මහින්දට හැකි පොළොවේ රනිල්ට නටන්න බැරි ඇය&#3538

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    'අනේ අපට සල්ලි නෑ
    රාජපක්‌ෂලා ආර්ථිකය කාලා'
    නොකඩවා ඇසෙන නොහැකියාවේ අඳෝනාව

    ශ්‍යාම් නුවන් ගනේවත්ත

    වත්මන් යහපාලන ආණ්‌ඩුව සිය ආර්ථික කළමනාකරණයේ අසමත්කම දිනෙන් දිනම ප්‍රදර්ශනය කරමින් සිටී. දින සියයේ යහපාලන ආණ්‌ඩුව ඉදිරිපත් කළ අතුරු අයවැය ද අසාර්ථක එකක්‌ විය. ඉන් පසු මුදල් ඇමති රවී කරුණානායක ඉදිරිපත් කළ අයවැයට සිදු වූ දෙයක්‌ නැත. අයවැයට පෙර අගමැතිවරයා ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශනයක්‌ ඉදිරිපත් කළේය. අයවැය හැදෙන්නේ එම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව බවද කියවිණි. ඒ අනුව මුදල් ඇමතිවරයාට, මුදල් අමාත්‍යංශයට සිදු වුයේ එම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව අයවැය හදන්නටය. එසේ ඉදිරිපත් කළ අයවැයට දසතින්ම ඉමහත් විරෝධතා ගලා ආවේය. සාමාන්‍යයෙන් අයවැය ලේඛනයක්‌ ඉදිරිපත් වූ විට එහි හොඳ නරක සම්බන්ධයෙන් විවිධ අදහස්‌ පළවීම සුපුරුදු දෙයකි. එහෙත් මෙවර සාමාන්‍ය ජනතාව, විද්වතුන් පමණක්‌ නොව රජයේ ඇතැම් ඇමැතිවරුන් පවා අයවැය තුළ ඇති අසාධාරණ සහ අහිතකර යෝජනා සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ විවේචන ඉදිරිපත් කළ බව අපට මතකය. රජයේ අය නම් කිවේ මෙය ආණ්‌ඩුව තුළ තිබෙන ප්‍රජාතන්ත්‍රවාදය බවය. අපට නම් හැගුණේ එය ආණ්‌ඩුවේ ආර්ථික කළමනාකරණයේ නොහැකියාව බවය. එසේම මුලදී සිදු කළ දහසකුත් එකක්‌ සංශෝධන මදිවාට පෙරේදා (08) අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී තවත් විශේෂ ප්‍රකාශයක්‌ කරමින්, මුදල් ඇමැති රවි කරුණානායක ඉදිරිපත් කළ අයවැයේ බදු යෝජනාද වෙනස්‌ කළේය. මෙලෙස ආණ්‌ඩුවේ මංගල අයවැය මේ සංශෝධන හමුවේ හිස්‌, අවලංගු සහ නොවැදගත් ලේඛනයක්‌ වී හමාරය. එම ඉතිහාසගත අයවැය ඉදිරිපත් කළ මුදල් ඇමැති රවී, පෙරේදා අගමැතිවරයා අයවැයේ බදු යෝජනා සංශෝධනය කරන විට පාර්ලිමෙන්තුවේවත් නොසිටියේය. ඔහු එදින පාර්ලිමේන්තුවට නොපැමිණියේ වෙනත් වැඩක්‌ තිබුණු නිසාද, තමන් ඉදිරිපත් කළ මංගල අයවැයට අත් වූ ඉරණම ගැන සිත් වේදනාවෙන්දැයි අප හරියටම දන්නේ නැත.

    මෙවර අයවැයට මෙතරම් සංශෝධන ඉදිරිපත් කිරීමට සිදු වුයේ ඇයි? එයට හේතුව අයවැයට පෙර අගමැතිවරයා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇති රාමුවට අනුව මුදල් අමාත්‍යාංශය අයවැය සකස්‌ නොකළ නිසාද? එහෙත් මේ ඇඩ්රස්‌ නැති වූ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර ඊට කැබිනට්‌ මණ්‌ඩලයේ අනුමැතිය ලැබුණු බව ද මුදල් ඇමැතිවරයා කීවේය. අගමැතිවරයාද අමාත්‍ය මණ්‌ඩලය තුළ සිටී. ඒ නිසා අගමැතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට පටහැණි යමක්‌ තිබුනේ නම්, එය සංශෝධනය කර ගත හැකිව තිබුණි. එහෙත් එවන්නක්‌ද සිදු නොවීය. ඒ සඳහා අමාත්‍ය මණ්‌ඩලයේ අනුමැතිය ලැබුණු බැවින් අයවැයට අමාත්‍ය මණ්‌ඩලයේ සාමුහික එකඟත්වය ලැබුණු බව අපගේ අදහසය. එසේ වුවත් අයවැය කතාව ඉදිරිපත් වූ පසු කැබිනට්‌ මණ්‌ඩල සාමූහික එකඟත්වය ද බිඳිමින් ඇතැම් අමාත්‍යවරුන් ඊට විවේචන ඉදිරිපත් කරනු ලැබීය. අයවැය තුළ ඇති අහිතකර යෝජනා විවේචනය කිරීම හොඳ දෙයක්‌ වුවත්, යහපාලන රජයේ මේ අමාත්‍ය මණ්‌ඩලය තුළ කැබිනට්‌ මණ්‌ඩල සාමූහික එකඟත්වය යන්න විහිළුවක්‌ බවට පත්ව ඇති බව රහසක්‌ නොවේ. අයවැයට රජය ඇතුළෙන්ම තිබු එම ප්‍රතිවිරෝධයට අමතරව බොහෝ වෘත්තීය සමිති, වාණිජ මණ්‌ඩල සහ ඇතැම් විද්වතුන් ද අයවැයේ ඇති අහිතකර යෝජනා සම්බන්ධයෙන් බොහෝ අදහස්‌ ඉදිරිපත් කර තිබුණි. මෙසේ ඉදිරිපත්ව ඇති අදහස්‌ අනුව නව රජයේ මංගල අයවැය ලේඛනයේ ඇති අයවැය යෝජනා, ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට ගියහොත් බරපතළ ප්‍රශ්නවලට මුහුණ දීමට රජයට සිදුවනු ඇති බව අප ඒ අවස්‌ථාවේ කියා සිටි කරුණකි. ඒ නිසාම රජය අඩි කිහිපයක්‌ම පසුපසට ගනිමින් බොහෝ අයවැය යෝජනා සංශෝධනයට ලක්‌ කළත්, රජයේ වියදම් දැරීමට අවශ්‍ය මුදල් නොමැතිකමේ ගැටලුව දිගටම වර්ධනය වෙමින් තිබුණි. ඒ හැම ආර්ථික අර්බුදයටම මේ ආණ්‌ඩුවේ අය කරන්නේ 'රාජපක්‌ෂ මන්තරය' ජප කිරීමයි. එනම් මේ ආර්ථික ප්‍රශ්න හැම එකක්‌ම ඇති වී තිබෙන්නේ පසුගිය රාජපක්‌ෂ පාලනයේ වරදින් බව කියා සිටීමයි. තමන්ගේ නොහැකියාව වසාගන්නට, ඒ මන්තරය කාලයක්‌ ජප කරමින් සිටිය හැකි නමුත් එය දිගින් දිගටම කළ හැක්‌කක්‌ නොවේ. තමන් ඉදිරිපත් කළ අයවැයම කපා කොටා දිගින් දිගටම සංශෝධනය කරන්නට සිදු වී ඇත්තේ පසුගිය රජයේ වරදින්ද, එසේත් නැත්නම් මේ රජයේ ආර්ථිකය කළමනාකරණය කරන අයට රටේ ආර්ථික ගමන් මග ගැන නිසි ඉදිරි දැක්‌මක්‌ නැති නිසා ද? මේ ප්‍රශ්නය අපට මතු කරන්නට තිබේ.

    මේ යහපාලන රජයට ලැබුණේ නරක ආර්ථීsකයක්‌ නම්, එය හොද තත්ත්වයට පත් කර ගත යුතු වන්නේ, මේ රජයේ අයමය. දැන් මේ අය රජය භාර ගෙන සැළකිය යුතු කාලයක්‌ ගත වී ඇත. එහෙත් ආර්ථිකය ඔය කියන නරක තත්වයෙන් අඩියක්‌ හෝ ඉදිරියට ගැනීමට, මේ රජය සමත් වී තිබේද? යහපාලන රජයේ ආර්ථික බලධාරීන්ට එවැන්නක්‌ හැකි වී ඇති බවක්‌ පෙනෙන්නට නැත. රජයේ ආර්ථික කටයුතු වලට උපදෙස්‌ දීමට ආර්. පාස්‌කරලිංගම්ලා සහ චරිත රත්වත්තේලා වැනි අයද පසෙකින් සිටින බවක්‌ පෙනේ. එහෙත් තවමත් ආර්ථික කළමණාකරණය සම්බන්ධයෙන් යම් ප්‍රගතියක්‌ ඇති කර ගැනීමට මේ යහපාලන රජය සමත් වී ඇති බවක්‌ පෙනෙන්නට නැත. පසුගිය රාජපක්‌ෂ පාලනයේද දහසකුත් එකක්‌ වැරදි තිබුණි. ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන්ද බොහෝ අඩුපාඩු තිබුණි. මහින්ද රාජපක්‌ෂ පාලන කාලය තුළ ද රජයේ බදු අදායම දිගින් දිගටම අඩු විය. දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස බදු ආදායම, දකුණු ආසියාවෙන් අඩුම රට බවටද ශ්‍රී ලංකාව පත් විය. මේ සම්බන්ධයෙන් මෙන්ම මහින්ද රාජපක්‌ෂ පාලනයේ ආර්ථික කළමනාකරණයේ අඩුපාඩු ගැන මේ ලියුම්කරු කොතෙකුත් කතා කර ඇත. එහෙත් එම විවේචන සම්බන්ධයෙන් ඒ කාලයේද දක්‌නට ලැබුණේ නෑසුන්කන්ව නිහඩව සිටින ප්‍රතිපත්තියකි. පැවති වැරදි නිවැරදි කර නොගනිමින් තමන් පමණක්‌ හරියි කියා සිතමින් ගමන් කළ ප්‍රතිපත්තියකි. එම අහිතකර ප්‍රතිපත්ති රටට මෙන්ම ඒ අයගේ දේශපාලන පැවැත්මටද අහිතකර ලෙස බලපෑ බව රහසක්‌ නොවේ. එහෙත් දැන් මේ රජයට සිදු වී ඇත්තේ කුමක්‌ද? අපට නම් පෙනෙන්නේ මේ රජයේ අයට, එම වැරදි නිවැරදි කරගනිමින්, රට ඉදිරියට ගෙන යාමට නොහැකිව අසරණ වී, 'අනේ අපට සල්ලි නෑ - රාජපක්‌ෂලා ආර්ථිකය කාලා' යයි කියමින් ආර්ථික කළමනාකරණයේ නොහැකියාවේ අඳෝනාව නගමින් සිටින බවකි.

    ප්‍රාග්ධන ඉපැයීම් මත බද්ද යළි ක්‍රියාත්මක කරන බව කියමින් අගමැතිවරයා කියන්නේ සමාජයේ ඉහළ ස්‌ථරය තුළ පෞද්ගලික ප්‍රාග්ධනයේ අති විශාල වර්ධනයක්‌ පසුගිය දශකයේදී දක්‌නට ලැබූ බව සහ ඉඩම් මිල, කොටස්‌ මිල ඉහළ යෑම මෙසේ විශාල ප්‍රාග්ධන වර්ධනයට හේතුවක්‌ ලෙස සැලකිය හැකි බවයි. මේ ප්‍රකාශයෙන් රාජපක්‌ෂලා ආර්ථිකය විනාශ කළ බවට නගන චෝදනාවට ඇති කරන්නේ විසංවාදයකි. වැට්‌ බද්ද සියයට 15 දක්‌වා වැඩි කරමින් අගමැතිවරයා කීවේ අත්‍යවශ්‍ය භාණ්‌ඩ සහ විදුලි බලය සඳහා වැට්‌ බදු නොපනවන බවත්, තෝරාගත් තොග සහ සිල්ලර භාණ්‌ඩ මත පමණක්‌ වැට්‌ බදු පනවන බවයි. එහෙත් ඒ කතාව වලංගු නොවන්නේ රු. 146 දක්‌වා පසුගිය කෙටි කාලයක්‌ තුළ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්‌ෂව මස්‌ත බාල්දු වී ඇති නිසා සියලු ආනයනික භාණ්‌ඩ වලට දැන් වැඩි මිලක්‌ ගෙවීමට අපට සිදුව ඇති බැවිනි. එනම් දැන් රුපියල විශාල වශයෙන් පිරිහී ඇති නිසා අත්‍යවශ්‍ය භාණ්‌ඩ වලටද වැඩි මිලක්‌ ගෙවීමට සිදුව ඇති බැවින් එම භාණ්‌ඩ වල මිල ගණන් දැනටමත් ඉහළ ගොස්‌ තිබීමයි. මේ පසුබිම තුළ. අපට අවසාන වශයෙන් කීමට තිබෙන්නේ තමන්ගේ බැරිකමට රාජපක්‌ෂ මන්තරය ජප කිරීමට වඩා රටේ ආර්ථිකය හොද තත්වයට ගැනීමට වහාම නිසි වැඩපිළිවෙලක්‌ අවශ්‍යව පවතින බවයි.

    මුදල් ඇමතිගේ බදු යෝජනාවලට
    අගමැති සිදු කළ සංශෝධන

    යහපාලන ආණ්‌ඩුවේ පළමු අයවැයෙන් ඉදිරිපත් කළ බදු යෝජනා කිහිපයක්‌ සංශෝධනය කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (මාර්තු 08 වැනිදා) විශේෂ ප්‍රකාශයක්‌ කරමින් පාර්ලිමේන්තුවේදී කීවේය. දැනට පවත්නා සාර්ව ආර්ථික තත්ත්වයන්, ඇතිවිය හැකි සාර්ව මූල්‍ය අවදානම්, ජනතාවගේ ජීවන වියදම සහ ජීවන තත්ත්වය මත විය හැකි බලපෑම් යන කරුණු සැලකිල්ලට ගෙන 2016 අයවැයෙන් සහ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ප්‍රකාශිත ඇතැම් ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග යළි සලකා බැලිය යුතු නිසා 2016 අයවැය යෝජනාවන්ට අදාළ බදු ප්‍රතිපත්ති මෙලෙස සංශෝධනය කරන බව අගමැතිවරයා කීවේය. ඒ අනුව සිදු කළ බදු සංශෝධන මෙසේය.

    * වැට්‌ බද්ද

    එකතු කළ අගය මත බද්ද (VAT) සියයට 15 දක්‌වා නැංවීමට අගමැතිවරයා යෝජනා කළේය. එය යහපාලන ආණ්‌ඩුවේ පළමු අයවැයෙන් එනම් 2016 අයවැයෙන් සියයට 8 සහ සියයට 12.5 ක්‌ යන අනුපාත දෙක යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජනා කෙරිණි. වර්තමානයේ ලෝක ආර්ථික තත්ත්වය සහ බදු එකතු කිරීමේ ක්‍රමවේදයේ පවතින දුර්වලතා නිසා සියයට 15 ක තනි අනුපාතයක්‌ යටතේ එය පවත්වා ගැනීම වඩාත් ආරක්‌ෂා සහගත විකල්පයක්‌ බවද සඳහන් කළ අගමැතිවරයා කියා සිටියේ විදුලි සංදේශ, පෞද්ගලික අධ්‍යාපන සහ පෞද්ගලික සෞඛ්‍ය සේවා මත ලබා දුන් වැට්‌ බදු සහන ඉවත් කරන බවයි. එසේම අගමැතිවරයා කීවේ වැට්‌ බද්ද ඉහළ දැමීමෙන් අඩු ආදායම් ලාභීන්ට පීඩාවක්‌ ඇතිවීමට ඉඩ නොදෙන බවයි. ඒ අනුව අත්‍යවශ්‍ය භාණ්‌ඩ සහ විදුලි බලය සඳහා වැට්‌ බදු නොපනවන බවද තෝරාගත් තොග සහ සිල්ලර භාණ්‌ඩ මත පමණක්‌ වැට්‌ බදු පනවන බවද අගමැතිවරයා කීවේය.

    * ජාතිය ගොඩනැගීමේ බද්ද

    සියයට 2 සිට සියයට 4 දක්‌වා ජාතිය ගොඩනැගීමේ බද්ද ඉහළ දැමීමට පසුගිය අයවැයෙන් යෝජනා කළ ද එය දැනට පවත්නා සියයට 2 ප්‍රතිශතයේම නොවෙනස්‌ව පවත්වා ගනු ලබන බව අගමැතිවරයා කීවේය. මෙම බද්ද වැඩි කළොත් ආර්ථිකයේ සෑම අංශයකටම බලපාන නිසා පවත්නා ප්‍රතිශතයෙන්ම එය පවත්වාගෙන යන බව ද විදුලි සැපයීම, ලිහිසි තෙල් සහ විදුලි සංදේශ සේවා මත ලබා දී තිබූ ජාතිය ගොඩනැගීමේ බදු සහනය ඉවත් කිරීමට අයවැයේදී කළ යෝජනාව එලෙසින්ම ක්‍රියාත්මක බව ද කී අගමැතිවරයා, කාර්තුවක්‌ සඳහා රුපියල් තිස්‌ හත් ලක්‌ෂ පනස්‌ දහසක්‌ වූ අවම සීමාව රුපියල් තිස්‌ ලක්‌ෂය දක්‌වා පහත හෙළීමටද යෝජනා කළේය.

    * ප්‍රාග්ධන ඉපැයීම් බද්ද

    ප්‍රාග්ධන ඉපැයීම් මත බදු යළි ක්‍රියාත්මක කරන බව ද එය 1987 වසරේ සිට මෙරට ක්‍රියාත්මක නොකළ බවද අගමැතිවරයා කීවේය. සමාජයේ ඉහළ ස්‌ථරය තුළ පෞද්ගලික ප්‍රාග්ධනයේ අති විශාල වර්ධනයක්‌ පසුගිය දශකයේදී දක්‌නට ලැබූ බවද ඉඩම් මිල, කොටස්‌ මිල ඉහළ යාම මෙසේ විශාල ප්‍රාග්ධන වර්ධනයට හේතුවක්‌ ලෙස සැලකිය හැකි බවද අගමැතිවරයා කීය.

    * ආදායම් බදු

    ව්‍යවස්‌ථාපිත ආදායම් බදු ප්‍රතිශතය සියයට 15 ක සිට සියයට 17.5 දක්‌වා ඉහළ දමන බව කී අගමැතිවරයා, සංස්‌ථාපිත බදු සහ සංස්‌ථාපිත නොවන ආදායම් බදු ප්‍රතිශතය සංශෝධනය කරමින් පසුගිය අයවැයේදී කළ යෝජනාව වසරකට අත්හිටුවන බවත් මේ අංශ දෙක සඳහා 2015 වසරේ බදු ප්‍රතිශතයන් අඛණ්‌ඩව ක්‍රියාත්මක කරන බවතත් කීවේය.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238

    BUMP
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113

    මචන් Debit to GDP chart එක ගත්තම external debit වල amount එක අදාල නෑ නේද ? අපි ණය ගත්තට ගෙවන්න පුළුවන් හැකියාව තියනවනම් අව්ලක් නෑ. අනෙක කාලෙට අනුව අද project එකක් කරන ගානයි කලින් කල ගානයි බැලුවම අද යන ගාන කොහොමත් වැඩි. ඒ නිසා මේ චාර්ට් එක තනියෙන් අරන් Analysis එකක් කරන්න බෑ
    ඔය චැට් එකෙන් බලන්න පුළුවන් නය වල වර්දනය එත් එක තාත්වික නැ ,මේකෙන් පෙන එකම දේ 2006 -2014 කාලේ ගත්ත නය වල අසාමන්‍ය වැඩි වීම
    රඹා;19831642 said:
    That chart has no meaning without the income:)
    අදායම එක්ක ණය සසදන්නේ නැ
    :lol::lol::lol: ඇත්තම කියලා.බැරි උට්ටවල් කරගහගත්තෙ මොකටද.රටේ සංවර්ධනයත් එහෙමපිටින්ම නවත්තල තියෙද්දිත් ඇයි සල්ලි ඉතිරි වෙන්නෙ නැත්තෙ.ඇත්තම කතාව ආණ්ඩුවෙ උන්ට වැඩිකල පඩි ගෙවාගන්න බැරිකම නෙමෙයිද මේ.

    එකට කියන්නේ දේශපාලනේ කරන්න බැරි දේවල් කියන එක ,පඩි ගෙවන්න පුළුවන් බන් සල්ලි අචු ගහල එක සිම්පල්

    එහෙනම් මාසේට කෝටි ගනන් වියදම් කරලා බිල්ඩිම් වලට කුලී ගෙවන්නේ මොකටද..? එතකොට මුන් චන්දෙට කලින් ඔව්වා දැනගෙන නෙමෙයිද පොරොන්දු දුන්නේ..

    එකට කියන්නේ දේශපාලනේ ,එකට තමයි රටේ ජනතාව බුද්දිමත් වෙන්න ඕනේ කියන දේවල් කරන්න පුලුවන්ද කියල තේරුම් ගන්න

    උබ facts නැතිව දේවල් කිව්වා කියල වැඩක් නෑ බන්. අපි මේ කියන්නේ මහින්ද ගැනවත් රනිල් ගැනවත් නෙවෙයි. දැන් රටට වෙලා තියන වින්නැහිය ගැන,
    උබම හිතල බලපන් 2014 අන්තිමට උබ ගත කල life එකයි දැන් උබ ගතකරන life එකයි අතර වෙනස. අර අඩු කරපු හාල්මැස්සොන්ගේ ගාන එහෙම උබ පොඩ්ඩක් අහල බලපන් දැන්.
    අද ඉදන් Tax වැඩි කරනවා තවත්. මැතිවරණ වේදිකාවල කිව්ව දේවල් නෙවේ නේ බන් ඕව.
    facts දැන්නම් බන් ,එක ඇත්ත ,ආර්ථික තීරණ වල ප්‍රතිපල එන්නේ හිමිට බන් ,එකයි වැඩේ

    ණය ගත්ත මිල තනියම ඔතන දාලා උබ මොන විදියේ මී හරකෙක්ද කියලා පෙන්නන්න එපා බන් , දාපන් ගත්ත ණය , නිශ්පාදන ආදායම් , සංවර්ධන වියදම් , ණය බේරීම් හා හිඟ මුදල් , එහෙම දැම්මොත් උඹ ජබොක්

    හ්ම් ඒවා මු දන්නා දන්වා නම් මේ වැඩ කරන්නේ නැනේ

    රඹා;19832169 said:
    :lol::lol:ඇයි බන් එහෙනං ඒ කාලෙ ඇඩ් එකක් දැම්මෙ මෛත්‍රි දිනුවම අඩුවට කාර් එකක් ගන්න පුලුවන් කියල. උන් දන්නෙ නැති ප්‍රස්නයක් උඹ දැන ගෙනහිටියද? රනිල දන්නවනං උඹව තමයි පොදු අපේක්ෂකය කරන්නෙ:lol::lol:
    ආර්ථිකේ වැටෙනවා කියල 2014 නොවැම්බර් වල බන් අපි දැනගත්තේ ආර්ථික අවපාත ගැන කරපු ප්ර්යේශ්න්යේදී (යුනි එකේ ෆයිනල්ස් වලට )

    ඔබතුමා වගේ කොපිපේස්ට් කොකටුවෙක් ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන් බෑ තමා. නමුත් තේරුම් ගන්න ඕන කරන දේ තමා ණය ප්‍රමාණය නෙවෙයි අදාල ණය දළ ජාතික නිස්පාදිතයෙන් කොපඹන් ද කියන එක. 2015 වන විට ඒක 75%කට ආසන්න ගානක් වෙනව කියන්නේ වෙන දෙයක් නෙවෙයි මේ රටේ නිෂ්පාදනය වැඩි වෙලා කියන එක.
    ජාතික නිෂ්පාදනේ සහ ණය දෙකම මිස් ලීඩ් කරලා තියෙන්නේ ,(එනිසා දත්ත ඔකොම කණපිට )
    බිලියන් ට්‍රිලියන් ගනන් නෙවෙයි මෙගාටිලියන් වුනත් ප්‍රහ්නයක් නැ රටේ නිෂ්පාදිතය වැඩි වෙලා නම්. ණය ගන්න ඕන තමා. ඒ ලොකු සංවර්ධන වැඩ කරන්න රටකට සල්ලි එකතු කරල කරනව කියන එක අවුල් වැඩක් නිසා. අපි විරුද්ධ වුනේ මහින්ද ගේ ආන්ඩුවට ගත්ත ණය වලින් බරපතල ප්‍රමාණයක් කොමිස් වුණා කියල කියවෙච්චි නිසා. නමුත් ඔබතුමා කඩේ යන යහපානේ තාම ඒ කොමිස් කාක්කො ටික ඇතුලට දැම්මේ නැතුව විතරක් නෙවෙයි, උන්ව රෙද්ද අස්සේ දාගෙන රකිනවත් දැන්. ඒ විතරක් නෙවෙයි ගරු අගමැතිවරයා දවසක කිව්වා පාර්ලිමේන්තුවේ දී “ෆයිල් මා ගාව තියනවා“ කියල. ඉතිං තියනව නං එළියට නොදා මොන හු** ද කරන්නේ?
    ගරු අගමැතිතුමා මොනව කිව්වත් රට අර්ථික අවපාතයක යන බව පැහැදිළියි. ඒ මේ ආන්ඩුවේ නොහැකියාව නිසා. කයිය ගැහුවට කරගන්න බෑ. එකයි ඇත්ත.
    ආර්ථික අවපාතයක් වෙන්න ගත්තේ 2012 විතර ඉදල එක සින් ගලා එන්නේ නැ

    අනික ඔච්චර කෙළවෙනව කියල දන්නව නං ඇයි ගරු මෛතුීපාල ජනාදිපතිතුමාව දාලා, අර කියන මහා ජනවාර් 8 විප්ලවය කරල ආණ්ඩුව ගත්තේ? මහින්දටයි, පොරගේ ලොල්ලන්ටයි කරගෙන ගිහින් කෙළවගන්න ඉඩ දෙන්න තිබ්බ නේ? එහෙම දීර්ඝකාලීන දැක්මක් ගරු අගමැතිවරයාට තිබුණ නම් ඡන්දෙ වර්ජනය කරල, මහින්ද සහ සන්ධානේ කෙළවගන්න හැටි බලා ගන්න තිබ්බ නේ?
    අපි සුර පුර දෙන්නං කියල පච කෙලල අරගෙන, දැන් කොර ගන්න බැරුව තමන් ගේ හත් පොලේ විතරක් නෙවෙයි, අපෙත් පු* මාමයිට් ගානවා......
    .

    ඔය හින්ද තමා ලොක්කා චන්න්දේ කලින් තිබ්බේ දතා අය්යේ ,බලේ අරන් අපිට අතල් එකේ අවුරුදු 8 කම අරින්න බලන් ,පොදු අපෙක්ෂකය ගෙනාවේ රනිල් නෙමෙයිනේ ,,සුමන දාස නෙමේ කබ්රාල් තමයි කිව්වේ ,කෙල වෙනවා කියල

    debt will always go up mach:) its even same with USA. USA debt accumulation is around 19.2 Trillion in dollars but they have an economy worth of billion 18000.. Raw debt doesn't make any sense . its like comparing John Keells Holdings having more debts than lets say than Maliban company you saying Maliban is better no its not how it works. It doesn't mean anything cause interest cover of the john keells is far more greater than the maliban with their revenue..

    same theory applies in comparing national debt of a country . it always compared against the GDP. our economy is around 70billion now .it was up 79 billion 2 years back.in us dollar terms in 2005 gdp was only 24billion. so in comparision we were in a better place start of the last year when the ratio applied:) you can get the information on ADB bank site:)

    ඔයවගේම බලන්න ඕනේ මොන අංශ වල කොහොමද වර්දනය වෙන්නේ කියල ,යුද්දේ එවර වුනාම සියුලු උතුරු නැගෙන හිර පැති හැදුවා ,එතකොට ඉදිකිරීම් අංශය ලොකුවට පේනවා ,එත් එක තාවකාලික වර්දන්යක් විතරයි ,,,ස්යිකලින් එෆෙක්ට්ස් අයින් කරලා බලන්න ඕනේ

    What are the contributors for GDP ? It will give true picture.

    In other thread you said that central bank statics are synthesized. But now you are saying that debts were hidden under government authorities. I don't know how you get these numbers (12%-15%). But please don't mislead people with your imaginations. Please mention if you have any credible evidence.

