මහින්දට_පිස්සු

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මහින්දට_පිස්සු

    චීන රජයේ ණය ආධාර යටතේ අලුතින් ඉදි කළ මාතර බෙලිඅත්ත නව දුම්රිය මාර්ගය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් දෙවැනි වරට විවෘත කෙරිණි.

    56757297_2130077570393722_7691935566962622464_n.jpg

    56806376_2130077587060387_986730004240924672_n.jpg

    56580451_2130077563727056_5179372135365214208_n.jpg

    පරාජයේ ලක්ෂණ දැන්ම පේනවා.:P:P
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    කෝ බයියෝ ටික වරෙල්ල මොකක්හරි ගොබ්බ කතාවක් කියාගෙන.:lol::lol::lol:
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    හ්ම් ඔවු පොඩ්ඩක් එලියට බැහැල බලපන්කො
    මිනිස්සු බලාගෙන ඉන්නෙ ජෙප්පෙක් ජනාධිපති කරන්න :rofl::rofl:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    හ්ම් ඔවු පොඩ්ඩක් එලියට බැහැල බලපන්කො
    මිනිස්සු බලාගෙන ඉන්නෙ ජෙප්පෙක් ජනාධිපති කරන්න :rofl::rofl:
    යන්නේ කොහෙද මල්ලේ පොල්. :lol::lol:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    හ්ම් ඔවු පොඩ්ඩක් එලියට බැහැල බලපන්කො
    මිනිස්සු බලාගෙන ඉන්නෙ ජෙප්පෙක් ජනාධිපති කරන්න :rofl::rofl:

    :lol:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    Jvp කාලකන්නි දන්නෙ හදන ඵකත් කොහොම හරි නවත්තන්න විතරයි..

    Uje5DR5.jpg

    FB_IMG_1554959941508-492x512.jpg
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    වෙන වැඩක් නෑ ඉතින් මහින්දට බැන බැන ඉන්නව උදේ ඉඳන්
    උඹට මේක තේරෙන්නේ නෑ. බයියෝ ෆෝම් කරන එකත් කලාවක්:lol:, උදේම ත්‍රෙඩ් එකක් දැම්මම මල පනින බයියෝ දවසෙම එක බම්ප් කරනවා:P උන්ගේ කාලය ඩේටා කාගෙන, මම දාල මාරු වෙනවා.:lol: හැබැයි මම අනුන්ගේ ත්‍රෙඩ් වලට රිප්ලයි දෙන්නේ නෑ. කාටද බන් ඕවට වෙලාව තියෙන්නේ. :P
    රනිල්ට බැන්නොත් බයියොත් එකතුවෙනවා රනිල්ට බනින්න. කොහොමහරි අන්තිමට බයියෝ ටෝයියෝ ඇවිලෙන්න සලස්වල මම මාරු. මේකේ ඉන්නේ හද්ද දේශපාලන ගොන්නු ටිකක්. :P

    මගේ ත්‍රෙඩ් වලට ටැග් දාන්න, බම්ප් කරන්න, රේටින්ග් දෙන්න වෙනම පිරිසක් නිර්මාණය කරගන්න මට පුළුවන් උනා. උන් දැන් මගේ මාකටින් ටීම් එක වගේ :lol:

    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,631
    13,330
    113
    56598183_10155742695031467_9117623899008270336_n.jpg

    ඉස්ස්සර එක call එකින් එයාර් බස් හරවාගෙන ගමන් ගියපු මිනිහට දැන් ටිකට් අරන් කෝච්චියේ යන්න උනහම පිස්සු නොහැදී තියෙයිද බං
     
    • Like
    Reactions: trilobite007

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,570
    113
    Jvp කාලකන්නි දන්නෙ හදන ඵකත් කොහොම හරි නවත්තන්න විතරයි..

    Uje5DR5.jpg

    View attachment 75455

    machan dan lokema clean energy walata yana kale,gal aguru kiyanne danata awrudu 70wakata withara kalin pawichi karapu bala shakthiyak widuliya upadawanna, godk europe n gdp capita apita wada adu ratawaluth clean energy walata yanawa..ubala wage baiyo gal aguru ona kiyanawa :rofl:
     
    Apr 10, 2019
    52
    5
    0
    56598183_10155742695031467_9117623899008270336_n.jpg

    ඉස්ස්සර එක call එකින් එයාර් බස් හරවාගෙන ගමන් ගියපු මිනිහට දැන් ටිකට් අරන් කෝච්චියේ යන්න උනහම පිස්සු නොහැදී තියෙයිද බං

    :lol: තොපි වගේ පුට්සයිකලෙන් බෙලිඅත්තට යන්න කියලද කියන්නෙ ?
     
    • Like
    Reactions: jcj and Ultron

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    machan dan lokema clean energy walata yana kale,gal aguru kiyanne danata awrudu 70wakata withara kalin pawichi karapu bala shakthiyak widuliya upadawanna, godk europe n gdp capita apita wada adu ratawaluth clean energy walata yanawa..ubala wage baiyo gal aguru ona kiyanawa :rofl:

    අනේ ඵහෙනම් මේ අවුරුදු 4රේ හදන්න තිබ්බ නේද ටොයියො අනුරත් ඵක්ක ඵකතු වෙලා.අැයි මරා ඵපා කිව්වද?කිතුල් ගහට ගිය ඵකාටත් කියන්න දෙයක් තිබ්බනේ.අනේ පල යකෝ යන්න බොරු කයිය විතරයි.වැඩ නැහැ..:lol:.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113

    මගේ ත්‍රෙඩ් වලට ටැග් දාන්න, බම්ප් කරන්න, රේටින්ග් දෙන්න වෙනම පිරිසක් නිර්මාණය කරගන්න මට පුළුවන් උනා. උන් දැන් මගේ මාකටින් ටීම් එක වගේ :lol:

    I bet your mother is proud of your accomplishment :)
     
    • Like
    Reactions: jcj

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,570
    113
    අනේ ඵහෙනම් මේ අවුරුදු 4රේ හදන්න තිබ්බ නේද ටොයියො අනුරත් ඵක්ක ඵකතු වෙලා.අැයි මරා ඵපා කිව්වද?කිතුල් ගහට ගිය ඵකාටත් කියන්න දෙයක් තිබ්බනේ.අනේ පල යකෝ යන්න බොරු කයිය විතරයි.වැඩ නැහැ..:lol:.

    alternative energy ehama awrudu 4n main grid ekathu karanna bae oii ,kalayak ona feasibility study karala enivoronment impact assessment karanama 2-5yrs yanawa..
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,560
    28,446
    113
    උඹට මේක තේරෙන්නේ නෑ. බයියෝ ෆෝම් කරන එකත් කලාවක්:lol:, උදේම ත්‍රෙඩ් එකක් දැම්මම මල පනින බයියෝ දවසෙම එක බම්ප් කරනවා:P උන්ගේ කාලය ඩේටා කාගෙන, මම දාල මාරු වෙනවා.:lol: හැබැයි මම අනුන්ගේ ත්‍රෙඩ් වලට රිප්ලයි දෙන්නේ නෑ. කාටද බන් ඕවට වෙලාව තියෙන්නේ. :P
    රනිල්ට බැන්නොත් බයියොත් එකතුවෙනවා රනිල්ට බනින්න. කොහොමහරි අන්තිමට බයියෝ ටෝයියෝ ඇවිලෙන්න සලස්වල මම මාරු. මේකේ ඉන්නේ හද්ද දේශපාලන ගොන්නු ටිකක්. :P

    මගේ ත්‍රෙඩ් වලට ටැග් දාන්න, බම්ප් කරන්න, රේටින්ග් දෙන්න වෙනම පිරිසක් නිර්මාණය කරගන්න මට පුළුවන් උනා. උන් දැන් මගේ මාකටින් ටීම් එක වගේ :lol:

    Mamath okunta reply ekakwath danne naha. Okun puka iragena mage thread bump kara kara innawa. paw wahallu :lol: