මහින්දට හෙණ වැදියන්

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    කතරගම දෙවි කෙනෙක් නැති හින්දම හොඳා...........
    :nerd::nerd::nerd:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    39434437418666959151916.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    එක සැරයක් - තරු ගැලෙව්වා
    දැන් හිරගේ - අගුල් දැම්මා
    බොරු චෝදන - එල්ල කරල
    පලිගන්නවා - කොළේ වහලා

    රට බේරුව - හමුදා පති
    රට වෙනුවෙන් - දිවි හැරියා
    ඔහුට හතුරු - ජනපතියා
    පළිගන්නවා - හිරිකිතයා

    දුෂ්ට කමට - සීමා නෑ
    මෝඩකමට - ලැජ්ජත් නෑ
    ජෙනරාල්ව - හිරේ දාල
    දැන් සැපයිද - රාජපක්‍ෂ

    ජෙනරාල්ගෙ - තරු ගැලෙව්වේ
    වසර දෙකක් - හිරේ දැම්මේ
    පැසිස්ට් වාදේ - අතට ගත්තේ
    පර්සි උඹේ - හීන මානේ

    සංවේදී - නායකයගෙ
    දුෂ්ට කමත් - මූනේ පෙනේ
    සන්තෝසයි - රාජපක්‍ෂ
    පෙන්නුවාට - ඇත්ත උඹේ

    ජනතාවනි - මේ අහන්න
    දුෂ්ට කමට - ඉඩනොදෙන්න
    ප‍්‍රජාතන්ත්‍රෙ - බේරගන්න
    අපිත් එක්ක - එකතු වෙන්න​