මචං වතිලා
මම තව අවුරුදු 5කින් විතර දේශපාලනයට එන්න හිතාගෙන ඉන්නේ.එතකන් පොඩ්ඩක් ඉවසපල්ලා.
![]()
දැන් ඉන්න එවුන්ට වැඩියනම් උඹ හොද වෙයි හැබැයි..

උඹ ඉල්ලුවොත් අපි බැහැල වැඩ ඇ..................
මචං වතිලා
මම තව අවුරුදු 5කින් විතර දේශපාලනයට එන්න හිතාගෙන ඉන්නේ.එතකන් පොඩ්ඩක් ඉවසපල්ලා.
![]()

ඒකනෙ බං පරිනතයි කියන්නෙ........මම දැන ගෙන හිටියේ නෑ කුමාරයා නාකියෙක් බව.![]()
මිනිහට හරහට ඉන්න එකා මොකා උනත් මිනිහ පන්න පන්න දෙනව මචං..... ඒක දේශපාලනේ හැටි වෙන්න ඇති බංනාමල් රාජපක්ෂද දියසෙන් කුමාරයා.?දෙශපාලකයන් බලයට කැදර තමා. එත් මහින්ද රාජපක්ෂ වගෙ බලයට කැදර කෙනෙක් නම් ඉන්න නැතුව ඇති. මහින්ද රාජපක්ෂ එකාධිපතියා තමන්ට එරෙහිව එනවනම් දියසෙන කුමාරයාව උනත් උපන් ගෙයිම මරලා දායි.
දැන් ඉන්න එවුන්ට වැඩියනම් උඹ හොද වෙයි හැබැයි..![]()
උඹ ඉල්ලුවොත් අපි බැහැල වැඩ ඇ..................
හපොයි! මාව මහින්දගෙන් පරිස්සම් කරපල්ලාමහින්ද රාජපක්ෂ එකාධිපතියා තමන්ට එරෙහිව එනවනම් දියසෙන කුමාරයාව උනත් උපන් ගෙයිම මරලා




windows8 රිපොර්ට් කරලා ඇති දැනටම මහාරජාට . එත් ඉතින් අරලියගහ මන්දිරෙ ටොයිලට් හොදන එකා හින්දා මහින්ද රාජපක්ෂ ඒකා කියන දෙවල් ගනන් ගන්න එකක් නැහැ.![]()