    ඩේටා මිස්ලිඩ් කරා කියලා ප්‍රබල ලෙසම චෝදනා කලේ මහබැංකුවේ හිටපු නියෝජය අදිපති තුමා ,විස්තර එක්ක දාන්නම් ,මොකද අපිට කිසිම ප්ර්යේශ්න්යක්ට මහා බැංකු දත්ත බාවිතා කරන්න එපා කියල රුල් පවා දාල තිබ්බා .ගන්න කිව්වේ ලෝක බැංකු දත්ත පදනමින්

    'අනේ අපට සල්ලි නෑ
    රාජපක්‌ෂලා ආර්ථිකය කාලා'
    නොකඩවා ඇසෙන නොහැකියාවේ අඳෝනාව

    ශ්‍යාම් නුවන් ගනේවත්ත

    වත්මන් යහපාලන ආණ්‌ඩුව සිය ආර්ථික කළමනාකරණයේ අසමත්කම දිනෙන් දිනම ප්‍රදර්ශනය කරමින් සිටී. දින සියයේ යහපාලන ආණ්‌ඩුව ඉදිරිපත් කළ අතුරු අයවැය ද අසාර්ථක එකක්‌ විය. ඉන් පසු මුදල් ඇමති රවී කරුණානායක ඉදිරිපත් කළ අයවැයට සිදු වූ දෙයක්‌ නැත. අයවැයට පෙර අගමැතිවරයා ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශනයක්‌ ඉදිරිපත් කළේය. අයවැය හැදෙන්නේ එම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව බවද කියවිණි. ඒ අනුව මුදල් ඇමතිවරයාට, මුදල් අමාත්‍යංශයට සිදු වුයේ එම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව අයවැය හදන්නටය. එසේ ඉදිරිපත් කළ අයවැයට දසතින්ම ඉමහත් විරෝධතා ගලා ආවේය. සාමාන්‍යයෙන් අයවැය ලේඛනයක්‌ ඉදිරිපත් වූ විට එහි හොඳ නරක සම්බන්ධයෙන් විවිධ අදහස්‌ පළවීම සුපුරුදු දෙයකි. එහෙත් මෙවර සාමාන්‍ය ජනතාව, විද්වතුන් පමණක්‌ නොව රජයේ ඇතැම් ඇමැතිවරුන් පවා අයවැය තුළ ඇති අසාධාරණ සහ අහිතකර යෝජනා සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ විවේචන ඉදිරිපත් කළ බව අපට මතකය. රජයේ අය නම් කිවේ මෙය ආණ්‌ඩුව තුළ තිබෙන ප්‍රජාතන්ත්‍රවාදය බවය. අපට නම් හැගුණේ එය ආණ්‌ඩුවේ ආර්ථික කළමනාකරණයේ නොහැකියාව බවය. එසේම මුලදී සිදු කළ දහසකුත් එකක්‌ සංශෝධන මදිවාට පෙරේදා (08) අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී තවත් විශේෂ ප්‍රකාශයක්‌ කරමින්, මුදල් ඇමැති රවි කරුණානායක ඉදිරිපත් කළ අයවැයේ බදු යෝජනාද වෙනස්‌ කළේය. මෙලෙස ආණ්‌ඩුවේ මංගල අයවැය මේ සංශෝධන හමුවේ හිස්‌, අවලංගු සහ නොවැදගත් ලේඛනයක්‌ වී හමාරය. එම ඉතිහාසගත අයවැය ඉදිරිපත් කළ මුදල් ඇමැති රවී, පෙරේදා අගමැතිවරයා අයවැයේ බදු යෝජනා සංශෝධනය කරන විට පාර්ලිමෙන්තුවේවත් නොසිටියේය. ඔහු එදින පාර්ලිමේන්තුවට නොපැමිණියේ වෙනත් වැඩක්‌ තිබුණු නිසාද, තමන් ඉදිරිපත් කළ මංගල අයවැයට අත් වූ ඉරණම ගැන සිත් වේදනාවෙන්දැයි අප හරියටම දන්නේ නැත.

    මෙවර අයවැයට මෙතරම් සංශෝධන ඉදිරිපත් කිරීමට සිදු වුයේ ඇයි? එයට හේතුව අයවැයට පෙර අගමැතිවරයා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇති රාමුවට අනුව මුදල් අමාත්‍යාංශය අයවැය සකස්‌ නොකළ නිසාද? එහෙත් මේ ඇඩ්රස්‌ නැති වූ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර ඊට කැබිනට්‌ මණ්‌ඩලයේ අනුමැතිය ලැබුණු බව ද මුදල් ඇමැතිවරයා කීවේය. අගමැතිවරයාද අමාත්‍ය මණ්‌ඩලය තුළ සිටී. ඒ නිසා අගමැතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට පටහැණි යමක්‌ තිබුනේ නම්, එය සංශෝධනය කර ගත හැකිව තිබුණි. එහෙත් එවන්නක්‌ද සිදු නොවීය. ඒ සඳහා අමාත්‍ය මණ්‌ඩලයේ අනුමැතිය ලැබුණු බැවින් අයවැයට අමාත්‍ය මණ්‌ඩලයේ සාමුහික එකඟත්වය ලැබුණු බව අපගේ අදහසය. එසේ වුවත් අයවැය කතාව ඉදිරිපත් වූ පසු කැබිනට්‌ මණ්‌ඩල සාමූහික එකඟත්වය ද බිඳිමින් ඇතැම් අමාත්‍යවරුන් ඊට විවේචන ඉදිරිපත් කරනු ලැබීය. අයවැය තුළ ඇති අහිතකර යෝජනා විවේචනය කිරීම හොඳ දෙයක්‌ වුවත්, යහපාලන රජයේ මේ අමාත්‍ය මණ්‌ඩලය තුළ කැබිනට්‌ මණ්‌ඩල සාමූහික එකඟත්වය යන්න විහිළුවක්‌ බවට පත්ව ඇති බව රහසක්‌ නොවේ. අයවැයට රජය ඇතුළෙන්ම තිබු එම ප්‍රතිවිරෝධයට අමතරව බොහෝ වෘත්තීය සමිති, වාණිජ මණ්‌ඩල සහ ඇතැම් විද්වතුන් ද අයවැයේ ඇති අහිතකර යෝජනා සම්බන්ධයෙන් බොහෝ අදහස්‌ ඉදිරිපත් කර තිබුණි. මෙසේ ඉදිරිපත්ව ඇති අදහස්‌ අනුව නව රජයේ මංගල අයවැය ලේඛනයේ ඇති අයවැය යෝජනා, ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට ගියහොත් බරපතළ ප්‍රශ්නවලට මුහුණ දීමට රජයට සිදුවනු ඇති බව අප ඒ අවස්‌ථාවේ කියා සිටි කරුණකි. ඒ නිසාම රජය අඩි කිහිපයක්‌ම පසුපසට ගනිමින් බොහෝ අයවැය යෝජනා සංශෝධනයට ලක්‌ කළත්, රජයේ වියදම් දැරීමට අවශ්‍ය මුදල් නොමැතිකමේ ගැටලුව දිගටම වර්ධනය වෙමින් තිබුණි. ඒ හැම ආර්ථික අර්බුදයටම මේ ආණ්‌ඩුවේ අය කරන්නේ 'රාජපක්‌ෂ මන්තරය' ජප කිරීමයි. එනම් මේ ආර්ථික ප්‍රශ්න හැම එකක්‌ම ඇති වී තිබෙන්නේ පසුගිය රාජපක්‌ෂ පාලනයේ වරදින් බව කියා සිටීමයි. තමන්ගේ නොහැකියාව වසාගන්නට, ඒ මන්තරය කාලයක්‌ ජප කරමින් සිටිය හැකි නමුත් එය දිගින් දිගටම කළ හැක්‌කක්‌ නොවේ. තමන් ඉදිරිපත් කළ අයවැයම කපා කොටා දිගින් දිගටම සංශෝධනය කරන්නට සිදු වී ඇත්තේ පසුගිය රජයේ වරදින්ද, එසේත් නැත්නම් මේ රජයේ ආර්ථිකය කළමනාකරණය කරන අයට රටේ ආර්ථික ගමන් මග ගැන නිසි ඉදිරි දැක්‌මක්‌ නැති නිසා ද? මේ ප්‍රශ්නය අපට මතු කරන්නට තිබේ.

    මේ යහපාලන රජයට ලැබුණේ නරක ආර්ථීsකයක්‌ නම්, එය හොද තත්ත්වයට පත් කර ගත යුතු වන්නේ, මේ රජයේ අයමය. දැන් මේ අය රජය භාර ගෙන සැළකිය යුතු කාලයක්‌ ගත වී ඇත. එහෙත් ආර්ථිකය ඔය කියන නරක තත්වයෙන් අඩියක්‌ හෝ ඉදිරියට ගැනීමට, මේ රජය සමත් වී තිබේද? යහපාලන රජයේ ආර්ථික බලධාරීන්ට එවැන්නක්‌ හැකි වී ඇති බවක්‌ පෙනෙන්නට නැත. රජයේ ආර්ථික කටයුතු වලට උපදෙස්‌ දීමට ආර්. පාස්‌කරලිංගම්ලා සහ චරිත රත්වත්තේලා වැනි අයද පසෙකින් සිටින බවක්‌ පෙනේ. එහෙත් තවමත් ආර්ථික කළමණාකරණය සම්බන්ධයෙන් යම් ප්‍රගතියක්‌ ඇති කර ගැනීමට මේ යහපාලන රජය සමත් වී ඇති බවක්‌ පෙනෙන්නට නැත. පසුගිය රාජපක්‌ෂ පාලනයේද දහසකුත් එකක්‌ වැරදි තිබුණි. ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන්ද බොහෝ අඩුපාඩු තිබුණි. මහින්ද රාජපක්‌ෂ පාලන කාලය තුළ ද රජයේ බදු අදායම දිගින් දිගටම අඩු විය. දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස බදු ආදායම, දකුණු ආසියාවෙන් අඩුම රට බවටද ශ්‍රී ලංකාව පත් විය. මේ සම්බන්ධයෙන් මෙන්ම මහින්ද රාජපක්‌ෂ පාලනයේ ආර්ථික කළමනාකරණයේ අඩුපාඩු ගැන මේ ලියුම්කරු කොතෙකුත් කතා කර ඇත.
    මෙහෙම උනාම මොකෝ වෙන්නේ ඉස්සරහට කියලත් මේකෙම ලිව්වා නම් තමා හරි ,ඒ දේ දැන් වෙලා කියල නොකිය කියල තියෙනවා

    එහෙත් එම විවේචන සම්බන්ධයෙන් ඒ කාලයේද දක්‌නට ලැබුණේ නෑසුන්කන්ව නිහඩව සිටින ප්‍රතිපත්තියකි. පැවති වැරදි නිවැරදි කර නොගනිමින් තමන් පමණක්‌ හරියි කියා සිතමින් ගමන් කළ ප්‍රතිපත්තියකි. එම අහිතකර ප්‍රතිපත්ති රටට මෙන්ම ඒ අයගේ දේශපාලන පැවැත්මටද අහිතකර ලෙස බලපෑ බව රහසක්‌ නොවේ. එහෙත් දැන් මේ රජයට සිදු වී ඇත්තේ කුමක්‌ද? අපට නම් පෙනෙන්නේ මේ රජයේ අයට, එම වැරදි නිවැරදි කරගනිමින්, රට ඉදිරියට ගෙන යාමට නොහැකිව අසරණ වී, 'අනේ අපට සල්ලි නෑ - රාජපක්‌ෂලා ආර්ථිකය කාලා' යයි කියමින් ආර්ථික කළමනාකරණයේ නොහැකියාවේ අඳෝනාව නගමින් සිටින බවකි.
    ඔව් ගත්තා නම් කාටවත් චෝදනා නොකර කරන්න ඕනේ තමයි
    ප්‍රාග්ධන ඉපැයීම් මත බද්ද යළි ක්‍රියාත්මක කරන බව කියමින් අගමැතිවරයා කියන්නේ සමාජයේ ඉහළ ස්‌ථරය තුළ පෞද්ගලික ප්‍රාග්ධනයේ අති විශාල වර්ධනයක්‌ පසුගිය දශකයේදී දක්‌නට ලැබූ බව සහ ඉඩම් මිල, කොටස්‌ මිල ඉහළ යෑම මෙසේ විශාල ප්‍රාග්ධන වර්ධනයට හේතුවක්‌ ලෙස සැලකිය හැකි බවයි. මේ ප්‍රකාශයෙන් රාජපක්‌ෂලා ආර්ථිකය විනාශ කළ බවට නගන චෝදනාවට ඇති කරන්නේ විසංවාදයකි. වැට්‌ බද්ද සියයට 15 දක්‌වා වැඩි කරමින් අගමැතිවරයා කීවේ අත්‍යවශ්‍ය භාණ්‌ඩ සහ විදුලි බලය සඳහා වැට්‌ බදු නොපනවන බවත්, තෝරාගත් තොග සහ සිල්ලර භාණ්‌ඩ මත පමණක්‌ වැට්‌ බදු පනවන බවයි. එහෙත් ඒ කතාව වලංගු නොවන්නේ රු. 146 දක්‌වා පසුගිය කෙටි කාලයක්‌ තුළ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්‌ෂව මස්‌ත බාල්දු වී ඇති නිසා සියලු ආනයනික භාණ්‌ඩ වලට දැන් වැඩි මිලක්‌ ගෙවීමට අපට සිදුව ඇති බැවිනි. එනම් දැන් රුපියල විශාල වශයෙන් පිරිහී ඇති නිසා අත්‍යවශ්‍ය භාණ්‌ඩ වලටද වැඩි මිලක්‌ ගෙවීමට සිදුව ඇති බැවින් එම භාණ්‌ඩ වල මිල ගණන් දැනටමත් ඉහළ ගොස්‌ තිබීමයි. මේ පසුබිම තුළ. අපට අවසාන වශයෙන් කීමට තිබෙන්නේ තමන්ගේ බැරිකමට රාජපක්‌ෂ මන්තරය ජප කිරීමට වඩා රටේ ආර්ථිකය හොද තත්වයට ගැනීමට වහාම නිසි වැඩපිළිවෙලක්‌ අවශ්‍යව පවතින බවයි.

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    තව බදු එනවා
    රාජ්‍ය ආයතනත් රැසක්‌ විකිණේ!

    ජනිත සෙනෙවිරත්න

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකා රජය ඉල්ලා ඇති ණය මුදල ලබා ගැනීම සඳහා තව බදු පැනවීමට අමතරව රාජ්‍ය ආයතන රැසක්‌ම ප්‍රතිව්‍යqහගතකරණය කිරීමටත් ඒවායේ කොටස්‌ විකුණා දැමීමටත් රජය සැලසුම් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

    අදාළ ප්‍රතිව්‍යqහගතකරණ කටයුත්තට මේ වනවිට කැබිනට්‌ අනුමැතියද ලැබී තිබේ.

