මහින්දට_පිස්සා_කියලා

tharo911

Member
Aug 7, 2007
666
195
0
LaIsLa Bonita Islands
මහින්දට_පිස්සා_කියලා

දැන් දැන් ඇමතිවරුන්ට ඇත්ත තෙරීගෙන එනවා වාගේ..
මෙතුමා කියන කතාව බලන්නකො.....
මෙ කියන හැටියට පිස්සෙක් තම්යි අපේ රටේ රජවෙලා ඉන්නේ...







ආණ්ඩුවේ අර්බුදය හිටපු අගමැතිගෙන් එළියට
2010 දෙසැම්බර් 26 වෙනි ඉරිදා, 08:08

Ratnasiri_Wickramanayake1.jpg


හිටපු අග්‍රමාත්‍ය සහ යහපාලනය සහ යටිතල පහසුකම් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා ආණ්ඩුවේ රාජපක්ෂවාදීන්ගේ ක්‍රියාකලාපය දැඩිලෙස විවේචනය කරමින් ආන්දෝලනාත්මක කතාවක් පෙරේදා හොරණ ප්‍රදේශයේ පැවැති උත්සවයකදී සිදු කළේය.

හොරණ මෙනේරිගම ප්‍රදේශයේ නව විදුලි යෝජනා ක්‍රමයක් විවෘත කිරීම සඳහා මෙම උත්සවය සංවිධානය කර තිබුණි.
එහිදී අදහස් දැක්වූ රත්නසිරි වික්‍රමනායක මහතා ප්‍රකාශ කළේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති දියත්කරන බව පෙන්වුවද ජනතාවගේ බඩට සහනයක් ලබාදීමට ආණ්ඩුව අසමත්වී ඇති බවයි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා:
"අපි වවමු රට නගමු කියා කිව්වට සමහර ගම්වල නිෂ්පාදනයන් විකුණ ගන්න බැහැ. කතරගම යන කොට අපි දකිනවා විකුණ ගන්න බැරිව පාර දෙපැත්තේ පලතුරු වර්ග ගොඩ ගසා තියනවා. විශාල ව්‍යාපෘතිවල නම් කිව්වා කියලා ජනතාව සෑහීමකට පත්වෙන්නේ නැහැ. එදිනෙදා ආහාර ද්‍රව්‍යවල මිල නගිනකොට අපිට අමු කුණුහරුපෙන් බණිනවා.

මේ සඳහා ඇති දීර්ඝ කාලීන විසදුම නම් අපි ස්වයංපෝෂිත වීමයි. ඒකට සැලසුමක් ඇතිව ආණ්ඩුව එම වැඩපිළිවෙල මෙහෙයවන්න ඕන. සැලසුමෙන් තොරව මෙහෙයවුවොත් වෙන්නේ අර කැබිනට් මණ්ඩලය පත්කලායින් පසුව ඇතිවූ දේමයි. සමහර ඇමතිවරුන්ට ඉන්න තැනැක් නැහැ, කාර්ය මණ්ඩලයක් නැහැ, ලේකම්වරයෙක් නැහැ, ඒ ආකාරයේ සැලසුමක් නැති දේවල් කරුණාකරලා සැලසුමක් ඇතිව සිදුකරන්න කියලයි අපි යෝජනා කරන්නේ.

මීට පෙර කතාවක් කරපු දුව කිව්වා විදුලිය ආවයින් පසු පොල්කටු ඉස්ත්‍රික්කය අයින් කරලා විදුලි ඉස්ත්‍රික්කය පාවිච්චිකරන්න පුළුවන් කියලා. සමාවෙන්න දුවේ මෙහෙම කිව්වට විදුලි ඉස්ත්‍රික්කය පාවිච්චි කරන්න පුළුවන්, හැබැයි විදුලි මීටරයේ ඒකක 90 පැන්නොත් වැඩේ බරපතල වෙනවා. ඒක නිසා විදුලි ඉස්ත්‍රික්ක පාවිච්චි කරන කොට පරිස්සමෙන් පාවිච්චි කරන්න.
එක පැත්තකින් අපි කියනවා විදුලිබලාගාර හැදෙනවා කියලා. අනික් පැත්තෙන් විදුලි ගාස්තුත් වැඩිකරනවා. වැඩිකරන්න වෙලා තියෙන්නේ සංස්ථාව විශාල පාඩුවක් විදින නිසා. ඒ පාඩුව විදින්න වෙලා තියෙන්නේ ජනතාවට. ජනතාවට ඒ ආකාරයෙන් පාඩුවකට කරගහන්න අවස්ථාවක් දියයුතු නැහැ."

COPY BY LANKA TRUTH

ඔබම සිතා බලන්න මෙ කියන කාරනා ගැන මෙය ආණ්ඩුවට හො මහරජුට විරුද්ධව කාථා කරනවා නොව...ජනතාවගේ සල්ලි සූරන් කන මේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය හෙලිවෙනවා නේද.....සත්යයේ සටහන..බුද්ධියෙ විමසුමට
 

gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
අපි එහෙනම් රනිල්ව දාමු, එයා මරු.
:lol::lol: anthimata Umbalage Ekekwath nathi unane ubalata.. :lol:
A'kai kiyanne wadiya Udapanina epa kiyala... :lol::lol:
dan ithin umbalata KP karuna amman ho Pillayan pihita thamai...
:lol::lol::lol::lol:
 

gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
Ah malli... Adath Redi galawei Heluwa Eliwei kiyala bayak thiyenawanam Danmama GTta kiyala "machan maath baudda Umbath boudda nondi wenna kalin Thread eka lock karapan" kiyala kiyanna welawa thawama thiyenawa.. :lol:
 

NanuNana

Member
Jan 29, 2010
654
68
0
ඒක ඒගොල්ලන්ගෙම කටින් එලියට එන එක හොඳයි...

අපි කථාකරන්නෙ ආණ්ඩුවට පක්ශවත්..විපක්ශයට පක්ශවවත් නෙමේ.. වෙන්න ඕනදේ. ඒක කවුරුකරත් එකයි.. මිනිස්සු තමන්ගෙ ඡන්දෙ පාවිච්චි කරලා ඔය හැමෝම පත්කරගත්තෙ තමන්ට ඕනදේවල් කරගන්න ඕන නිසා..
මිනිස්සුන්ට අවශ්‍ය අවම දේවල්වත් ඒගොල්ලන්ගෙන් වෙන්නෙ නැත්නම්..මහින්ද රාජපක්ශගෙන්වත්..රනිල් වික්‍රමසිoහ ගෙන්වත්. සෝමවoශ ගෙන්වත් ඇති වැඩේ මොකක්ද?


මේ දවස්වල මිනිස්සු කොච්චර දුක් විඳිනවද මේ බඩු වල ගනණ් නිසා? හම්බකරන ඒවා ඔක්කොම කළුකඩ මුදලාලිලාට පූජකරන්න වෙලා තියෙන්නෙ මිනිස්සුන්ට...:no::no::no:
 

tharo911

Member
Aug 7, 2007
666
195
0
LaIsLa Bonita Islands
ඒක ඒගොල්ලන්ගෙම කටින් එලියට එන එක හොඳයි...

අපි කථාකරන්නෙ ආණ්ඩුවට පක්ශවත්..විපක්ශයට පක්ශවවත් නෙමේ.. වෙන්න ඕනදේ. ඒක කවුරුකරත් එකයි.. මිනිස්සු තමන්ගෙ ඡන්දෙ පාවිච්චි කරලා ඔය හැමෝම පත්කරගත්තෙ තමන්ට ඕනදේවල් කරගන්න ඕන නිසා..
මිනිස්සුන්ට අවශ්‍ය අවම දේවල්වත් ඒගොල්ලන්ගෙන් වෙන්නෙ නැත්නම්..මහින්ද රාජපක්ශගෙන්වත්..රනිල් වික්‍රමසිoහ ගෙන්වත්. සෝමවoශ ගෙන්වත් ඇති වැඩේ මොකක්ද?


මේ දවස්වල මිනිස්සු කොච්චර දුක් විඳිනවද මේ බඩු වල ගනණ් නිසා? හම්බකරන ඒවා ඔක්කොම කළුකඩ මුදලාලිලාට පූජකරන්න වෙලා තියෙන්නෙ මිනිස්සුන්ට...:no::no::no:

meke Mole Athi ekkata Uba hari inna eka gana Mata sathutui
hoda madyastha Adhasak idiripath kale
congratz
 

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
පිස්සන් රජ වුනත් එකයි
රජුන් පිස්සන් වුනත් එකයි
කාගේ ගෑනු කාට ගියත්
රජුගේ නමට ලැබෙයි ලමයි

2010-11-10_203512.jpg
 

metrix2

Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND

    aii api
    wimal Weerawansa or Karuna Amman daamu ??
    :P:P:P:P

    ඇයි KP (කුමාරන් පද්මානාදන්) කලුද?.
    එයා ජානාධිපති කරානම් රටටම නිකංම වගේ කන්න දෙයි.
    නැවු 17 ක ම තියෙනවනේ
    .
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    හරි හමන් විපක්ෂයක් තිබුනන් ඔය සෙල්ලම් දාන්න වෙන්නෙ නෑ ආණ්ඩුවට..........

    අසීමිත බලය ලැබුනම තමන් කරන ‍දේ හරි වැරැද්ද තෙරෙන්නෙ නෑ................

    කොහොම උනත් අපිවත් ජනතාව වෙනුවෙන් හඩක් නැගිය යුතු කාලය දැන් පැමිණ ඇත...........

    ඇති එකා කොහොම හරි කනව... නැති එකා ලෙව කනව..... මේ තත්වය වහා පාලනය කල යුතුයි..

    මම හැමදාම කියන දියසෙන් කුමරා පහල විය යුතු කාලයයි මේ....


     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මම හැමදාම කියන දියසෙන් කුමරා පහල විය යුතු කාලයයි මේ....
    මචං වතිලා
    මම තව අවුරුදු 5කින් විතර දේශපාලනයට එන්න හිතාගෙන ඉන්නේ.එතකන් පොඩ්ඩක් ඉවසපල්ලා.
    :baffled:
     
    Last edited: