මහින්දට හෙන 73ම වැදියන් :angry::angry:

Ibiza66

Member
Nov 8, 2017
8
3
0
මහින්දට හෙන 73ම වැදියන් :angry::angry:

රට ඉන්දියාවට බිල්ලට දීලා තෙල් සංස්ථාව ඉන්දියාවට විකනපු මහින්දට හෙන 73ම වැදියන් :angry::angry:
ඔන්න දේශප්‍රේමී නායකයාගේ වැඩ
 

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Ithin Original eken warenko ban.uba oka kiyannama account ekak haduwe ayi?bayada? :lol:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඌ එකයි මුත් එකයි කවදහරි මම පත්උනොත් එදාට මමත් කරනනේ එක තමයි:P උබ ආවත් කරන්නේ එක තමයි:lol:
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    2001 දි පත්වු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ විදුලිබල හා බලශක්ති ඇමති කරු ජයසුරිය මහතායි.

    එවකට සිටි අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛව ආණ්ඩුව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ 20% කොටසක් 2002 දි ඉංදිය ඔයිල් සමාගමට වසර 35 සඳහා බදු දුන්නේ ය,

    අද එම ගිවිසුමේ ඇති අවාසි සහගත තත්ත්වය හමුවේ මෙරටේ ජනතාව විශාල ඉන්දන අර්බුදයකට මුහුණ දි ඇති බැව් පාර්ලිමේන්තුවේ දි කථානායක කරු ජයසුරිය මහතා ඉදිරියේදී සාකච්ඡා විය.

    මෙහිදී හිටපු විදුලිබල හා බලශක්ති ඇමති කරු ජයසුරිය මහතාගේ කාලය තුල සිදු වු ප්‍රශ්නයක් සම්බන්ධයෙන් වාසුදේව නානයක්කාර සහ විමල් වීරවංශ යන මන්ත්‍රීවරුන් චෝදනා කරන ලදී.

    අගමැතිවරයා හිටපු අමාත්‍යවරයා බේරාගැනීමට උත්සහ ගත් අතර කථානායක කරු ජයසුරිය මහතා පැවසුවේ එදා එම තීරණය හිටපු විදුලිබල හා බලශක්ති ඇමති කරු ජයසුරියගේ තනි තීරණයක් නොව එය අමාත්‍ය මණ්ඩල තීරණයක් බවයි.