    මේ යටතේ

    ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්‌ථාව,
    ශ්‍රී ලංකන් ගුවන් සේවය,
    ලිsට්‌රෝ ගෑස්‌ සමාගම,
    නැව්වලට තෙල් සැපයුම් කටයුතු,
    ගුවන් යානාවලට තෙල් සැපයුම් කටයුතු,
    සළුසල,
    ලක්‌සල,
    නොරොච්චෝල
    කෙරවලපිටිය විදුලි බලාගාර,
    ජනවසම,
    ඇල්කඩුව වැවිලි සංස්‌ථාව

    ආදී ආයතන ගණනාවක්‌ ප්‍රතිව්‍යqහගත කර ඒවායේ කොටස්‌ අලෙවි කෙරේ.
    රජයට බරක්‌ වී ඇති සහ විශාල ණය මත පවත්වාගෙන යන අනෙකුත් රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යqහගතකරණය සඳහා ද කැබිනට්‌ අවසරය ලැබී තිබේ.

    http://www.divaina.com/2016/03/13/news01.html

    ජනවාරි 8 වැනිදා විප්ලව කරන්න ආපු හැම එකාටම සාප වෙනවා.... ඔහොම යමු.. වෙනස ඇරබුනා පමණි.. තව අවුරුදු 5ක් ගෙඩි පිටින් ඇත...

    Aug 11, 2015
    394
    40
    0
    අද පාර්ලීමේන්තුවේ දී රනිල් වික්‍රමසිංහ කීවේ එක් දෙයක් පමණි. එනම් මංගල සමරවීර වරක් කීවා සේ ‘රනිල්ට බෑ’ යන්න පමණි. ආසියාවේ හොඳම මොළය යැයි සිය ගෝලබාලයින් විසින් තැකූ රනිල්ගේ කතාවෙන් උපුටා ගත් පහත එන කොටස ඔහුට ද නොදැනීම ඔහුගේ සමස්ත කතාවට ම- එනම් රාජපක්‍ෂලා ආර්ථිකය විනාශ කළාය යන චෝදනාවට ම එරෙහි දැවැන්ත ප්‍රතිතර්කයක් ගොඩනගනවා. අලුතින් ප්‍රාග්ධන බද්දක් හඳුන්වා දීම සාධාරණීකරණන රනිල් මෙහෙම කියනවා.

    “1987 වසරේ සිට ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වර්ධනය ඉපැයීම් මත බදු අය කිරීම සිදු කළේ නෑ. කෙසේ වෙතත් පසුගිය දශකයේ දී රට තුළ විශේෂයෙන් සමාජයේ ඉහළ ස්ථරයන් තුළ පෞද්ගලික ප්‍රාග්ධනයේ අතිවිශාල වර්ධනයක් දැකිය හැකි වුණා. ඉඩම් මිල ඉහළ යෑම සහ කොටස් මිල ඉහළ යෑම මෙම විශාල ප්‍රාග්ධන වර්ධනයට හේතුවක් ලෙස සැලකිය හැකියි. මේ තත්ත්වය පසුගිය වසර 10 පුරා පැවැතුණා.”

    යු‍රෝපය, ඇමරිකාවේ හා සෙසු ලෝකය දරුණුත ම ආර්ථික කඩා වැටීමක තිබිය දී ලොව දරුණුතම ත්‍රස්ත සංවිධානයට එරෙහි යුද්ධයක් ද කරන අතර තුර රටේ දළ දේශීය නිෂ්දිතය ඩො. බිලියන 24 සිට 2014 දී ඩො.බිලියන 76කට තුන් ගුණයකින් වැඩිකළ මහින්ද යුගය ගැන රනිල් කියන්නේ ඇත්තක්. පහුගිය කාලේ රටේ ප්‍රාග්ධය පදනම විශාල ලෙස පුළුල් වුණා. මුළු සමාජ දේහය පුරාම මෙය විහිදුනා. මේක තේරුම් ගන්න ආර්ථික දැනුමක් අවශ්‍ය නැහැ. බලන්න අද රට පුරා අඩියෙන් අඩිය සුපිරි වෙළඳසැල් කීයක් හැදිල තියෙනව ද කියල. කොච්චර තිබ්බත් ඒ එකකින් භාණ්ඩයක් මිළඳී ගන්න අප‍ට සෑහෙන වෙලාවක් පෝලිමේ ඉන්න වෙනවා. මිනිස්සුන්ට සල්ලි තිබ්බෙ නැතිනම් මේවා මෙහෙම ඇරෙයි ද? ඒවා නොවැසී ති‍යෙයි ද? බලන්න පහුගිය කාලේ කී දෙනෙක් රෝද 2 හා 3 හා 4 වාහන ගත්ත ද කියල. වාහනයක් කියන්නේ සුඛෝපභෝගී භාණ්ඩයක් යන අදහස සමාජයෙන් තුරන් වෙනකං මිනිස්සු වාහන ගෙනාවා. අද රනිල්ට තමන්ගේ දුබලතාව වහගන්න බදු ගහන්න ඉතිරි වෙලා තියෙන්නෙත් මේ පුළුල් වූ ආර්ථිකය. ඒත් ප්‍රශ්නය ම ඒකයි. සුපිරි ධනවතුන් වන රනිල්ලටත්, ලංකාවේ දුප්පතා දුප්පත් ලෙස තියාගන්න උත්සාහ කරන ජවිප වැනි සුළු ධනේශ්වර පක්‍ෂවලටත් එක අතකින් ඉවසන්න බැරී මේක, අනිත් අතින් පවත්වාගෙන යන්න ප්‍රඥාව නැත්තෙත් මේක.

    GDP.png

    රනිල් මෙහෙම කියනවා; “රාජපක්‍ෂ කළේ අපේ රට ණය උගුලක සිර කිරීම පමණයි. රාජපක්‍ෂ රෙජීමයේ හිතුවක්කාරී ක්‍රියා පිළිවෙත නිසා මේ වන විට අපේ රට රුපියල් ට්‍රිලියන 9.5 ක ණය උගුලක හිරවෙලයි ඉන්නේ. අපේ ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 74.9 ක්.” රනිල් කියන්නේ ඇත්ත ද? මෙන්න දත්ත. 2001 දී අපේ ණය දළ දේශීය නිෂ්පාදනයට සාපේක්‍ෂව සියයට 103.2 යි. 2006 දී 87%යි. 2008 දී 81.4%යි. 2010 දී 81.9%යි. 2012 දී 79.2%යි. 2014 දී 75.5%යි. දැන් ඔබට පේනවා නේ ද රාජපක්‍ෂල ණය බර අඩුකරල ද වැඩි කරල ද කියල. 2001 දී සියයට 103 ක් වෙච්ච ණය බර ඔවුන් යන්න ගියේ වාර්තාගත ලෙස සියයට 75ට අඩුකරල.

    දැන් තියෙන ප්‍රතිශතය මහලොකු එකක් නෙමෙයි. ජපානය සියයට 226ක් ණයයි. සිංගප්පූරුව 111ක්. ජර්මනිය 76ක්. ඇමරිකාව 102ක්. ණය නෙමෙයි ප්‍රශ්නය. කැපවීම, දැනුම හා කළමනාකරණය. අපට ජනවාරි 08 අහිමි වුණේ රාජපක්‍ෂල විතරක් නෙමයි ඒ සියල්ල. මෙන්න මේකයි අපි ඒ කැරැල්ලට මෝඩයාගේ කැරැල්ල කියන්නේ.

    gon modayo.. ganna nayath ekka thamai dala desheeya nishpaaadanaya wadi agayak pennanne.. ane mehema gon haththa..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    ජනවාරි 8 වැනිදා විප්ලව කරන්න ආපු හැම එකාටම සාප වෙනවා.... ඔහොම යමු.. වෙනස ඇරබුනා පමණි.. තව අවුරුදු 5ක් ගෙඩි පිටින් ඇත...

