Questions ප්‍රාදේශීය සබාවෙන් ප්ලෑන් ඇපෘ වෙලා නැති ගෙයක්

PolHora

Well-known member
  • Apr 18, 2025
    625
    474
    63
    ශේප් ගානකට සෙට් උනා. විකුණන එකානම් බයිලා ගහනවා ඕක කීයක් හරි දීල ගොඩ දාගන්න පුලුවන් කියලා දඩේ ගෙවන්නෙ නැතුව. දන්න විදියට දඩේ හෙණ ගානක්
    මේ වගේ එක්ස්පීරියන්කස් තියෙන එකෙක් ඉන්නවද ?
    ඇපෘ කරගන්නෙ නැතුවත් බෑ ගෙදර මොඩිෆයි කරන්න යන නිසා
    Loan danne nattam ubata one widihata hadaganin mon approval ekak wath one na
     
    saho

    Active member
  • Oct 9, 2007
    219
    174
    43
    39
    Kelaniya

    oya plan anumatha karana mgul hena watha bn. pradeshiya sabawe sakkili wate yawanawa.mage idamaka wadakta giya mase indan duwanne plan eka anumatha krnda. salli dena ekth case dan
    Ow ban mamath oya katta kalin kala tiyenawa. Architect wade karala denne nadda ?
     
    • Like
    Reactions: kinkon

    saho

    Active member
  • Oct 9, 2007
    219
    174
    43
    39
    Kelaniya
    itin aluth plan eka approve kara ganin
    Ow next week TO talk karanna yanne. pora ok nam meka tamai hodama wade

    Council eke TO/PHI kenekwa allagena kiyapn wistare.

    Aluth plan ekak widiyata yanna puluwan ethakota. Eka approve karaganin wenama. Owa loku prashna neme.

    Bota CoC ganna ona nethnm balen denna yannath epa.
    Eka tamai ban karanna haduwe dan.
    Meka poddak modify karala room 2k wage airbnb karanna baluwe ( airport ekata lagai) a nisa COC ona wei machan, natnam oka issarahata watha wei
    ------ Post added on Jul 19, 2025 at 7:27 PM

    ප්‍රාදේශීය සභාව මොකක්ද?
    දැන් මොකෙක්වත් පගා ගන්නෙ නෑ. ගනන් බයයි. RMV,ප්‍රාදේශිය සබාවල උන් මේ දවස්වල ඉන්නේ උපාසකයෝ වගේ. හරිම නීත්‍යානුකූලයි.:lol:

    අනුමැතිය නැතිව බිල්ඩින හැදුවම ලොකු දඩයක් වදිනවා. උබ ප්‍රාදේශිය සභාවට කෝල් කරලා TOගෙන් අහපන්. අපි ගෙයක් හදන්න කලින් මුලින්ම ඉඩමේ ප්ලෑන අනුමතද බලන්න ඕනේ. ඒක අනුමත කරාට පස්සේ ගෙදර ප්ලෑන් එක අනුමත කරනවා. ඊට පස්සේ ගෙදර හැදුවට පස්සේ අනුකූලතා සහතිකය වගේ මගුලකුත් ගන්න ඕනි. මේ ගැන දන්න කෙනෙක්ගෙන් අහපන්. උබ අදුරන ආකිටෙක්, ඩ්‍රාෆ්මන් කෙනෙක්ගෙන් ඇහුවොත් තමා වඩාත්ම හොද

    කටාන.
    ඔව් ඔව් මේ ටිකේ බුවාල ප්‍රොසෙස් එකෙන් එහා මුකුත් කරනන් බයයි. හෙන නීතිගරුකයි

    අනිත් ඩොකියුමන්ට්ස් හරි බන්. ඕක තමයි එකම සීන් එක.

    මාත් හොයලා බැලුවා හෙණ දඩයක් තමයි. පදින්චි වෙලා හිටපු දවස් ගානයි, ගෙදර සයිස් එකයි ඔක්කොම බලන සින් එකක් තියෙන්නෙ
    ------ Post added on Jul 19, 2025 at 7:32 PM

    ඌට ඇපෲ කරල දෙන්න කියපන්. ඊට පස්සෙ ගන්න පොරොන්දු වෙයන්
    අයිතිකාර ගෝතයා රට ඉන්නෙ බන්. අපිත් ඔහොම ඇහුවා බ්‍රෝකර් කාරයගෙන්. වැඩේ තියෙන්නෙ මූ කොහොමත් ගෙදරට ගානක් දාලා නෑ.
    ------ Post added on Jul 19, 2025 at 7:35 PM

