිඹුල් හරකෝ.......
    try to think as a human.
    dont try to believe what they say,...

    try to analize things....
    people here are bevilderd with patriotism and that does nothing..

    i ll put my view on point for.
    pls note- im proud sri lankan and one of my own brothe also died in war@ 2007

    1- be kind enough to believe the truth, watch those videos and ur heart will say that its true.

    2- authencity of videos have been proven by indipendent research firms all over the world.there are things in this world like that.so believe its true..
    do u need a hi fi video anayzing software to check that?
    honestly?

    3-so what should we do now..?deport our soliders to geneva.........?
    no

    4- i think this is the way.

    5- government should admit it other than playing fool. keep a trial (naduwak) or court marshal for the busterd who did this..

    6- send them all to prison for life sentence.

    7 - government can take care of them with good facilities, food , comfort and evenn with leaves as they wish..a drama as they jailed. but really they are not..

    8- within few years the whole world will forget this,,
    then they are free to go as slowly.......

    9- idiotic patriots, use ur brain to think. modayek wage jaatyalayen thappiluwata wadak na....

    pls note- i do not accept any killing of unarmed civilian..u can say , well ltte did that..... but think, are we same as them? so we are also terrorists.......

    so be a human before being a fake patriot...

    “Guard against the impostures of pretended patriotism”
    බොරු ජාතිආලය මවාපාන රැවටිලිකාරයන්ගෙන් ප්‍රවේසම් වෙන්න..
    George Washington-September 19, 1796

    Last edited: