මහින්දට විශාල අවමානයක් වෙලා

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාතර කිඹුලා;10405542 said:
    මේ ඇල්බම් එක බලපන් http://www.elakiri.com/forum/album.php?albumid=1697

    යකෝ මේකේ මගෙ නම දාලා උඹට එකම දවසේ එකම ත්‍රෙඩ් එකට -රෙප් දෙකක් දීලනේ මචං........ලොල් කියන්නේ ලොලේ ලොල්..........මම ඇඩ්මින් ද කොහෙද බං මෙහෙම රෙප් දෙන්න පුළුවන් වෙන්නේ.........!!!!!:rofl::rofl::rofl::rofl::P
     

    and

    Member
    Jan 6, 2010
    446
    20
    0
    මගේම ලෝකේ
    246942_10150208124227799_174015567798_7367515_4611000_n.jpg



    mama me 4to eka FB upload kara kamak na neda??
    ;)
     
    යකෝ මේකේ මගෙ නම දාලා උඹට එකම දවසේ එකම ත්‍රෙඩ් එකට -රෙප් දෙකක් දීලනේ මචං........ලොල් කියන්නේ ලොලේ ලොල්..........මම ඇඩ්මින් ද කොහෙද බං මෙහෙම රෙප් දෙන්න පුළුවන් වෙන්නේ.........!!!!!:rofl::rofl::rofl::rofl::P


    :rofl::rofl::rofl::yes:

    මේක දේව ශාපයක්.

    :rofl::rofl::rofl::P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කවුරුවත් මේ thread එක පුරාම තියෙන්නෙ දේශපාලනික වශයෙන් මහින්දත් එක්ක තියෙන තරහ පිරිමහ ගන්ඩ හදන එක ඒ කටිටියට අමතක වෙලා ltte එකටම ඔන දේ තමනුත් මතුරනව වගේම නොදැනිම උන්ගෙ පැත්තෙ කියල
    මහින්දට එරෙහිව තියෙන්නෙ යුධ අපරාද නමි ඒවා කරේ කා වෙනුවෙන්ද කියන දේත් හිතන්ඩ වෙනව
    මේක ලංකාවෙ ඇතුලෙ යන හින්ද ඔය පෙන්නන විදිහට තුන් හතර දෙනෙක් මැරැව කියන එක කාටවත් පස්නයක්ද
    ඒක උන් අල්ලගෙන දැගලුවට අපිත් එතෙන්ට වැටෙන්ඩ ඔනෙ නැනෙ අපේ කි දාහක් ඔයිට වැඩිය අන්ත විදිහට මැරැවද
    උන්ගෙ විඩියෝ එක එතුමාලම තියා‍ගනි අපි කෙහෙවත් යන නයි පස්සෙ යන්ඩයි උන්ව ගේ අතුලට දාගන්ඩයි මහන්සි වෙන්නෙ නැතුව ඉමු.

    කුපිත වූ හමුදා භටයන් සහ නිලධාරීන් දේශපාලනඥයන්ට පාඩමක් ඉගැන්වීම සඳහා මේ සියලූම වීඩියෝ දර්ශන ජාත්‍යන්තර මාධ්‍ය වෙත ලීක් කර ඇති නිසා
    හරියට කියන්නෙ කටිටිය බලාගෙන හිටිය වගේනෙ දැක්කද දන්නෙ නැ දෙනව රැ හිනෙන් වත්, දෝහි නිලදාරින් නැ බන් අපේ හමුදාවෙ ඔක්කොම හොද සිංහල කොල්ලෝඉන්නෙ.
    වීඩීයෝ එකේ උන් කතාකරන්නෙත් සිංහල නේ
    සිංහල දන්නෙ අපි විතරද, ‍අනික ඩොලර් කාක්කො ඔන තරන් NGO වල ඉන්නවනේ
    දැනගන්න කියන්න ඕනේ නෑ දන්නෝ දනිති. නොදන්නෝ දැන නොගන්න එකම හොඳයි. ඒ දේවල් නොකර මේ යුද්ධේ ඉවර කරන්න බෑ. එච්චර ඉක්මනටම. ඒකයි මම රට පැත්ත ගන්නේ. එහෙම නෙමෙනං මම නෑ ඕන්.
    කවුද කියන්නෙ මෙචිචර ඉක්මනට ඉවර කරන්ඩ බැ කියල. ගැහුවෙ ඇමරිකන් හමුදාවෙ මෝඩයෝ නෙමේ. අපේ කොල්ලො ,වෙන හමුදාවලට සාපේකෂව බලන්ඩත් එපා උන් කරන ඒවා අපේ හමුදාවලට දාන්ඩත් එපා.


    තව දෙයක් තමයි මේ බෑන් වෙචිච ෆේක් වලට සමිපුර්න ඇත්ත කියල කමෙන්ටි දාපු අනිත් අය පවි අප්පා:P:P:P
     

    tests

    Banned
    Jun 16, 2011
    6
    0
    0
    it explains how much u know. any country doesnt send their soliders to another country for trial. punishment in the same country itself. can u give an example with link,,,?
    no president could be taken into a trial....none fo them have taken ever too..
    u are like from another world.
    pls use alternate medias than ITN , DINAMINA and daily news..
    අනේ හුකේ, නාසි හමුදා නිලධාරීන් මෑතක් වෙනතුරුම හේග් වල නඩු වලට යැව්වා.යුගොස්ලෝවියාවේ නිලධාරින් කී දෙනෙක් යවලා තියෙනවද?
    එතකොට හේග් වල තියෙන නඩු වලට පෙනි ඉන්නේ නෙදර්ලන්තයේ අය විතරද?
    සුඩාන ජනාධිපතිව අත් අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කරලා තියෙනවා.ඒ කියන්නේ මෙයාව ගෙනියන්න පුලුවන් කියන එක.නිකුත් කරේ හේග් වලින්.
    මෙයා බටහිර රටකට ගියොත් අත්ඩංගුවට අරන් හේග් ගෙනියන්න පුලුවන්.

    :D:D
     

    tests

    Banned
    Jun 16, 2011
    6
    0
    0
    THE HAGUE (Reuters) - Ratko Mladic is in a prison hospital at The Hague but will go before the war crimes tribunal for former Yugoslavia as scheduled Friday to face charges of genocide, his court-appointed lawyer said Thursday.
    Aleksandar Aleksic, a prominent Belgrade lawyer appointed by the tribunal Thursday to represent the 69-year-old former Bosnia Serb Army commander, said he had met his client in a hospital room set aside for Hague defendants.
    මෙයා හමුදානිලධාරියෙක්.නෙදර්ලන්ත කාරයෙක් නෙවෙයි
    :P:P
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    අනේ හුකේ, නාසි හමුදා නිලධාරීන් මෑතක් වෙනතුරුම හේග් වල නඩු වලට යැව්වා.යුගොස්ලෝවියාවේ නිලධාරින් කී දෙනෙක් යවලා තියෙනවද?
    එතකොට හේග් වල තියෙන නඩු වලට පෙනි ඉන්නේ නෙදර්ලන්තයේ අය විතරද?
    සුඩාන ජනාධිපතිව අත් අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කරලා තියෙනවා.ඒ කියන්නේ මෙයාව ගෙනියන්න පුලුවන් කියන එක.නිකුත් කරේ හේග් වලින්.
    මෙයා බටහිර රටකට ගියොත් අත්ඩංගුවට අරන් හේග් ගෙනියන්න පුලුවන්.

    :D:D

    මෙයා හමුදානිලධාරියෙක්.නෙදර්ලන්ත කාරයෙක් නෙවෙයි
    :P:P

    apoy koluwa banned neda....??
    :sorry::sorry:
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ලොකුම උදාහරණය

    මචන් උඹ දන්නේ දත් ගැනයි, උයන්නයි විතරයි. ආමි එක ගැන දන්න බම්බුවක් නෑ වගේ. කොටින්ගෙන් මාසිකව වැ‍ටුප් ගන්න උසස් හමුදා නිළධාරින්, පොලිස් නිලධාරින් රොත්තක්ම හිටියා.
    එතකොට උඹ දන්නෙ මොනවද????
    ටමිල් ඩයස්පොරා එකෙන් දෙන සොච්චම සාක්කුවෙ දාගෙන
    චැනල් ෆෝ බොරු වීඩියෝ එකට කඩේ යන්නයි...
    පිටරට වල හැංගිලා කඩේ යන තඩි කොටි පරයන්ට උඩ ගෙඩි දෙන එකයි.
    ෆේක් අයි.ඩී. හද හදා උබෙම ගොන් ටෝක් වලට ගොන් රිප්ලයි දී ගන්නයි,
    සක්කිලි දේශපාලනේ නැතුව රට වෙනුවෙන් කතා කරන උන් දැක්කම තප්පුලන්නයි විතරනෙ...
    පාවා දෙන උන් හමුදාවෙත් හිටියා....කොටි අතරත් හිටියා....
    හමුදාව පාවා දෙන හමුදා ලොක්කොත්
    හිටියා...ඒ අස්සෙ තව හාල්පාරුවොත් ඉන්නව...ලොකුම උදාහරණය හැටියට උඹම ගන්න පුලුවන්.:yes::yes:
     
    Last edited:

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    මාතර කිඹුලා;10407667 said:

    apoy koluwa banned neda....??
    :sorry::sorry:

    එතකොට උඹ දන්නෙ මොනවද????
    ටමිල් ඩයස්පොරා එකෙන් දෙන සොච්චම සාක්කුවෙ දාගෙන
    චැනල් ෆෝ බොරු වීඩියෝ එකට කඩේ යන්නයි...
    පිටරට වල හැංගිලා කඩේ යන තඩි කොටි පරයන්ට උඩ ගෙඩි දෙන එකයි.
    ෆේක් අයි.ඩී. හද හදා උබෙම ගොන් ටෝක් වලට ගොන් රිප්ලයි දී ගන්නයි,
    සක්කිලි දේශපාලනේ නැතුව රට වෙනුවෙන් කතා කරන උන් දැක්කම තප්පුලන්නයි විතරනෙ...
    පාවා දෙන උන් හමුදාවෙත් හිටියා....කොටි අතරත් හිටියා....
    හමුදාව පාවා දෙන හමුදා ලොක්කොත්
    හිටියා...ඒ අස්සෙ තව හාල්පාරුවොත් ඉන්නව...ලොකුම උදාහරණය හැටියට උඹම ගන්න පුලුවන්.:yes::yes:
    ආතල් දීපු කට්ටියට අන්න බඩු හම්බ වෙලා
    banned%203.gif

     

    brain washer

    Banned
    Jun 17, 2011
    18
    3
    0
    ubala bayawenna epa.mahinda bayana nathuwa idiripath wenawa owata.idiripath wela lankawa watenna yana amaruwen goda gannawa.pora heeree yanna baya wena porak neme.mahinda hiree gihin hari lankawa goda enawa.:)
     

    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    scaled.php


    චැනල් 4 මගින් ලොව පුරා විකාශනය වුන වැඩ සටහන තුල අඩංගු බියකරු දර්ශන නිසා මහින්ද රාජපක්ෂට විශාල අවමානයක්, අපකීර්තියක් ජාත්‍යන්තරය තුල සිදුව ඇත.මේක විශාල ලැජ්ජා සහගත ලෙස ජනපති සහ ගෝඨාභය ඉලක්ක කරමින්, මෙහි වගකීම පූර්ණ ලෙස ඔවුන් පිට පටවමින් නිපදවන වැඩ සටහනකි.මේ අනුව දැනට රුසියාවේ සිටින ජනපති තුමා අනෙකුත් රාජ්‍ය නායකයන් අතර මහත් අපහසුතාවයකට පත් වීම නො අනුමානය.ජනපති මහින්ද අලුගෝසුවෙක්, රාජ්‍ය ත්‍රස්තවාදියෙක් යන ආකල්පය ජාත්‍යන්තර ප්‍රජාව තුල මේ මේ වැඩසටහන මගින් ඇති කිරීමට තරම් ප්‍රබල ලෙස මේ වැඩසටහන නිර්මානය කොට ඇති බව අපිට පැහදිලිවේ.
    මේ ලෙස යුධ හමුදා සෙබලුන් විසින්ම මෙම දර්ශන ලීක් කර තිබීමට ප්‍රධාන හේතුව වෙන්නේ මහින්ද රාජපක්ෂ ජනරාල් ෆොන්සේකාට අඩන්තේට්ටම් කරමින්, බලු දුක් විඳවමින් සිර කර තැබීමයි.රට බේරා ගත් සිය හමුදා නායකයා මෙලෙස සිර කර තැබීම නිසා කුපිත වූ හමුදා භටයන් සහ නිලධාරීන් දේශපාලනඥයන්ට පාඩමක් ඉගැන්වීම සඳහා මේ සියලූම වීඩියෝ දර්ශන ජාත්‍යන්තර මාධ්‍ය වෙත ලීක් කර ඇති නිසා, මේ චැනල් 4 වැඩසටහනේ පූර්ණ වගකීම රාජපක්ෂවරු මතම පැටවෙනු ඇත.
    :(:(:(

    I protest against imprisonment of Generel (retired) Sarath Ponseka
    I protest against MR's politics
    But i protest agianst this video and people who put it there .... it's obviously a forge. Why don't they go and shag themselves
    I love my country ... go shag yourselves LTTE
     

    rope

    Banned
    Mar 11, 2011
    507
    74
    0
    මේකයි. බටහිර රටවල් යුද්ධ කරන කොටි මිනී හංගන්නේ නෑ. සාක්ෂී කාරයෝ ඉන්නවා.
    අද ට්‍රිපොලි වලට බෝම්බ දානවා.නමුත් ට්‍රිපලි වල විදේශ මාධ්‍ය වේදීන් ඉන්නවා.ඉරාක, ඇෆ්ගන් යුධ පෙරමුනු ආසන්නයේ ජාත්‍යන්තර මාධ්‍ය වේදීන් හිටියා. ලිබියන් කැරලි හමුදාවත් එක්ක මාධ්‍ය කාරයෝ ඉන්නවා.නමුත් මේ අය කරන චෝදනාව තමයි ලංකාවේ ස්වාධීන සාක්ෂි කාරයෝ හිටියේ නෑ කියන එක. අඩුම ගානේ විපක්ෂ හෝ පෞද්ගලික මාධ්‍ය වේදින්වත් හිටියේ නෑ.රජයේ මාධ්‍යවේදීන් ටිකක් හිටියලු. මේ යුද්ධ වෙලාවේ විදේශ මාධ්‍යවේදීන් හරි එක්සත් ජාතීන්ගේ නිරීක්ෂකයන් හරි හිටියනම් මේ අය ප්‍රශ්න කරන්නේ නෑ. ඒක නිසා වුනේ මොනාද කියලා දැන ගන්න ස්වාධීන පරීක්ෂනයක් තමයි මේ බටහිර රටවල් සහ බන් කී මූන් ඉල්ලන්නේ.
    ලංකාව කියන්නේ විදේශ ආධාර මත, විදේශ වෙලදාම මත යැපෙන ලෝකයේ තියෙන දුර්වල රටවල් අතරින් එකක්.අපි ප්‍රබල රටක් නෙවෙයි ඉන්දියාව සහ ජපානය වගේ. අපේ රටේ තියෙන්නේ අර්ධ ,අපැහැදිලි ප්‍රජාතන්ත්‍රවාදයක්. පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් රටක් නෙවෙයි.ඒක නිසා මේ බලපෑමට අපිව යටත් වෙනවා.