    Idama approved da
    යස්
    ------ Post added on Jul 19, 2025 at 7:36 PM

    parana plan gana talk karanna epa. un hira karanawa ubawa. aluth ekak gana katha karapan
    Uba kiyanne aluth drawing set eka witharak approval walata danna kiyalada ? Oya yakku balanna enawa neda land eka
    ------ Post added on Jul 19, 2025 at 7:38 PM
     
    • Like
    Reactions: kinkon and luk3r

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Uba kiyanne aluth drawing set eka witharak approval walata danna kiyalada ? Oya yakku balanna enawa neda land eka

    ow kohomath aluth drawing ekak daddi parana ewa oni nane ban. parana eka ahuwoth meeyo kala kiyanna
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,855
    1
    11,196
    113

    Ow ban mamath oya katta kalin kala tiyenawa. Architect wade karala denne nadda ?
    mage geyak hadanna neme.idama wikunanda. buyer kenekuth set wela inne me magulak hinda eketh kadeida dan na. iyeta masayak anumatha karana wadeta gihin.wate yawanawa pakayala
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,190
    1
    58,564
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ශේප් ගානකට සෙට් උනා. විකුණන එකානම් බයිලා ගහනවා ඕක කීයක් හරි දීල ගොඩ දාගන්න පුලුවන් කියලා දඩේ ගෙවන්නෙ නැතුව. දන්න විදියට දඩේ හෙණ ගානක්
    මේ වගේ එක්ස්පීරියන්කස් තියෙන එකෙක් ඉන්නවද ?
    ඇපෘ කරගන්නෙ නැතුවත් බෑ ගෙදර මොඩිෆයි කරන්න යන නිසා
    ප්‍රදේශීය සභාවේ නීතිවලට අනුකූලව ඉදිකරලා නම් අවසර නැතත් ලොකු අවුලක් නැතිවෙයි. ගෙදර වර්ග අඩි ගාණට දඩ ගහනවා.

    නීතිවලට අනුකූල නොවෙන විදිහට හදල නම් ලෙඩක්. ගන්න එපා

    ගන්නවා නම් ඉඩමේ වටිනාකමට ගෙවන්න
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,592
    113
    කොහොම හරි approve කරගන්න එක නෙමෙයි. ඇයි approve වෙලා නැත්තෙ බලපන්. මොකක්ම හරි ඇති. Ventilation අවුලක් හරි.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,056
    15,564
    113
    New Zealand
    අපෙ සල්ලි වලින් ඉඩමක් අරන් - අපෙ සල්ලි වලින් ගෙයක් හදන්න ආන්ඩුවට කප්පම දෙන්න ඔන!

    ඉට පස්සෙ ලයිට් - වතුර ගන්නත් ආන්ඩුවට කප්පම දෙන්න ඔන! එවායෙ මාස් පතා බිලෙනුත් ආන්ඩුවට කප්පම දෙන්න ඔන.

    මෙ මොන හුත්තක්ද යකො මෙ! කවුද මෙවා නීතියට ලියන්න අවසර දුන්නෙ! අපිද - නැ!

    අපි පත් කරල යවපු ජනතා නියොජිත පොන්නෙයො!
    උන් එවා අපෙන් ඇහුවාද- නැ!
    අපිම පත් කරල යවන උන් උන්ගෙ සුක විහරනය ලබාගන්න මෙ බදු ගහන්නෙ!

    මෙ ගෙවන ගාස්තු වලින් අපිට මොනවද ලැබෙන්නෙ? අඩු ගානෙ හරියට කුනු ටික ගෙනියවද? නැ!

    ගෙයි වැඩක් කරගන්න ලොන් එකක් දාගන්න ගියාම පොලිය අඩු වෙනවාද? නැ!

    මොන පොන්න පකකටද ආන්ඩුවට කප්පම් දෙන්නෙ!

    මෙවා ඔක්කොම අහොසි කරල දාන එකෙක්ට විතරයි මන් චන්දෙ දෙන්නෙ!
    ඔක්තෝබර් පහු වෙනකල් ඉදපන්කෝ. දේපලවලටත් තව බදු ගහන්න මුන් බලාගෙන ඉන්නේ.
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    Uba kiyanne aluth drawing set eka witharak approval walata danna kiyalada ? Oya yakku balanna enawa neda land eka
    ------ Post added on Jul 19, 2025 at 7:38 PM

    Requesting an approval for the extention/ renovation to the existing building කියලා දාලා නීති විරෝධී ඉවත් කල යුතු කොටස් ඉවත්කරන්න සහ එකතු කරන කොටස් එකතු කරන්න අවසර ඉල්ලුවොත් හරියන්නෙ නැති වෙයිද ?
     
    saho

    Active member
  • Oct 9, 2007
    219
    174
    43
    39
    Kelaniya
    ප්‍රදේශීය සභාවේ නීතිවලට අනුකූලව ඉදිකරලා නම් අවසර නැතත් ලොකු අවුලක් නැතිවෙයි. ගෙදර වර්ග අඩි ගාණට දඩ ගහනවා.

    නීතිවලට අනුකූල නොවෙන විදිහට හදල නම් ලෙඩක්. ගන්න එපා

    ගන්නවා නම් ඉඩමේ වටිනාකමට ගෙවන්න
    පේන විදියටනම් අවුලක් නෑ බන්.
    මුන් කොහොමත් ලෑන්ට් වැලියු විතරයි කියන්නෙ. ඒත් ඉතින් මම ඕක මොඩිෆයි කරන්න යන නිසා ඇපෲවල නැති එක කේස් එකක් වෙයි

    කොහොම හරි approve කරගන්න එක නෙමෙයි. ඇයි approve වෙලා නැත්තෙ බලපන්. මොකක්ම හරි ඇති. Ventilation අවුලක් හරි.
    කියන විදියට ඇපෲ කරල නෑ බන්. රිජෙක්ට් වෙලා නෙවේ. ශුවර් නෑ ඒ උනාට. පේන්නනම් අවුලක් නෑ ගෙදර
    ------ Post added on Jul 21, 2025 at 6:43 PM
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    Approved නැති එකක් ගත්තා නම් අහස් කුරක් පුපේ ගහගෙන පත්තු කරගෙන ආතල් එකක් ගනින්.
     
    saho

    Active member
  • Oct 9, 2007
    219
    174
    43
    39
    Kelaniya
    Requesting an approval for the extention/ renovation to the existing building කියලා දාලා නීති විරෝධී ඉවත් කල යුතු කොටස් ඉවත්කරන්න සහ එකතු කරන කොටස් එකතු කරන්න අවසර ඉල්ලුවොත් හරියන්නෙ නැති වෙයිද ?
    මම ආර්කිටෙක්ට් ටෝක් කලා. පොරත් කිව්වා මේක ඔප්ශන් එකක් කියලා. ඒත් 100% ශුවර් කරන්න බෑ

    Approved නැති එකක් ගත්තා නම් අහස් කුරක් පුපේ ගහගෙන පත්තු කරගෙන ආතල් එකක් ගනින්.
    ගත්තේ නෑ තාම
    ගෙදර ගත්තෙන් නෑ. අහස් කූරු ගත්තෙත් නෑ
    ------ Post added on Jul 21, 2025 at 6:45 PM
     
    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    මම ආර්කිටෙක්ට් ටෝක් කලා. පොරත් කිව්වා මේක ඔප්ශන් එකක් කියලා. ඒත් 100% ශුවර් කරන්න බෑ

    ගත්තේ නෑ තාම
    ගෙදර ගත්තෙන් නෑ. අහස් කූරු ගත්තෙත් නෑ
    ------ Post added on Jul 21, 2025 at 6:45 PM
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    Lankawe tina building walin 90%k ma approve nokarapuwa ..plan aka approve unath coc nee..

    boru katha ona nee owa okkotama case danna giyoth deshapalanaya karanna wenne nee..

    eth aluthen gannakota ewa gena hithana aka hodai..ape gewal aurudu 40 k witara paranai .mona magul approve akakwath nee..ape peththe okkoma gewal e wage paranai 80%ka tath wada ekai aththa
     
    applex

    Well-known member
  • Oct 6, 2007
    1,115
    241
    63
    ඉඩමක් approve කර ගන්න අඩි 12 පාරක් තිබුනොත් මදි ද?

    oya plan anumatha karana mgul hena watha bn. pradeshiya sabawe sakkili wate yawanawa.mage idamaka wadakta giya mase indan duwanne plan eka anumatha krnda. salli dena ekth case dan
    machan umbe wade kara gaththada?
    ------ Post added on Aug 3, 2025 at 5:40 PM