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,512
    49,896
    113
    සේදවත්ත
    මෙන්න මේ දත්ත වැදගත් වේවි...

    10710526_1050104098365101_8338114186009751120_n.jpg

    12798929_1050104111698433_757758037594273653_n.jpg

    රනිල් මේ පාරත් නාගන්නවා.
    මේ ආණ්ඩුව පම්පෝරි ගහන විදියට හෙන ආර්ථික විශේෂඥයෝ බරගාණක් ඉන්නවා.
    පොනිලා,
    රවියා,
    සික්කා හර්ෂ
    වගේම
    මහබැංකුවේ අධිපතියා කියන එකාත් උන් අතරේ.
    ගිය ආණ්ඩුවට ඔය මොකෙවත් නෑ..ඒත් උන් ලස්සනට ගේම ගැහුවා.
    මිනිස්සුන්ට තේරෙන්නේ පහුවෙලා..

    මට විතරද බන් මේක එඩිට් කරල වගේ පේන්නේ ඩොට් ඩොට් හැම තැනම අංක තියන තැන් වල. අපි පේන්ට් කරේ බචු කාලේ
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    ජනවාරි 8 වැනිදා විප්ලව කරන්න ආපු හැම එකාටම සාප වෙනවා.... ඔහොම යමු.. වෙනස ඇරබුනා පමණි.. තව අවුරුදු 5ක් ගෙඩි පිටින් ඇත...

    nikamma sapa wenawa kiala effective nah ban pol gediyak gahala deyyonta podi kannalaw parak dala ehema sapa karanna ona.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    දවසක් දෙකක් කරන්ට් නැතුව හිටියා කියල මොකද වෙන්නේ බං? ඒ වගේද, මහින්දගේ ස්විස් එකවුන්ට් එකට යන සල්ලි නවතිලානේ දැන්? :lol:
    ඒකම රටට මොන තරම් ඉතිරියක්ද? දන්නවනේ කට්ටිය, මහින්දගේ දිනක වියදම ලක්ෂ 262 ක් කියලා? මම නෙමෙයි කියන්නේ, ආචාර්ය හර්ෂ ද සිල්වා...
    ඔය ලක්ෂ 262 ඉතුරු වෙනකොට උබලට ටොයිලට් එකට යන්නත් ඒ.සී කරපු කාරෙකක් දෙන්න පුළුවන්... ඉස්සරහට රනිල් ඒකට කැබිනට් අනුමැතිය ගන්නවා කිව්වා.........
    කරන්ට් නම් හැමදාම තියෙන එකනේ... ටිකක් නැති උනා කියල කලබල නොවී, මහින්දව එලවපු එක හිතලා සතුටු වෙයල්ලා...

    ජනවාරි 8 වැනිදා විප්ලව කරන්න ආපු හැම එකාටම සාප වෙනවා.... ඔහොම යමු.. වෙනස ඇරබුනා පමණි.. තව අවුරුදු 5ක් ගෙඩි පිටින් ඇත...
     
    humansanka

    Junior member
  • Aug 6, 2018
    140
    22
    18
    තුන් පාරක් ජනපති වෙන්න ව්‍යවස්ථාව වෙනස් කරගත්ත මනුස්සයා ඇයි බන් අවුරුදු දෙකක් තියාගෙන ජනාධිපතිවරනෙ තිබ්බෙ ඇයි ? හේතුව මට නම් පේනවා....
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,605
    17,689
    113
    Auckland
    මහින්ද? නාකියා තාම ඉන්නවද බන් ?

    තොපිට ඔය පකය ඇරෙන්න වෙන දෙයක් නැද්ද ඕයි කතා කර්න්න. මොකක් හරි අලුත් දෙයක් ගැන කල්පනා කරපන්කො

    නව සොයා ගැනිමක්, බිස්නස් එකක්, ප්‍රඩක්ශන් එකක් කරල හම්බු කරගන්න විදියක් හිතපල්ලකො. අඩු ගානෙ තව එකෙක්ට හරි ජොබ් එකක් දෙන්න විදියක් වෙන්නවත්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මහින්ද? නාකියා තාම ඉන්නවද බන් ?

    තොපිට ඔය පකය ඇරෙන්න වෙන දෙයක් නැද්ද ඕයි කතා කර්න්න. මොකක් හරි අලුත් දෙයක් ගැන කල්පනා කරපන්කො

    නව සොයා ගැනිමක්, බිස්නස් එකක්, ප්‍රඩක්ශන් එකක් කරල හම්බු කරගන්න විදියක් හිතපල්ලකො. අඩු ගානෙ තව එකෙක්ට හරි ජොබ් එකක් දෙන්න විදියක් වෙන්නවත්.

    ඉතින් උබ ඒක කරපන්කො බන් රනිල් එක්ක එකතුවෙලා,, අර්තික ඔස්තර්නෙ මනුස්සය නලුවෙක් නොව මොලයක් කියලනෙ උබල ඒ කාලෙ කිය කියා උන්නෙ.. :lol::lol::lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,605
    17,689
    113
    Auckland
    ඉතින් උබ ඒක කරපන්කො බන් රනිල් එක්ක එකතුවෙලා,, අර්තික ඔස්තර්නෙ මනුස්සය නලුවෙක් නොව මොලයක් කියලනෙ උබල ඒ කාලෙ කිය කියා උන්නෙ.. :lol::lol::lol:

    කරනව තමා ඕයි. කිය කිය පුක දෙන්නෙ නෑ. එලකිරි එන්නෙත් නැත්තෙ ඒකයි

    කුරුනෑගල මන්තිරි මුත්තා වන්දනා කර කර ඉන්නෙ නැතුව වැඩකට ඇති දෙයක් කරපන්.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    කරනව තමා ඕයි. කිය කිය පුක දෙන්නෙ නෑ. එලකිරි එන්නෙත් නැත්තෙ ඒකයි

    කුරුනෑගල මන්තිරි මුත්තා වන්දනා කර කර ඉන්නෙ නැතුව වැඩකට ඇති දෙයක් කරපන්.

    ඒක තමයි ඩොලර් එක 171 උනේ තව ටිකක් කරපන් මචන්, කෙලින්ම 200 වෙනව කාටද අඩම්බර.. :yes::yes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මට හරි ආසයි දැන් රට මහින්දට දීල ගොඩ ගන්න හැටි බලන්න :rofl: ආර්ථිකේ කඩන් වැටෙන්න ඔන්න මෙන්න තියෙල මිනිහ පැරදුනේ උගේම වාසනවාට :lol:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113

    කරනව තමා ඕයි. කිය කිය පුක දෙන්නෙ නෑ. එලකිරි එන්නෙත් නැත්තෙ ඒකයි

    කුරුනෑගල මන්තිරි මුත්තා වන්දනා කර කර ඉන්නෙ නැතුව වැඩකට ඇති දෙයක් කරපන්.

    රනිල්ගෙ මහා කුරුදු තැලීමේ වියාපෘතියට මොකද උනේ? මහා පරාක්‍රමබාහු වගේ කුරුදු තලල අපනයන ආර්ථිකය ශක්තිමත් කරනව කිව්ව නේද?